බෑ මචන්eSIM එකට තියෙන නම්බර් එකම වෙන physical sim එකටත් පාවිච්චි කරන්න පුලුවන්ද? මම කියන්නෙ එක සැරේ නෙවෙයි.
e-SIM එකක් යූස් කරන ගමන් ෆෝන් එක රීසෙට් කරොත් පරණ QR එකම ආයෙත් ස්කෑන් කරලා e-SIMදාගන්න පුලුවන්ද
------ Post added on Feb 19, 2023 at 7:51 AM
බෑ මචන්eSIM එකට තියෙන නම්බර් එකම වෙන physical sim එකටත් පාවිච්චි කරන්න පුලුවන්ද? මම කියන්නෙ එක සැරේ නෙවෙයි.
Okama thamai mmth eSim walata kemathi nette.හැබැයි ඉතින් හදිස්සියේ කොහේ හරි ගිහිල්ලා ෆෝන් එක චාර්ජ් කරගන්න බැරුව, ෆක් වෙලා ඉන්න වෙලාවක අර පොඩි button phone එකට වත් sim එකක් දාලා කෝල් එකක් ගන්න විදිහක් නෑ
පුලුවං ඇති නේදබෑ මචන්
e-SIM එකක් යූස් කරන ගමන් ෆෝන් එක රීසෙට් කරොත් පරණ QR එකම ආයෙත් ස්කෑන් කරලා e-SIMදාගන්න පුලුවන්ද
------ Post added on Feb 19, 2023 at 7:51 AM
Ba. Physical SIM eka weda natiwa yanawa.eSIM එකට තියෙන නම්බර් එකම වෙන physical sim එකටත් පාවිච්චි කරන්න පුලුවන්ද? මම කියන්නෙ එක සැරේ නෙවෙයි.
ඒ කිව්වේ බං?Matanam esim security eka pathen nam niyamai. Mokada bank transfer vsladi online pay karaddi verifications karanna ena otp eka mage phone ekata vitharai enne. Eka horen vena podi phone ekakata dala verify karaganna ba
------ Post added on Feb 19, 2023 at 8:13 AM
අඩෝ උබ සුපිරිය පැහැදිලි කරල තියෙනව.iPhone 14 වල Models කීපයක් එනව.
LL/A - Dual e-Sim - sim slot එකක්වත් නැහැ. සිම් 2ම esim දාන්න ඕනි
ZP/A - e-sim + physical sim. එක e-sim එකයි නැනෝ සයිස් සිම් කාඩ් එකයි
මේදවස් වල liberty එකෙ එහෙම ගොඩක් අඩුවට තියෙන්නෙ LL/A එක. මිල ගොඩක්ම අඩුයි iphone 14 ගන්න පුලුවන් 260කට වගේ. ZP/A එකත් තියනව ඒකත් 3කට අඩුවෙන් ගන්න පුලුවන්. Plus එක තව පොඩ්ඩක් වැඩි. ( 128GB මම ගිය සදුද අහල බැලුව මිල.) 14 pro එක 410/420 අතර තිබුන
ඔය මිලට තියන දෙකම agent ගේන ඒව නෙවෙයි. TRC approve නැහැ. හැබැයි ඔරිජිනල් බඩු. Apple Care warrenty කියල දෙනනෙ. ලංකාවෙ ඇපල් එජන්ට ගෙන් warrety ගන්න බැහැ. මොකක් හරි උනෙත් සිංගප්පූරැවෙද කොහෙද apple service cnter යවන්න ඕන. කූරියර් චාර් එක අපි ගෙවන්න ඕනි (30000 වගෙ)
Gennext ගේන iphone දැන් ගොඩක් අඩුයි. තිබුනත් 14 එක 350-390 වගෙ වෙයි. මම දන්න තරමින් gennext ගෙන්නෙත් ZP/A. හරියටම දන්න කනෙකේ කියන්න
- ZP/A කියන්නෙ පකිස්තාන් රීජන් එකට එන වර්ශන් එකක්.
- LL/A එක USA/Canada region එක.
- ඔයිට අමතරව
- ZD/A - Germany, Austria, France
- AA/a – UAE
- Dubai (AA/A) /China/Japan region වල ඒවත් තියනව. මොක උනත් පෝන් එක එකයි. OS එකෙ වෙනස්කම් සහ සිග්නල් frquency වෙනස තමයි තියෙන්නෙ
ලංකාවට සිග්නල් වලින් හොදටම සපෝට් කරන්නෙ ZP/A එක. LL/A එකත් අවුලක් නැහැ. සමහර අය කියනව සිග්නල් අඩු පැතිවල පොඩ්ඩක් signal drop වෙනව සහ රත් වෙනව කියල. Dialog e-sim වල අවුලක් ඇවිත් හදාගත්ත කියල යාලුවෙක් කිවුවා.
පුලුවන් නම් ZP/A එකම ගනින්.
දැං ඔය කිවුවෙ Version එක. ඕකත් එක්ක Model නම්බර් එකත් අනිව බලපන් ගන්නකොට.
උදාහරනෙකට ගත්තොත් iphone 14 එකෙ models:
ඕකෙන් අපි ගන්න ඕන A2882 (International) එක. ඔය නම්බර් ටික gsm arena එකෙ පෝන් එක search කරපු ගමන් විස්තරේට උඩින් තියනව.
- A2882 (International);
- A2649 (USA);
- A2881 (Canada, Japan);
- A2884 (China, Hong Kong);
- A2883 (Russia)
Eg: ZP/A වර්ශන් එකෙ A2882 මොඩල් එක. ඕක බොක්ස් එකෙ එලියෙ ගහල තියනව. සීල් එක කඩන්න කලින් බලපන්. පොටො එකක් පහලින් දාන්නම්.
මේ පොටො එක තේරැනා කියල හිතනව. මේකෙ model එක A2649 කියල තියෙන්නෙ ඇයි කියල වර්ශන් එක දිහා බලපුවාම හිතාගන්න පුලුවන් නම් උඹට මේච්චර වෙලා මං ටයිප් කරපු එක තේරිලා තියනව මචන්.
View attachment 197703
https://postimg.cc/xcgzcJNL
අන්තිමට කියන්න තියෙන්නෙ liberty හරි කොලඹ අවට කඩවල් වල LL/A hari ZP/A හරි මේදවස්වල තියනෙ මිල Official මිලට ගොඩක්ම ලගින් යන්නෙ. (gennext මිල නෙවෙයි.) USD එකත් එකක්ක convert කරල බලන්න. ඉනිත් පොඩි රිස්ක් එකක් අරන් ඕක ගත්තට අවුලක් නෑ කියල තමයි මට හිතුනෙ. ($700 = 290LKR approx.) මොකද gennext එකෙන් ගන්නකොට තව ලක්ෂයකට ආසන්න ගානක් වගෙ මිල වැඩියි. මම ගන්නවා නම් ගන්නෙ ZP/A-A2882
මම iphone expert කෙනෙක් නෙවෙයි. Android යූස් කරන්නෙ. හැබැයි දන්න දේ කිවුවෙ ඒ නිසා වැරදි තිබුනොන් නිවැරදි කරන්න.
-Geeth
me two days walata kalin dapu video ekak. meyala gannawa hutch esim apple ekakata.
mama timestamp ekath ekka damme, meke 4:30 withara idan winadiyak balannako.
E-sim only onenan mekak ganna. Boruwata iPhones walata salli nasthi karanne nethuwa.e-sim only iPhones ගන්න එපාද? (Eg- 14 plus) ඈයි LL/A එකම ගන්න කියන්නේ?
mama eka damme Reincarnator hutch wala esim denawa kiyala ahapu nisa ekata proof ekak pennana misak anith dewal gana kiyanna neme. & meka damme esim phone hodai ho narakai kiyannath neme, kalin kiwwa wage hutch wala esim denawa kiwwa ekata.Mona h#ddakda oi me
ESIM wala aula tiyenne phone eka mokak hari unoth ubata sorry.com wenawa.
------ Post added on Feb 19, 2023 at 3:58 PM
Dialog da Mobitel Esim eka gaththe??Esim US version ekak mamath use karanne. Mukuth aulak awe na danata. Masa 6k withara use kala
E sim කියලා සිග්නල් වෙනසක් නැ බං නිකං සිම් එක වගේම වැඩ.esim පාවිච්චි කරන කවුරුහරි කියනවද කොලබින් පිට esim phones වලට සිග්නල් තියෙනවද කියලා?
Ehema ba mchn dialog wala mata oka una, Apple wage nam aluth device ekata transfer kara ganna one reset karanna kalin, nathnum aluth QR ekak ganna one branch ekakatama gihin, Esim eke tiyan reset karanna puluwanබෑ මචන්
e-SIM එකක් යූස් කරන ගමන් ෆෝන් එක රීසෙට් කරොත් පරණ QR එකම ආයෙත් ස්කෑන් කරලා e-SIMදාගන්න පුලුවන්ද
------ Post added on Feb 19, 2023 at 7:51 AM
hutch have danLankawe esim denne man danna widihata Mobitel and Dialog witharai