තොපිලා වැඩියෙන්ම ආහාරයට ගන්න මාළුවා මොකාද

වැඩිම රස මාලුවා මොකාද ?


  • Total voters
    214

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    සුපිරි එකට පෙති පෙති ගැලවෙන මාළු කෑල්ල මොකද්ද කියපන්???? කළු කෑලී නැතී, සුදුවා විතරක් තියෙන
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    බලයා සහ කෙලවල්ලා...
    තව ඉස්සෝ සහ දැල්ලෝ..


    ගෙදර අය නම් එක එක ඒවා ගේනවා..මමනම් ගේන්නේ ඔය 4 තමා

    Kelawalla, Balaya mun dennata gahanna maluwek na. (mage taste eka anuwa)
    Mage jathiye ekek...welcome bro :P
    ------ Post added on Feb 27, 2023 at 9:02 PM
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    මේක ඇහුවාම හිනායයි.ඒත් මං ඒ කලු/දුඹුරු කෑල්ලට තමා ආස.ඒකට කියන්නේ මං චොක්ලට් මාලු කියලා.ඉතින් ගෙදරට ගේද්දී මං කියන්නේ මට චොක්ලට් මාලු වැඩිපුර තියෙන ඒවා ගේන්න කියලා...:P
    Ado adoo :rofl:
     
    • Haha
    Reactions: Kevin kj

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,980
    113
    ප*යාගල
    sorry.com
    බලයා - අබුල් තියල්
    කුම්බලාව - කිරට
    පරව් - කිරට
    තෝර( පොඩි ) - කිරට
    කෙලවල්ල/ ලින්න/ ලූල - මිරිසට

    සාලය - බැදල
    කටුවල්ල - බැදල
    this menu is highly recommended
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    A.තොපිලා වැඩියෙන්ම ආහාරයට ගන්න මාළුවා මොකාද ?

    B.තලපත්

    A.ඉතින් මාසෙකට තලපත් කිලෝ කීයක් ගන්නවා ද ?

    B.හී හී , කන්න ආස ඒක.තලපත් ගන්නේ නෑ.ඒවා ගණන්

    😋
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    A.තොපිලා වැඩියෙන්ම ආහාරයට ගන්න මාළුවා මොකාද ?

    B.තලපත්

    A.ඉතින් මාසෙකට තලපත් කිලෝ කීයක් ගන්නවා ද ?

    B.හී හී , කන්න ආස ඒක.තලපත් ගන්නේ නෑ.ඒවා ගණන්

    😋
    තාත්ත නන් වැඩිපුර ගේන්නෙ තලපත් තෝර කෙලවල්ලො.අලුත් මාලු ජාති දැක්කම ඉතින් ඒවත් ගන්නවනෙ බන් ආසාවට හැබැයි default යන්නෙ තලපත් තෝර තමා.මන් හිතන්නෙ මාලු කිලො 2ක් වගේ ගෙදර අයට යනව සතියකට.හැමදාම මාලු කන් නෑනේ බන්.හැබැයි සාලයො නන් මාසෙට කිලෝ 10-12ක් ගන්නව බල්ලන්ට.උන් කන්නෙ නෑ මස් මාලු නැත්තන්. මන් ලන්කාවෙ ඉන්න කොට තව තෝර පරා ඔලු ඉව්ව මන් ඒවට පෙරේත හන්ද😂.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,913
    22,249
    113
    Kaer Morhen
    thewitcher.com
    නම් දන්නේ නෑ මං, උයල තියන එක කනවා, හාල්මැස්සෝ තමා ඉතින් ගොඩක් වෙලාවට තියෙනෙන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,986
    113
    කෝ යකෝ වැව් මාලු?


    UK වල නම් Basa Fillet එකක් කිරට හදලා ගත්තම පට්ට රසයි.
    ඇයි යකෝ සැමන්?
    ------ Post added on Feb 28, 2023 at 12:16 AM
    ඔව් මොකද්ද අමුතු නමක් තියෙන ඇති කරන්න හදන මිරිදිය මාලුවෙක් ඉන්නව මාර රහයි.