e-sim only iPhones ගන්න එපාද? ඈයි LL/A එකම ගන්න කියන්නේ?

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,340
    16,033
    113
    Colombo
    eSIM එකට තියෙන නම්බර් එකම වෙන physical sim එකටත් පාවිච්චි කරන්න පුලුවන්ද? මම කියන්නෙ එක සැරේ නෙවෙයි.
    බෑ මචන්

    e-SIM එකක් යූස් කරන ගමන් ෆෝන් එක රීසෙට් කරොත් පරණ QR එකම ආයෙත් ස්කෑන් කරලා e-SIMදාගන්න පුලුවන්ද
    ------ Post added on Feb 19, 2023 at 7:51 AM
     
    • Like
    Reactions: shenat

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    හැබැයි ඉතින් හදිස්සියේ කොහේ හරි ගිහිල්ලා ෆෝන් එක චාර්ජ් කරගන්න බැරුව, ෆක් වෙලා ඉන්න වෙලාවක අර පොඩි button phone එකට වත් sim එකක් දාලා කෝල් එකක් ගන්න විදිහක් නෑ
    Okama thamai mmth eSim walata kemathi nette.
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    Matanam esim security eka pathen nam niyamai. Mokada bank transfer vsladi online pay karaddi verifications karanna ena otp eka mage phone ekata vitharai enne. Eka horen vena podi phone ekakata dala verify karaganna ba

    බෑ මචන්

    e-SIM එකක් යූස් කරන ගමන් ෆෝන් එක රීසෙට් කරොත් පරණ QR එකම ආයෙත් ස්කෑන් කරලා e-SIMදාගන්න පුලුවන්ද
    ------ Post added on Feb 19, 2023 at 7:51 AM
    පුලුවං ඇති නේද
    ------ Post added on Feb 19, 2023 at 8:13 AM
     
    • Like
    Reactions: buddikagayan

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    iPhone 14 වල Models කීපයක් එනව.

    LL/A - Dual e-Sim - sim slot එකක්වත් නැහැ. සිම් 2ම esim දාන්න ඕනි
    ZP/A - e-sim + physical sim. එක e-sim එකයි නැන‍ෝ සයිස් සිම් කාඩ් එකයි

    මේදවස් වල liberty එකෙ එහෙම ගොඩක් අඩුවට තියෙන්නෙ LL/A එක. මිල ‍ගොඩක්ම අඩුයි iphone 14 ගන්න පුලුවන් 260කට වග‍ේ. ZP/A එකත් තියනව ඒකත් 3කට අඩුවෙන් ගන්න පුලුවන්. Plus එක තව පොඩ්ඩක් වැඩි. ( 128GB මම ගිය සදුද අහල බැලුව මිල.) 14 pro එක 410/420 අතර තිබුන

    ඔය මිලට තියන දෙකම agent ගේන ඒව නෙවෙයි. TRC approve නැහැ. හැබැයි ඔරිජිනල් බඩු. Apple Care warrenty කියල දෙනනෙ. ලංක‍ාවෙ ඇපල් එජන්ට ගෙන් warrety ගන්න බැහැ. මොකක් හරි උනෙත් සිංගප්පූරැවෙද කොහෙද apple service cnter යවන්න ඕන. කූරියර් චාර් එක අපි ගෙවන්න ඕනි (30000 වගෙ)

    Gennext ගේන iphone දැන් ගොඩක් අඩුයි. තිබුනත් 14 එක 350-390 වගෙ වෙයි. මම දන්න තරමින් gennext ගෙන්නෙත් ZP/A. හරියටම දන්න කනෙකේ කියන්න :-)

    • ZP/A කියන්නෙ පකිස්තාන් රීජන් එකට එන වර්ශන් එකක්.
    • LL/A එක USA/Canada region එක.
    • ඔයිට අමතරව
    • ZD/A - Germany, Austria, France
    • AA/a – UAE
    • Dubai (AA/A) /China/Japan region වල ඒවත් තියනව. මොක උනත් පෝන් එක එකයි. OS එකෙ වෙනස්කම් සහ සිග්නල් frquency වෙනස තමයි තියෙන්නෙ

    ලංකාවට සිග්නල් වලින් හොදටම ස‍ප‍ෝට් කරන්නෙ ZP/A එක. LL/A එකත් අවුලක් නැහැ. සමහර අය කියනව සිග්නල් අඩු පැතිවල පොඩ්ඩක් signal drop වෙනව සහ රත් වෙනව කියල. Dialog e-sim වල අවුලක් ඇවිත් හදාගත්ත කියල යා‍ලුවෙක් කිවුවා.
    පුලුවන් නම් ZP/A එකම ගනින්.

    දැං ඔය කිවුවෙ Version එක. ඕකත් එක්ක Model නම්බර් එකත් අනිව බලපන් ගන්නකොට.

    උදාහරනෙකට ගත්ත‍ොත් iphone 14 එකෙ models:
    • A2882 (International);
    • A2649 (USA);
    • A2881 (Canada, Japan);
    • A2884 (China, Hong Kong);
    • A2883 (Russia)
    ඕකෙන් අපි ගන්න ඕන A2882 (International) එක. ඔය නම්බර් ටික gsm arena එක‍ෙ පෝන් එක search කරපු ගමන් විස්තරේට උඩින් තියනව.

    Eg: ZP/A වර්ශන් එකෙ A2882 මොඩල් එක. ඕක බොක්ස් එකෙ එලියෙ ගහල තියනව. සීල් එක කඩන්න කලින් බලපන්. පොටො එකක් පහලින් දාන්නම්.

    මේ පොටො එක තේ‍රැනා කියල හිතනව. මේකෙ model එක A2649 කියල තියෙන්න‍ෙ ඇයි කියල වර්ශන් එක දිහා බලපුවාම ‍හිතාගන්න පුලුවන් නම් උඹට මේච්චර වෙලා මං ටයිප් කරපු එක තේරිලා තියනව මචන්.

    1676778213438.png

    https://postimg.cc/xcgzcJNL

    අන්තිමට කියන්න තියෙන්නෙ liberty හරි කොලඹ අවට කඩවල් වල LL/A hari ZP/A හරි මේදවස්වල තියන‍ෙ මිල Official මිලට ගොඩක්ම ලගින් යන්නෙ. (gennext මිල නෙවෙයි.) USD එකත් එකක්ක convert කරල බලන්න. ඉනිත් පොඩි රිස්ක් එකක් අරන් ඕක ගත්තට අවුලක් නෑ කියල තමයි මට හිතුනෙ. ($700 = 290LKR approx.) මොකද gennext එකෙන් ගන්නකොට තව ලක්ෂයකට ආසන්න ගානක් වගෙ මිල වැඩියි. මම ගන්නවා නම් ගන්නෙ ZP/A-A2882

    මම iphone expert කෙනෙක් නෙවෙයි. Android යූස් කරන්නෙ. හැබැයි දන්න දේ කිවුවෙ ඒ නිසා වැරදි තිබුනොන් නිවැරදි කරන්න.
    -Geeth
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,222
    2,415
    113
    Srilanka

    View attachment 197703
    https://postimg.cc/xcgzcJNL

    අන්තිමට කියන්න තියෙන්නෙ liberty හරි කොලඹ අවට කඩවල් වල LL/A hari ZP/A හරි මේදවස්වල තියන‍ෙ මිල Official මිලට ගොඩක්ම ලගින් යන්නෙ. (gennext මිල නෙවෙයි.) USD එකත් එකක්ක convert කරල බලන්න. ඉනිත් පොඩි රිස්ක් එකක් අරන් ඕක ගත්තට අවුලක් නෑ කියල තමයි මට හිතුනෙ. ($700 = 290LKR approx.) මොකද gennext එකෙන් ගන්නකොට තව ලක්ෂයකට ආසන්න ගානක් වගෙ මිල වැඩියි. මම ගන්නවා නම් ගන්නෙ ZP/A-A2882

    මම iphone expert කෙනෙක් නෙවෙයි. Android යූස් කරන්නෙ. හැබැයි දන්න දේ කිවුවෙ ඒ නිසා වැරදි තිබුනොන් නිවැරදි කරන්න.
    -Geeth
    අඩෝ උබ සුපිරිය පැහැදිලි කරල තියෙනව.
    ඔය මගුල හරියට තේරුනේ නැති නිසා Dec වල 14 එකක් ගන්න තිබ්බ අදහස අතෑරල දැම්ම
     
    • Love
    Reactions: Geeth_Nuwan

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    me two days walata kalin dapu video ekak. meyala gannawa hutch esim apple ekakata.
    mama timestamp ekath ekka damme, meke 4:30 withara idan winadiyak balannako.

    Mona h#ddakda oi me

    ESIM wala aula tiyenne phone eka mokak hari unoth ubata sorry.com wenawa.
    ------ Post added on Feb 19, 2023 at 3:58 PM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Mona h#ddakda oi me

    ESIM wala aula tiyenne phone eka mokak hari unoth ubata sorry.com wenawa.
    ------ Post added on Feb 19, 2023 at 3:58 PM
    mama eka damme Reincarnator hutch wala esim denawa kiyala ahapu nisa ekata proof ekak pennana misak anith dewal gana kiyanna neme. & meka damme esim phone hodai ho narakai kiyannath neme, kalin kiwwa wage hutch wala esim denawa kiwwa ekata.
    ane manda ubalath weri maragathen reply danawada koheda🥴
     
    • Like
    Reactions: Crazy About Life

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    esim පාවිච්චි කරන කවුරුහරි කියනවද කොලබින් පිට esim phones වලට සිග්නල් තියෙනවද කියලා?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    esim පාවිච්චි කරන කවුරුහරි කියනවද කොලබින් පිට esim phones වලට සිග්නල් තියෙනවද කියලා?
    E sim කියලා සිග්නල් වෙනසක් නැ බං නිකං සිම් එක වගේම වැඩ.

    නමුත් e sim ගනිද්දි කේස් එකක් තියනවා. උන් දෙන qr එක ( මේ කියන්නේ මට හම්බෙද්දි) වැලිඩ් එක ටයිම් ඩියුරේෂන් එකකට විතරයි. අපිට ආයිත් ඕනානම් නැවත අලුත් qr එකක් ඉල්ලලන්න වෙනවා.

    ෆිසිකල් සිම් එ⁣කේ නම්බර් එකටම ගත්තත් qr ගත්ත ගහන් ෆිසිකල් එක වැඩ නැ. කෙනෙක් උඩ අහල⁣ තියන නිසා කිව්වේ.
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    බෑ මචන්

    e-SIM එකක් යූස් කරන ගමන් ෆෝන් එක රීසෙට් කරොත් පරණ QR එකම ආයෙත් ස්කෑන් කරලා e-SIMදාගන්න පුලුවන්ද
    ------ Post added on Feb 19, 2023 at 7:51 AM
    Ehema ba mchn dialog wala mata oka una, Apple wage nam aluth device ekata transfer kara ganna one reset karanna kalin, nathnum aluth QR ekak ganna one branch ekakatama gihin, Esim eke tiyan reset karanna puluwan