🔴 Breaking 🔥

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    ජාතික ජනබලවේගයේ විරෝධතාව අතරතුර ඇතිවූ සිද්ධියෙන් පසු රෝහල්ගත කෙරුණු නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි මියගොස් ඇතැයි, ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියයි.


    තවත් අයෙක් බරපතල තත්ත්වයේ රෝහලේ - ජනතා විමුක්ති පෙරමුණ කියයි
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    this means war riviera GIF by Ovation TV
     
    • Like
    Reactions: yapa100

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    අප්පට සිරි බිල්ල ගත්ත
    නාකි පොරක් නේද, හාට් ඇටක් ද?

    රෑ කවුරු හරි ඉස්පිරිතාලෙට පැනල බෙල්ල මිරිකුවද දන්නේ නැහැ
    ගෝටට පුක දීපු බයියෝ දැන් රනිලට පුක දෙන්නේ..🤮
     
    • Haha
    Reactions: Xi Jinping