CorelDRAW කරන අය

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    CorelDRAW ඒකේ ෆයිල් ඒකක් හැදුවම ප‌ේපර් ඒකේ සයිස් වැරදි ඇයි.? උදා, සෙන්ටි මීටර් 10 නම් ඊට අඩු ගානක් ප‌ෙන්නන්නේ. කොහොමද හදා ගන්නේ

    bump
    ------ Post added on Mar 2, 2023 at 1:14 PM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    size එක වැරදි print කරාමද? නැත්නම් screen එකේ පේන්න තියෙන ප්‍රමාණයද 🤔
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,097
    1,611
    113
    coreldraw win10 walata setup ekak thiyenawanam dipanko
    online thibba kipayakma aran baluwa harigiye na
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    penna thiyena pramanaya
    මං හරියටම දන්නෙ නෑ. සමහරවිට monitor එකේ resolution හරියට හැදුනෙ නැත්නම් ඔහොම වෙන්න පුලුවන් ඇති. (1366*768 තියෙන්න ඕනි එකට windows වලින් 1280*720 වැටිලා තියෙනවා display drivers වෙනස් වුණාම)

    මේ කියලා තියෙන විදියත් හරියයි සමහරවිට
    https://community.coreldraw.com/collaborate/w/howto/64/set-you-monitor-to-display-real-size-objects
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    CorelDRAW ඒකේ ෆයිල් ඒකක් හැදුවම ප‌ේපර් ඒකේ සයිස් වැරදි ඇයි.? උදා, සෙන්ටි මීටර් 10 නම් ඊට අඩු ගානක් ප‌ෙන්නන්නේ. කොහොමද හදා ගන්නේ

    bump
    ------ Post added on Mar 2, 2023 at 1:14 PM

    Export karapu JPG or PNG eke da size eka weradi. Ehema nam full page ekata boarder ekak danna. Shift + double click on rectangle tool. Ehema boarder ekak daala line color eka non karanna. Eta passe export karanna.

    1677781622621.png

    Eg: Api page ekata boarder ekak danne nethuwa export karoth, oya text eka thiyena area eka witharai ganne page eke size eka widiyata.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මං හරියටම දන්නෙ නෑ. සමහරවිට monitor එකේ resolution හරියට හැදුනෙ නැත්නම් ඔහොම වෙන්න පුලුවන් ඇති. (1366*768 තියෙන්න ඕනි එකට windows වලින් 1280*720 වැටිලා තියෙනවා display drivers වෙනස් වුණාම)

    මේ කියලා තියෙන විදියත් හරියයි සමහරවිට
    https://community.coreldraw.com/collaborate/w/howto/64/set-you-monitor-to-display-real-size-objects
    photoshop illustrator walata ahema hariyata wedane bro eke wenasak wenna ba neda
     
    • Like
    Reactions: xVOLDYx