ලංකාවේ සමහර Service වලට කතා කළාම පට්ට පල් කරලා කතා කරන්නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,242
    12,774
    113
    38
    දෙන්නෙක් නෙමේනේ බන්

    OECSL ගෘප් එකේ එවුන් (ඇඩ් දාන්න නොදි)
    ජීටි ටින් ටින් ඩබල (උඹේ ඇඩ් මකන)
    උඹ හැමදාම ගේම ඉල්ලන අපේ සජිත් අයියා
    උඹ අම්මා දාලා බන්නපු මෙකෙන් ඩොංගල් වික්ක එකා
    කාඩ් නොදි ලොකු ලයින් දීපු කොමර්ෂල් බැංකුවේ එවුන්
    උඹේ දත් කැඩෙන්න ගහපු ත්‍රිවිල් කාරයා
    පයිවර් එකේ උඹට පොල්ල තිබ්බ එකා
    මේකෙන් උඹට කියලා සයිට් එකක් හදා ගෙන උඹ එක්ස්පෝස් කල එකා
    බිස්නස් හොයන්න යද්දි ටෝක් දුන්න ටවුමේ කඩ කාරයා
    උඹට පද හදපු ගමේ ගැනු සෙට් එක
    උඹට ලොකු ලයින් දාන ගෙවල් අයිතිකාරයා
    දැන් මුන් ටික

    මේ මට මතක ටික
    තව කොච්චර නම් ඇද්ද නේද
    ඔයා කාත් එක්කවත් මම වලි දාගන්න ගියේ නැහැ උබලට ඕනේ මම අහන දේ මම එක්ක තරහට අරහට කියන්න අනේ #ත්තෝ උබ අය #කාගනින් මේවගේ forum වල මේ වගේ දේවල් දානවට මට හොද වැඩේ මම අය එළකිරි එන්නේ නැහැ උබල වගේ අඩු කුලේ හැංගිලා පද කියන අඩු කුලේ අනාත ජිවත එක්ක කතා කරනවට වඩා හොදයි ෆේස් බුක් එකට ගිහින් ඉන්නවා
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මූ ලයින් අල්ලන්න යනවා ඇති මිනිස්සු එක්ක.ඒකයි උන් නුහුරට එන්නෙ.ඉස්සරලම මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරලා කතා කරපන්.අර වීල් සීන් එකෙන්ම තේරෙනවා 1500යි කිය්ද්දි ගේ ලඟින් බැහැලා උඹ ලයින් දීලා ගුටි කාලා තියෙන්නෙ කියලා.ඌත් එක්ක ඒ එන ටිකේ කයියක් ගහගෙන මචං ෆිට් එකේ ආවා නම් කීයක් හරි අඩුවෙන් දීලා ඒ ගමනත් සතුටින් බහින්න තිබුනා උඹට.ඒ වගේ හිඟන්නට උනත් ගරුත්වයක් දියන් මුලින්.මොකද කවුරුත් කාගෙවත් අතපල්ලෙන් වැටිලා ජීවත් වෙන්නෙ නෑනෙ.උනුත් ඊට පස්සෙ උඹට සුදුසු තැන දෙයි
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,154
    22,255
    113
    ගම මහනුවරයි
    මගේ වැරදක් නැහැ මම කියලා තියෙන එකවත් උබට තෙරුන් ගන්න බැහැනේ, මම කියලා තියෙන්නේ සමහර එවුන්ට ගත්තා ම මුනටම කියනවා කියලා කියන්න ඕනේ ඩේ එක ගොඩක් වැරදිනේ බන්

    Man nam personally kamathi kelinma munata kiyana ekata :yes:
    Ha nam ha... na nam na...
     
    • Like
    Reactions: Kalegana

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,242
    12,774
    113
    38
    Gon pako, sales karanna puluwan ekek ganin. Job roles tiyenne eka nisa. Natuwa hama labbatama gedara inna unwa daagena profit wadi karaganna try karanakota ohoma wenawa.
    මේ කියලා තියෙන්නේ මගේ බිස්නස් ගැන නමේ , මම වෙන අයගෙන් Service එකක් ගන්න ගියාම වෙන වැඩ ගැන
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔයා කාත් එක්කවත් මම වලි දාගන්න ගියේ නැහැ උබලට ඕනේ මම අහන දේ මම එක්ක තරහට අරහට කියන්න අනේ #ත්තෝ උබ අය #කාගනින් මේවගේ forum වල මේ වගේ දේවල් දානවට මට හොද වැඩේ මම අය එළකිරි එන්නේ නැහැ උබල වගේ අඩු කුලේ හැංගිලා පද කියන අඩු කුලේ අනාත ජිවත එක්ක කතා කරනවට වඩා හොදයි ෆේස් බුක් එකට ගිහින් ඉන්නවා
    12726 වෙනි වතාවට
     
    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93

    උබ හිටපන් බන්. මට තේරෙනවා උබේ වේදනාව. උබ වගේ උන් කොන් කරන්න හොද නෑ

    12726 වෙනි වතාවට
    පව් බන්.
    ------ Post added on Mar 6, 2023 at 12:19 PM
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඔයා කාත් එක්කවත් මම වලි දාගන්න ගියේ නැහැ උබලට ඕනේ මම අහන දේ මම එක්ක තරහට අරහට කියන්න අනේ #ත්තෝ උබ අය #කාගනින් මේවගේ forum වල මේ වගේ දේවල් දානවට මට හොද වැඩේ මම අය එළකිරි එන්නේ නැහැ උබල වගේ අඩු කුලේ හැංගිලා පද කියන අඩු කුලේ අනාත ජිවත එක්ක කතා කරනවට වඩා හොදයි ෆේස් බුක් එකට ගිහින් ඉන්නවා
    අයියෝ ජී.ටී.කිරියම මූසල වෙන්නයි යන්නෙ.ප්ලීස් සගෝ නඳුන් සෑර් කිරියෙන් යන එක නවත්තපන් 🤣
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඔයා කාත් එක්කවත් මම වලි දාගන්න ගියේ නැහැ උබලට ඕනේ මම අහන දේ මම එක්ක තරහට අරහට කියන්න අනේ #ත්තෝ උබ අය #කාගනින් මේවගේ forum වල මේ වගේ දේවල් දානවට මට හොද වැඩේ මම අය එළකිරි එන්නේ නැහැ උබල වගේ අඩු කුලේ හැංගිලා පද කියන අඩු කුලේ අනාත ජිවත එක්ක කතා කරනවට වඩා හොදයි ෆේස් බුක් එකට ගිහින් ඉන්නවා
    ha yanawada. gihin aye adahadiyawak set unama enna.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උබ හිටපන් බන්. මට තේරෙනවා උබේ වේදනාව. උබ වගේ උන් කොන් කරන්න හොද නෑ

    පව් බන්.
    ------ Post added on Mar 6, 2023 at 12:19 PM
    අඩෝ මූව කොන් කලා නෙමේ
    අනන්ත ඇඩ්වයිස් දුන්නා පර්සනැලිටි එක බිල්ඩ් අප් කර ගන්න

    කෝ වැඩක් නෑ. ටේ තියෙන්නේ කුණුහරුප මයි

    කමක් නෑ එක්කෝ නදුන් එකෙන් ගිහින් අනුරාධ රා එකෙන් වරෙන් මචං
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    ඔයා කාත් එක්කවත් මම වලි දාගන්න ගියේ නැහැ උබලට ඕනේ මම අහන දේ මම එක්ක තරහට අරහට කියන්න අනේ #ත්තෝ උබ අය #කාගනින් මේවගේ forum වල මේ වගේ දේවල් දානවට මට හොද වැඩේ මම අය එළකිරි එන්නේ නැහැ උබල වගේ අඩු කුලේ හැංගිලා පද කියන අඩු කුලේ අනාත ජිවත එක්ක කතා කරනවට වඩා හොදයි ෆේස් බුක් එකට ගිහින් ඉන්නවා
    Ane kari ponnayooo. Wena wadak nathnam. Kala wawata panala athme maru karaganin. Puduma karumayakne oi tamusegen tiyenne. Ponnayaa. Aparade ube appaa sarame pihida gaththe naththe.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Ane kari ponnayooo. Wena wadak nathnam. Kala wawata panala athme maru karaganin. Puduma karumayakne oi tamusegen tiyenne. Ponnayaa. Aparade ube appaa sarame pihida gaththe naththe.
    මට මතකයි අන්තිම පාර උඹ පට්ට ඇඩ්වයිස් ටිකක් දුන්නා නේද මූඨ
    මූ නිකමටවත් කෙයාර් කලේ නෑනේ

    මට හිතෙන්නේ මූට සයි බන්
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,242
    12,774
    113
    38
    මූ ලයින් අල්ලන්න යනවා ඇති මිනිස්සු එක්ක.ඒකයි උන් නුහුරට එන්නෙ.ඉස්සරලම මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරලා කතා කරපන්.
    Mr. කියලා කතා කරන්නේ යකෝ උන් කියනවා වෙන උන්ව Recommend කරලා උන්ට කතා කරන්න එපා කියලා මම කිව්වේ එහෙම කියන එක පොපිෂනල් නැහැ කියලා.

    අනේ මන්දා උබලා උබලා ඔකොම මාත් එක්ක වෙන කෝන්තරයක් වගේ පිරිමහන්නේ මම දන්නවා මේකේ ඉන්නවා පෙජ්ජෝ කිහිප දෙනෙක් මම උන්ට අරක මේක කියන නිසා හැංගිලා ෆේක් වලින් මට කෙලිනවා කියල.
    මම ඕක කිව්වේ නැහැ ගොඩක් දවසක ඉදලා මම ඕක දන්නවා.
     
    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    අඩෝ මූව කොන් කලා නෙමේ
    අනන්ත ඇඩ්වයිස් දුන්නා පර්සනැලිටි එක බිල්ඩ් අප් කර ගන්න

    කෝ වැඩක් නෑ. ටේ තියෙන්නේ කුණුහරුප මයි

    කමක් නෑ එක්කෝ නදුන් එකෙන් ගිහින් අනුරාධ රා එකෙන් වරෙන් මචං
    හිතේ තියන ප්‍රෙෂර් එක කොහොමහරි පිටකරගන්නත් එපැයි බන්. දැක්කනෙ පොඩ්ඩ බැරිවෙන්න බෑ මල පැන්න. ඉතින් මිනිහෙක් කෙලින් මුනට කියන දෙයක් මූට ඉවසගන්න පුළුවන් වෙයි කියල හිතනවද..
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    මට මතකයි අන්තිම පාර උඹ පට්ට ඇඩ්වයිස් ටිකක් දුන්නා නේද මූඨ
    මූ නිකමටවත් කෙයාර් කලේ නෑනේ

    මට හිතෙන්නේ මූට සයි බන්
    Me mona mongal ponnayekda manda ban. Mu me wena ekekwa market karagena meke ungen athal ganna hipatuwek sure.

    Mr. කියලා කතා කරන්නේ යකෝ උන් කියනවා වෙන උන්ව Recommend කරලා උන්ට කතා කරන්න එපා කියලා මම කිව්වේ එහෙම කියන එක පොපිෂනල් නැහැ කියලා.

    අනේ මන්දා උබලා උබලා ඔකොම මාත් එක්ක වෙන කෝන්තරයක් වගේ පිරිමහන්නේ මම දන්නවා මේකේ ඉන්නවා පෙජ්ජෝ කිහිප දෙනෙක් මම උන්ට අරක මේක කියන නිසා හැංගිලා ෆේක් වලින් මට කෙලිනවා කියල.
    මම ඕක කිව්වේ නැහැ ගොඩක් දවසක ඉදලා මම ඕක දන්නවා.
    Ponnaya dan yanawa kiwwa neda. Ithin palako.
    ------ Post added on Mar 6, 2023 at 12:24 PM
     
    • Haha
    Reactions: tharakaf

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඔයාගේ attitude අවුලක් තියෙනවා වෙන්න ඕන. එහෙම දෙයක් තියෙනවා නම් ඉස්සෙල්ලා අවංකව ඒ අඩුපාඩු ටික තමන්ම පිළිඅරන් පොඩ්ඩ පොඩ්ඩ හදා ගන්න වෙනවා. මගෙත් ඔයවගේ අවුලක් තියෙනවා. කරන්න දෙයක් නෑ පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න බලනවා මිසක්
     
    • Like
    Reactions: Any.key

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,154
    22,255
    113
    ගම මහනුවරයි
    Show eka start wentai yanne...

    Anticipation Popcorn GIF
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Mr. කියලා කතා කරන්නේ යකෝ උන් කියනවා වෙන උන්ව Recommend කරලා උන්ට කතා කරන්න එපා කියලා මම කිව්වේ එහෙම කියන එක පොපිෂනල් නැහැ කියලා.

    අනේ මන්දා උබලා උබලා ඔකොම මාත් එක්ක වෙන කෝන්තරයක් වගේ පිරිමහන්නේ මම දන්නවා මේකේ ඉන්නවා පෙජ්ජෝ කිහිප දෙනෙක් මම උන්ට අරක මේක කියන නිසා හැංගිලා ෆේක් වලින් මට කෙලිනවා කියල.
    මම ඕක කිව්වේ නැහැ ගොඩක් දවසක ඉදලා මම ඕක දන්නවා.
    පිස්සුද ඔයි.උඹ එක්ක මොනවා බෙදාගන්න බැරුවද කෝන්තර පිරිමහන්නෙ.ඔන්න පොයින්ට් එක.අපි වගේම උනුත් උඹත් එක්ක නෝමල් කතා කරනවා ඇති.උඹම ඒක රුහිතෙට ගන්නවා ඇති.ටිකක් කල්පනා කරලා ඔනම දෙයක් ඔනවට වැඩිය ඔලුවට ගන්න එපා බන්.හැමදේම රිලැක්ස් එකේ හිතපන්.ඔනැම දෙයක් දිහා රිලැක්ස් එකේ බලපන්.පාරක යන එකෙක් හිනා උනොත් ඌ කින්ඩියට හිනා උනා වගේ අදහස් එතකොට එන්නෙ නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,911
    113
    Me mona mongal ponnayekda manda ban. Mu me wena ekekwa market karagena meke ungen athal ganna hipatuwek sure.

    Ponnaya dan yanawa kiwwa neda. Ithin palako.
    ------ Post added on Mar 6, 2023 at 12:24 PM
    Ado yanna kiyanna epa oi. Muge thread patta athal :lol: :lol:
     
    • Haha
    Reactions: Sandy_Fdo