Tawama ne ban. Mama YT eken download maragaththa mp3 formatAthal neh katahada maruu..spotify nadda meka
Meke amuth addict wena vibe ekak tiyenawa ban. Podi kale ahuwata dan ahaddi patta kick ekak enne.ඉස්සර සින්දු වල මොකක් හරි දෙයක් තියෙනවා. කොයි වෙලේ දැම්මත් අහන්න හිතෙනවා.
මේක අහද්දී සයිමා කට් වෙලා මතක් වුනා6 - 8 නිසා වෙන්න ඇති
Addict wena sului deparak ahanna epaaඔව් ඕයි..
ගෙජ්ජි ගිගිරි සද්දේ ...
------ Post added on Mar 12, 2023 at 12:50 AM
මේ අනිත් එක බන්... කරුමයක් වෙලාතිබුනෙ මටනම්මේකනං හරි....ඉස්සර සින්දු වල මොකක් හරි දෙයක් තියෙනවා. කොයි වෙලේ දැම්මත් අහන්න හිතෙනවා.

දැන් ඔයාල හෙන වයසයි.මේකනං හරි....