කොමෙන්ට් ටික කියෙව්වම ලංකාවෙ උන්ගේ තේරුම් ගැනීමේ හැකියාව

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    විකුණන බඩු වල ගණන් වෑඩි කරනවා. ඔය බෝඩ් වලට එහෙම දාලා තියෙන ලයිට් ඕෆ් කරනවා. ඒ සී ඕෆ් කරනවා.. සොලා එකක් ගහගන්නවා.. මේ ළමයා පොහොට්ටු පිපෙනකම් බලා ඉදලා වෑඩක් නෑ
     
    • Haha
    Reactions: ruchira55

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    එහෙනම් ඉතිං ඇයි කාංචන කීව එකක් වෙනවම වගේ මේකෙ ඇලෙව්වෙ?
    උඔගේ අම්මට පේන්න කංචනගෙ ඇට දෙක
    අපි යුනිට් ඒකකට හැට ගානක්ද කොහෙද ගෙවනවා. ඊයෙ ලයිට් කපන්නත් ආව. බිල 48 තිබ්බෙ. ඒක බිලටත් දැන් කපන්න ඒනව. බිල ලැබිලත් වැඩි දවසක් නෑ.)
    හා..
     
    • Haha
    Reactions: 2osama

    Sen-lu

    Well-known member
  • උඔගේ අම්මට පේන්න කංචනගෙ ඇට දෙක
    ඔහොම ස්නැප් වෙලා මීඩියා යුනිට් ජොබ් කරන්න බෑ ඕයි. ඔයිට වඩා ඉවසීමෙන් වැඩ කරන්න වෙනව. හා දැං යන්න අලුත් එකවුන්ට් එකක් අටවගෙන එන්න. 🤭🤭
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    ඔහොම ස්නැප් වෙලා මීඩියා යුනිට් ජොබ් කරන්න බෑ ඕයි. ඔයිට වඩා ඉවසීමෙන් වැඩ කරන්න වෙනව. හා දැං යන්න අලුත් එකවුන්ට් එකක් අටවගෙන එන්න. 🤭🤭
    කැරි ජෙප්පා..
     
    • Haha
    Reactions: 2osama

    Sen-lu

    Well-known member
  • කැරි ජෙප්පා..
    ප්‍රශ්න දෙකකට හරියට උත්තර දෙන්න බැරි මේවගේ මෝඩයොංව මොකාද දන්නෑ කැම්පේන් කරන්න ගන්නෙ 😂😂.

    හැබැයි කතාව අනිත් උංගෙ තේරුම් ගැනීමේ හැකියාව ගැන 😂😂😂
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    ප්‍රශ්න දෙකකට හරියට උත්තර දෙන්න බැරි මේවගේ මෝඩයොංව මොකාද දන්නෑ කැම්පේන් කරන්න ගන්නෙ 😂😂.

    හැබැයි කතාව අනිත් උංගෙ තේරුම් ගැනීමේ හැකියාව ගැන 😂😂😂
    උඔටත් මේ පෝස්ට් එකේ තියන එක තේරුම් ගන්න බැරුවනෙ බන් වටේ යන්නේ.
    කෙලින් කියහන්කො උඔ කඩේ යන්නේ මොන පක්ශෙටද?
     
    Sen-lu

    Well-known member
  • උඔටත් මේ පෝස්ට් එකේ තියන එක තේරුම් ගන්න බැරුවනෙ බන් වටේ යන්නේ.
    කෙලින් කියහන්කො උඔ කඩේ යන්නේ මොන පක්ශෙටද?
    ඔය වේස මායම් පෝස්ට් මටනම් හොඳට තේරෙනව. කාංචනයගෙ කතාවක් ෆැක්ට් එකක් වගේ අලපුවමම තේරෙනව ගොනා හැරෙන්නෙ මොකටද කියල.
     
    • Like
    Reactions: elakiri_boy_22

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    ඔය වේස මායම් පෝස්ට් මටනම් හොඳට තේරෙනව. කාංචනයගෙ කතාවක් ෆැක්ට් එකක් වගේ අලපුවමම තේරෙනව ගොනා හැරෙන්නෙ මොකටද කියල.
    උඔ ජෙපිද? මම නම් මේ වෙලාවේ ඉන්නේ ආන්ඩුව එක්ක
     
    Sen-lu

    Well-known member
  • උඔ ජෙපිද? මම නම් මේ වෙලාවේ ඉන්නේ ආන්ඩුව එක්ක
    ආණ්ඩුවේ බොරු වාචාල නන්දෙඩවීම් ගැන කතා කරාම ඒ කතා කරන්න එකා ජෙප්පෙක් වෙනවද?

    උඹ මීඩියා යුනිට්කාරයෙක් කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ ඉතින්. 😂😂😂
     
    • Like
    Reactions: elakiri_boy_22

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    ඔය වේස මායම් පෝස්ට් මටනම් හොඳට තේරෙනව. කාංචනයගෙ කතාවක් ෆැක්ට් එකක් වගේ අලපුවමම තේරෙනව ගොනා හැරෙන්නෙ මොකටද කියල.
    ඔන්න ඕකනේ ඔයත් එක්ක බැරි අරුව පොඩ්ඩක් බයිට් කරන්න හදන කොටම කෑවානේ
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    ආණ්ඩුවේ බොරු වාචාල නන්දෙඩවීම් ගැන කතා කරාම ඒ කතා කරන්න එකා ජෙප්පෙක් වෙනවද?

    උඹ මීඩියා යුනිට්කාරයෙක් කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ ඉතින්. 😂😂😂
    me welawe rata watila tiyana tanin goda enna udaw denne nattam itin uu aniwa jeppa tama ban

    Kari kuhaka dara jeppa 😅😅
    Paw chandayak tiyanakan balan hitiya. 2015 ranilage. And malikge ata deka lewakapu ekata doben yanna dunna 🥹😂😅
     
    Sen-lu

    Well-known member
  • ඔන්න ඕකනේ ඔයත් එක්ක බැරි අරුව පොඩ්ඩක් බයිට් කරන්න හදන කොටම කෑවානේ
    සොරි සොරි 🤭🤭.

    මේත් පරණ එකෙක් තමා මේ. මොලේ කලඳක් නෑ මූටත්. හෙන ලේසියි අඳුරගන්න 😂😂

    me welawe rata watila tiyana tanin goda enna udaw denne nattam itin uu aniwa jeppa tama ban

    Kari kuhaka dara jeppa 😅😅
    Paw chandayak tiyanakan balan hitiya. 2015 ranilage. And malikge ata deka lewakapu ekata doben yanna dunna 🥹😂😅
    උඹ වගේ උං තමා මෙච්චර කාලයක් කඩේ ගිහින් උක දීල රට මේතරම් ගොඩ දැම්මේ 😂😂.

    ඡන්ද අයිතිය කියන්නෙ ජෙප්පොන්ට හම්බෙනව වරප්‍රසාදයක් ඒක නැතිකරන එක හොඳයි කියල හිතං ඉන්න අඩුමාස් ලදරුවෙක්නෙ මේ රට හදන්න ඇවිත් තියෙන්නෙ 😂😂.

    උඹවග‍ේ මේකෙ කාලෙකට රට හදන්න පහලවෙන වීරයෝ. උංගෙ හාම්පුතාල රටට ඇරියට පස්සෙ හොයාගන්න නැතුව මිසින් වෙන එක තමා අවුල.
    ------ Post added on Feb 24, 2023 at 11:38 PM
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    සොරි සොරි 🤭🤭.

    මේත් පරණ එකෙක් තමා මේ. මොලේ කලඳක් නෑ මූටත්. හෙන ලේසියි අඳුරගන්න 😂😂

    උඹ වගේ උං තමා මෙච්චර කාලයක් කඩේ ගිහින් උක දීල රට මේතරම් ගොඩ දැම්මේ 😂😂.

    ඡන්ද අයිතිය කියන්නෙ ජෙප්පොන්ට හම්බෙනව වරප්‍රසාදයක් ඒක නැතිකරන එක හොඳයි කියල හිතං ඉන්න අඩුමාස් ලදරුවෙක්නෙ මේ රට හදන්න ඇවිත් තියෙන්නෙ 😂😂.

    උඹවග‍ේ මේකෙ කාලෙකට රට හදන්න පහලවෙන වීරයෝ. උංගෙ හාම්පුතාල රටට ඇරියට පස්සෙ හොයාගන්න නැතුව මිසින් වෙන එක තමා අවුල.
    ------ Post added on Feb 24, 2023 at 11:38 PM
    Paw ban umba 😂😂 palathsaba tiyala rata diyunu karana hati kiyan balanna ehenam 😂😂
    Dan ahanna epa palath sabha nothiya rata diyunu kerana hati. Eka tama me amaru wen hari keragena yanne.
     
    Sen-lu

    Well-known member
  • Paw ban umba 😂😂 palathsaba tiyala rata diyunu karana hati kiyan balanna ehenam 😂😂
    Dan ahanna epa palath sabha nothiya rata diyunu kerana hati. Eka tama me amaru wen hari keragena yanne.

    මමද පව් උඹද පව්, බලපං කාංචනයගෙ කතා සතේකට විස්වාස කරන්න බෑ කියල මම කියපු එක වහන්න උඹ මගෙ අම්මලා තාත්තලාට බැනල ඒක මම ගනන්ගත්තෙ නැති උනාම,ජෙපි ලේබල් අලවන්න ගිහින් කුහකයෝ කියල දැං පලාත් සභා වලටත් ඇවිත් ඉන්නෙ 😂😂. ඔය තරම්ම උඹ පුපදෙන්නෙ රට හදන්නනෙ නේද? 😂😂

    හැබැයි කතාව මිනිස්සුන්ගෙ තේරුම්ගැනීමේ හැකියාව ගැන 😂😂.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ආණ්ඩුවේ බොරු වාචාල නන්දෙඩවීම් ගැන කතා කරාම ඒ කතා කරන්න එකා ජෙප්පෙක් වෙනවද?

    උඹ මීඩියා යුනිට්කාරයෙක් කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ ඉතින්. 😂😂😂
    හැමෝටම Media Unit ගගා හැමින්නෙන් එපා බං මේකේ සල්ලි දීලා පෝස්ට් දාන්න ලංකාවේ දේශපාලන පක්ෂවලට පිස්සු නැහැ 🤭
    එහෙම නම් ආණ්ඩුව ගැන දාන Thread වල කුණුහරුප කියකියා අම්මට බැන බැන යන එවුනුත් Media යුනිට් වෙන්න ඕනේ නේද
     
    • Like
    Reactions: PanasonicAC

    Sen-lu

    Well-known member
  • හැමෝටම Media Unit ගගා හැමින්නෙන් එපා බං මේකේ සල්ලි දීලා පෝස්ට් දාන්න ලංකාවේ දේශපාලන පක්ෂවලට පිස්සු නැහැ 🤭
    එහෙම නම් ආණ්ඩුව ගැන දාන Thread වල කුණුහරුප කියකියා අම්මට බැන බැන යන එවුනුත් Media යුනිට් වෙන්න ඕනේ නේද
    සල්ලිවලට පෝස්ට් දානව කියල පොරක් එක්ස්පෝස් වෙලා කාලයක් හැංගිලා හිටිය නේද? 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    සල්ලිවලට පෝස්ට් දානව කියල පොරක් එක්ස්පෝස් වෙලා කාලයක් හැංගිලා හිටිය නේද? 🤭
    තමන්ගේ හෙළුව වහගන්න අනුන්ගේ ඇදුම් අදින්න එපා බන් පිරිමියෙක් වගේ හැසිරියන් 🤩

    Inspect Element වලින් එළකිරි එකේ Message Box එක එඩිට් කරලා තමන්ට ඕනේ Reply එකක් දාගන්න පුළුවන් කියලා පොඩ්ඩක් PC එකක් අතගාපූ ඕනේ එකෙක් දන්නවා බන් 🤣

    ජෙප්පන්ට මොනවත් කියාගන්න බැරිව පාරද උනාම බේරිලා යන්න කියන්නේ Media unit කියලා🤭🤭
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    මමද පව් උඹද පව්, බලපං කාංචනයගෙ කතා සතේකට විස්වාස කරන්න බෑ කියල මම කියපු එක වහන්න උඹ මගෙ අම්මලා තාත්තලාට බැනල ඒක මම ගනන්ගත්තෙ නැති උනාම,ජෙපි ලේබල් අලවන්න ගිහින් කුහකයෝ කියල දැං පලාත් සභා වලටත් ඇවිත් ඉන්නෙ 😂😂. ඔය තරම්ම උඹ පුපදෙන්නෙ රට හදන්නනෙ නේද? 😂😂

    හැබැයි කතාව මිනිස්සුන්ගෙ තේරුම්ගැනීමේ හැකියාව ගැන 😂😂.
    ඉතින් බන් උඔ මොන පක්ශෙදකියපන්කෝකොන්ද කෙලින්
    හැමෝටම Media Unit ගගා හැමින්නෙන් එපා බං මේකේ සල්ලි දීලා පෝස්ට් දාන්න ලංකාවේ දේශපාලන පක්ෂවලට පිස්සු නැහැ 🤭
    එහෙම නම් ආණ්ඩුව ගැන දාන Thread වල කුණුහරුප කියකියා අම්මට බැන බැන යන එවුනුත් Media යුනිට් වෙන්න ඕනේ නේද
     
    Sen-lu

    Well-known member
  • තමන්ගේ හෙළුව වහගන්න අනුන්ගේ ඇදුම් අදින්න එපා බන් පිරිමියෙක් වගේ හැසිරියන් 🤩

    Inspect Element වලින් එළකිරි එකේ Message Box එක එඩිට් කරලා තමන්ට ඕනේ Reply එකක් දාගන්න පුළුවන් කියලා පොඩ්ඩක් PC එකක් අතගාපූ ඕනේ එකෙක් දන්නවා බන් 🤣

    ජෙප්පන්ට මොනවත් කියාගන්න බැරිව පාරද උනාම බේරිලා යන්න කියන්නේ Media unit කියලා🤭🤭
    Inspect Element වලින් මැසේජ් එක එඩිට් කරන්න උඹට පැයක් ගියපු හැටි අපිට දැං අමතකයිනෙ 😂😂. උඹේ දහපදුරා වැඩ අපි නොදන්නවද.
    නිකං අනුන්ගෙ සීනි කරන්න ඇවිත් කිචනොවී පලයං බං යන්න.

    ඉතින් බන් උඔ මොන පක්ශෙදකියපන්කෝකොන්ද කෙලින්
    කාංචනයගෙ ලොවන්න ගිහින් දැං මගෙ පක්ෂ හොයනව 😂😂.

    මම එහෙම මොන පක්ශෙකට හරි කඩේ යනවද කියල හොයල බලපංකො.