කොප්පරාසුපිරි එකට පෙති පෙති ගැලවෙන මාළු කෑල්ල මොකද්ද කියපන්???? කළු කෑලී නැතී, සුදුවා විතරක් තියෙන
Mage jathiye ekek...welcome broKelawalla, Balaya mun dennata gahanna maluwek na. (mage taste eka anuwa)

Ado adooමේක ඇහුවාම හිනායයි.ඒත් මං ඒ කලු/දුඹුරු කෑල්ලට තමා ආස.ඒකට කියන්නේ මං චොක්ලට් මාලු කියලා.ඉතින් ගෙදරට ගේද්දී මං කියන්නේ මට චොක්ලට් මාලු වැඩිපුර තියෙන ඒවා ගේන්න කියලා...![]()

UK වල නම් Basa Fillet එකක් කිරට හදලා ගත්තම පට්ට රසයි.ලන්කාවේ වගේ රස මාලු කොහෙවත් නෑ
this menu is highly recommendedබලයා - අබුල් තියල්
කුම්බලාව - කිරට
පරව් - කිරට
තෝර( පොඩි ) - කිරට
කෙලවල්ල/ ලින්න/ ලූල - මිරිසට
සාලය - බැදල
කටුවල්ල - බැදල
තාත්ත නන් වැඩිපුර ගේන්නෙ තලපත් තෝර කෙලවල්ලො.අලුත් මාලු ජාති දැක්කම ඉතින් ඒවත් ගන්නවනෙ බන් ආසාවට හැබැයි default යන්නෙ තලපත් තෝර තමා.මන් හිතන්නෙ මාලු කිලො 2ක් වගේ ගෙදර අයට යනව සතියකට.හැමදාම මාලු කන් නෑනේ බන්.හැබැයි සාලයො නන් මාසෙට කිලෝ 10-12ක් ගන්නව බල්ලන්ට.උන් කන්නෙ නෑ මස් මාලු නැත්තන්. මන් ලන්කාවෙ ඉන්න කොට තව තෝර පරා ඔලු ඉව්ව මන් ඒවට පෙරේත හන්දA.තොපිලා වැඩියෙන්ම ආහාරයට ගන්න මාළුවා මොකාද ?
B.තලපත්
A.ඉතින් මාසෙකට තලපත් කිලෝ කීයක් ගන්නවා ද ?
B.හී හී , කන්න ආස ඒක.තලපත් ගන්නේ නෑ.ඒවා ගණන්
![]()
ඔව් මොකද්ද අමුතු නමක් තියෙන ඇති කරන්න හදන මිරිදිය මාලුවෙක් ඉන්නව මාර රහයි.කෝ යකෝ වැව් මාලු?
UK වල නම් Basa Fillet එකක් කිරට හදලා ගත්තම පට්ට රසයි.
ඇයි යකෝ සැමන්?
------ Post added on Feb 28, 2023 at 12:16 AM