මගේ ලයිසන් එක හෙට කල් පිරෙනවා...එක අලුත් කරගන්න කියල appointment එකක් දාගන්න බලනකොට මුන්ගේ රෙද්දේ සයිට් වැඩ නැහැ නේ...
හොයල බැලුවම තියෙනවා appointment නැතුව එන්නත් බැහැලු...කලින් දාන්නත් බැරුව ඇති නේ (ඊට පස්සේ කියයි මේක කල් ඉකුත් වෙලා නැහැ..ආයේ ගිහින් කල් ඉකුත් වුනාම අරන් එන්න කියල..එහෙමට බඩු නේ මුන්
)
ඉතින් දැන් එක දාන්න කියල බැලුවා...ෆයර්ෆොක්ස් එකේ ෆෝන් වෙරිෆිකේෂන් කෝඩ් එක ගහන්න තැනක් නැහැ...
හොයල හොයල අන්තිමේ කොයි එකටත් කියල Chrome එකේ බැලුව..එකේ එනවා ගහන්න බොක්ස් එකක්...
එක ගහපුවම එනවා ඔක්කොම බූක් කියල...date එකක් සිලෙක්ට් කරෙත් නැහැ...
එහෙම ඔප්ෂන් එකකුත් නැහැ...ඒවා disable වෙලා තියෙන්නේ...මොන රෙද්දේ රාජ්‍ය ආයතනද මන්ද...මොකද බන් මේකට කරන්නේ?? appointment එකක් දාගන්නත් ඕනේ...මොකක්ද නම්බර් එකකට කෝල් කරලා දාගන්න පුළුවන් සීන් එකක් තියනවා නේද?? මෙඩිකල් එකට නම් echannelling එකේ දාගන්න පුළුවන්...
එත් එකම දවසේ දෙකම දාගන්න බයයි...මුන්ව ශුවර් නැති බඩු නේ...මෙඩිකල් එක ගන්න ගිහින් දවසම ගියොත් අරකට යන්න වෙන්නේ නැහැ ඊට පස්සේ..වෙන දවසක් දාගන්නත් බැරි වෙයි ඊට පස්සේ...
ඒ නිසා දවස් දෙකක් ම නිවාඩු දාන්නත් වෙනවා...මහා $#%$& රටවල් නේ මේවා...කවුරුහරි ලඟදි කරගත්තු එකෙක් ඉන්නවද?

හොයල බැලුවම තියෙනවා appointment නැතුව එන්නත් බැහැලු...කලින් දාන්නත් බැරුව ඇති නේ (ඊට පස්සේ කියයි මේක කල් ඉකුත් වෙලා නැහැ..ආයේ ගිහින් කල් ඉකුත් වුනාම අරන් එන්න කියල..එහෙමට බඩු නේ මුන්
)ඉතින් දැන් එක දාන්න කියල බැලුවා...ෆයර්ෆොක්ස් එකේ ෆෝන් වෙරිෆිකේෂන් කෝඩ් එක ගහන්න තැනක් නැහැ...
හොයල හොයල අන්තිමේ කොයි එකටත් කියල Chrome එකේ බැලුව..එකේ එනවා ගහන්න බොක්ස් එකක්...එක ගහපුවම එනවා ඔක්කොම බූක් කියල...date එකක් සිලෙක්ට් කරෙත් නැහැ...