තොපිලා වැඩියෙන්ම ආහාරයට ගන්න මාළුවා මොකාද

වැඩිම රස මාලුවා මොකාද ?


  • Total voters
    214

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලන්කාවේ වගේ රස මාලු කොහෙවත් නෑ
    ඒ කියන්නෙ

    එහෙනම් මෙහෙ අය නොර්වීජියන් සැමන් ෆිලට් කන්නේ
    :lol: :lol: :lol: :lol:
    ------ Post added on Feb 27, 2023 at 4:32 PM

    I'm a vegetarian ❤🙂
    සත්ව ප්‍රෝටීන් ඇගට ගන්නෙ කොහොමද උබ
    ------ Post added on Feb 27, 2023 at 4:33 PM
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඒ කියන්නෙ


    :lol: :lol: :lol: :lol:
    ------ Post added on Feb 27, 2023 at 4:32 PM
    ලන්කාවේ මාලු තමා බන් රසම.. මට වෙන කොහේ මාලු වුනත් අල්ලන්නේ නෑ.. කෙලවල්ලෝ වුනත් ලන්කාවේදි කාපු එවුන් තරම් රස නෑ. අනික ඔය මාලු මෙහේ හොයා ගන්නත් නෑ..
     
    • Like
    Reactions: NRTG

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලන්කාවේ මාලු තමා බන් රසම.. මට වෙන කොහේ මාලු වුනත් අල්ලන්නේ නෑ.. කෙලවල්ලෝ වුනත් ලන්කාවේදි කාපු එවුන් තරම් රස නෑ. අනික ඔය මාලු මෙහේ හොයා ගන්නත් නෑ..
    උබ ඉන්නෙ කොහෙද
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඒ කියන්නෙ


    :lol: :lol: :lol: :lol:
    ------ Post added on Feb 27, 2023 at 4:32 PM


    සත්ව ප්‍රෝටීන් ඇගට ගන්නෙ කොහොමද උබ
    ------ Post added on Feb 27, 2023 at 4:33 PM
    😊🥦🥦
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    උබ ඉන්නෙ කොහෙද
    දෑන් ඉන්නේ නම් ඔසී.. මෙහේ විතරක් නෙමේ වෙන රටවල් වල වුනත් ලන්කාවේ තරම් රස මාලු සෙට් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    මන් නම් ආසා මාලුවගේ කලු කෑල්ල කන්න. මොකද්ද බන් එකට කියන නම
    මේක ඇහුවාම හිනායයි.ඒත් මං ඒ කලු/දුඹුරු කෑල්ලට තමා ආස.ඒකට කියන්නේ මං චොක්ලට් මාලු කියලා.ඉතින් ගෙදරට ගේද්දී මං කියන්නේ මට චොක්ලට් මාලු වැඩිපුර තියෙන ඒවා ගේන්න කියලා...:P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    Roast karala hari fry karala wage kanna puluwan malu thamai godak kanna asa. Ita passe fish sauce walata dehi, luunu, amu miris kapala dala dip karala kanna thiyenawanm mukuth ona naha 😌 ammboo.
    Sudu malu jathi walatath asai kirata hadala pan kanna.
    Isso dallo kakuluwo bu wallo malu biththara.
    Godak katu thiyena podi malu kanne naha hadallo batter gala fry karala arenna.
    Balaya wage malunta asama naha