එහෙනම් මෙහෙ අය නොර්වීජියන් සැමන් ෆිලට් කන්නේලන්කාවේ වගේ රස මාලු කොහෙවත් නෑ
එහෙනම් මෙහෙ අය නොර්වීජියන් සැමන් ෆිලට් කන්නේලන්කාවේ වගේ රස මාලු කොහෙවත් නෑ
ඒ කියන්නෙලන්කාවේ වගේ රස මාලු කොහෙවත් නෑ
එහෙනම් මෙහෙ අය නොර්වීජියන් සැමන් ෆිලට් කන්නේ

සත්ව ප්‍රෝටීන් ඇගට ගන්නෙ කොහොමද උබI'm a vegetarian ❤![]()
ලන්කාවේ මාලු තමා බන් රසම.. මට වෙන කොහේ මාලු වුනත් අල්ලන්නේ නෑ.. කෙලවල්ලෝ වුනත් ලන්කාවේදි කාපු එවුන් තරම් රස නෑ. අනික ඔය මාලු මෙහේ හොයා ගන්නත් නෑ..ඒ කියන්නෙ
![]()
![]()
![]()
------ Post added on Feb 27, 2023 at 4:32 PM
උබ ඉන්නෙ කොහෙදලන්කාවේ මාලු තමා බන් රසම.. මට වෙන කොහේ මාලු වුනත් අල්ලන්නේ නෑ.. කෙලවල්ලෝ වුනත් ලන්කාවේදි කාපු එවුන් තරම් රස නෑ. අනික ඔය මාලු මෙහේ හොයා ගන්නත් නෑ..
❤ඒ කියන්නෙ
![]()
![]()
![]()
------ Post added on Feb 27, 2023 at 4:32 PM
සත්ව ප්‍රෝටීන් ඇගට ගන්නෙ කොහොමද උබ
------ Post added on Feb 27, 2023 at 4:33 PM
දෑන් ඉන්නේ නම් ඔසී.. මෙහේ විතරක් නෙමේ වෙන රටවල් වල වුනත් ලන්කාවේ තරම් රස මාලු සෙට් වෙන්නේ නෑඋබ ඉන්නෙ කොහෙද
ඌ දැන් හොයන්න නෑ බන්pusage 4to ekak dannako
owner wagema atiඌ දැන් හොයන්න නෑ බන්
ප්‍රජනනය කරන්න යන්න ඇති

මේක ඇහුවාම හිනායයි.ඒත් මං ඒ කලු/දුඹුරු කෑල්ලට තමා ආස.ඒකට කියන්නේ මං චොක්ලට් මාලු කියලා.ඉතින් ගෙදරට ගේද්දී මං කියන්නේ මට චොක්ලට් මාලු වැඩිපුර තියෙන ඒවා ගේන්න කියලා...මන් නම් ආසා මාලුවගේ කලු කෑල්ල කන්න. මොකද්ද බන් එකට කියන නම

මන් හිතුවෙ බ්ලූෆින් ටූන කියලMeke un kana maalu warge ubala daala na ne ban. Un kanne Thoooraa