Questions Dress එකක Colour Change Help

medew33

Junior member
  • May 26, 2021
    69
    39
    18
    මම දැනට Dress එකක Colour Change කරන්නෙ Select > Subject ගිහින් select කරල Image > Adjustments > Hue/ Saturation වලින්. ඒත් මේ colour eka ගන්න අමාරුයි එතනින්. Help ekak දීපන්කො මේක ගොඩදාගන්න. Colour එක #f89880

    Photoshop
     

    Attachments

    • WhatsApp Image 2023-03-16 at 11.05.08.jpg
      WhatsApp Image 2023-03-16 at 11.05.08.jpg
      1.2 KB · Views: 104
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    මොකක්හරි සොෆ්ට්වෙයා එකක් ගැනද මේ අහන්නේ ?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Oya color eka sample karala aluth layer ekaka dress eka udin brush karala layer blend mode eka color dila balapan. Mata sure naha hariyatama.
     
    • Like
    Reactions: S_M_S

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,033
    8,291
    113
    Chilaw
    short වල පොඩ්ඩක් බලන්න, මට මතකයි එහෙම සීන් suggest උනා