heta weddi 299 wei wage, march end weddi 250 gahai da
280ට ගියොත් හොදයි හැබැයි තව ටිකක් එකතු කරගන්න. මහ බැන්කුවට හොද නන් අපිට මොකද බැරි
300න් පහලට දැම්ම එන එකක් නෑ නේද?. කලිනුත් අර බැංකු වලට 300 or 400 million ඇවිල්ලා දැන් තියෙන rate වලටම නේ අඩු උනේ. දැනුත් IMF එකෙන් ලැබුනේ 330 million නේ. IMF පිහිටෙන් තවත් lone එකක් ගැහුවොත් හරි රට විරුවො පැනික් වෙලා සල්ලි එව්වොත් නම් අඩු වෙයි.
මොන ලබ්බට බං උද්දමනය 5% තියාගන්නෙ.. ලොකු අවුලක් නැත්නම් ඕක 0% තියන්න බැරිද? ( Switzerland එහෙම - උද්දමනය ට ගිහින් තියනවා)IMF එකගතා නිසා විණිමය අනුපාතය නිදහසේ තීරණය වේ. උද්ධමනය 5% මට්ටමේ පවත්වා ගන්නා නිසා සෑම වසරකදීම ඩොලරයක මිල ඉහළ යයි. 2023 අවසානයේ ඩොලරයක අගය රුපියල් 396 ලෙස උපකල්පනය කර ඇති අතර 2028 අගදී එම අගය රුපියල් 513කි.
උබලට දැන්වත් උද්දමනය කියන එක තේරුම් ගන්න බැරි ද බන්...උද්දමනය කියන්නේ රජය මිනිස්සුන්ගේන් බදු ගහනවා වගේම තමයි.බදු ගහලා රාජ්‍ය ආදයම වැඩි කරගෙන අයවැය බැලන්ස් එකේ අරන් යන්න පුලුවන් හැබැයි ඒකට සෑහෙන ගේමක් දෙන්න ඕනි,පේනවනේ මිනිස්සු බදු කිව්ව ගමන් වියරු වැටෙන හැටි..හැබැයි සල්ලි ටිකක් අච්චු ගහලා ඒකෙනුත් අර වැඩේම කරන්න පුලුවන්.හැබැයි ඒක ගානට කරන්න පුලුවන්.ඉතිං හැම ආන්ඩුවම කැමතියි උද්දමනය 5%කින් විතර වැඩි වෙන විදිහට තියාගෙන සල්ලි අච්චු ගහ ගහ යන්න.එතකොට අපිට එච්චර තේරෙන්නෙය්හ් නෑ වෙනසට ඇජෙස් වෙන්නත් පුලුවන...එක ලග උද්දමනය රොකට් වුනාම තමයි මිනිස්සු පාරට බහින්නේ.මොන ලබ්බට බං උද්දමනය 5% තියාගන්නෙ.. ලොකු අවුලක් නැත්නම් ඕක 0% තියන්න බැරිද? ( Switzerland එහෙම - උද්දමනය ට ගිහින් තියනවා)
ඔව්.. අපට doller හොයන්න පුළුවන් ගේමකට බැස්සොත් ගොඩ නේ.. swiss උන් එක ලේසියෙන්ම කරනවා නේ. Black money වලින්උබලට දැන්වත් උද්දමනය කියන එක තේරුම් ගන්න බැරි ද බන්...උද්දමනය කියන්නේ රජය මිනිස්සුන්ගේන් බදු ගහනවා වගේම තමයි.බදු ගහලා රාජ්‍ය ආදයම වැඩි කරගෙන අයවැය බැලන්ස් එකේ අරන් යන්න පුලුවන් හැබැයි ඒකට සෑහෙන ගේමක් දෙන්න ඕනි,පේනවනේ මිනිස්සු බදු කිව්ව ගමන් වියරු වැටෙන හැටි..හැබැයි සල්ලි ටිකක් අච්චු ගහලා ඒකෙනුත් අර වැඩේම කරන්න පුලුවන්.හැබැයි ඒක ගානට කරන්න පුලුවන්.ඉතිං හැම ආන්ඩුවම කැමතියි උද්දමනය 5%කින් විතර වැඩි වෙන විදිහට තියාගෙන සල්ලි අච්චු ගහ ගහ යන්න.එතකොට අපිට එච්චර තේරෙන්නෙය්හ් නෑ වෙනසට ඇජෙස් වෙන්නත් පුලුවන...එක ලග උද්දමනය රොකට් වුනාම තමයි මිනිස්සු පාරට බහින්නේ.
Where did it become 299? It’s still 320ish.. banks are still purchasing at 313..heta weddi 299 wei wage, march end weddi 250 gahai da