Mental illness

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    උඹට ඕක ඇති මම කොහෙදිද උඹට ඔහොම කීවෙ උඹමනෙ කීවෙ මම රහල් නෙවේ කියල. අනික අමල්ශ කියන්නෙ මොකාද මම ඌව දන්නෙත් නෑ නෙ. 😂😂
    man siriwa quote karala thiyenne, uba as penne naththan kannadi dekak daganin
     
    • Like
    Reactions: Sen-lu

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    ara moko ube mind1 stimulate kalla ganna beri unada porata or gura wage talnted madida ? mage yaluwekge ayia kenek rehabilitate kala me manussaya.
    මගෙ මොනවත් ස්ටිමියුලේට් කරගත්තෙ නෑ. මං හොදට දන්න කෙනෙක් පවුලෙ සමාජිකයෙක්ට ඔහොම මානසික ලෙඩක් ඇවිල්ලා මෙයාට තමයි සෑහෙන කාලයක් පෙන්නුවෙ. ලෙඩ්ඩු එක්ක කතාබහ කරන්නෙ ගන්නෙ බොහොම අඩු කාලයක්, talk therepies වලට වඩා බෙහෙතෙන්ම ගොඩ දාන්න තමයි ට්‍රයි එක දාන්නෙ. ලෙඩා ගැන සැලකිල්ලක් දක්වනවට වඩා සල්ලි පස්සෙම දුවන ගතියක් තියෙන්නෙ ඔය ඩොකටර්ගෙ. අන්තිමට අඩුවුන් නැති තැන ECT කරන්න කියලා කිව්වට ඒක ගැන විශ්වාසයක් තිබ්බෙ නැති නිසා කළේ නෑ. ඒ පාර වෙන psychiatrist කෙනෙක් පෙන්නන්න ගත්තට පස්සෙ තමයි සෑහෙන්න දුරට සුවයක් ලැබුණෙ.
     

    Sen-lu

    Well-known member

  • මෙයාට නම් පෙන්නන්න එපා. :no:
    ඒ මොකද බං
    දැං තමා අන්තිම comment එක දැක්කෙ thanks මචං. අනේ මන්ද මුට මොනා කරන්නද කියල පව් තවම වයස 25යි ☹️
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    නුවර මචං
    ගාල්ලෙ වගේ හිටියනම් හොද ඩොක්ටර් කෙනෙක්ව රෙකමෙන්ඩ් කරන්න තිබ්බා. නුවර නම් කොහොමද දන්නෙ නෑ, සහෝ. :sorry:
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • ගාල්ලෙ වගේ හිටියනම් හොද ඩොක්ටර් කෙනෙක්ව රෙකමෙන්ඩ් කරන්න තිබ්බා. නුවර නම් කොහොමද දන්නෙ නෑ, සහෝ. :sorry:
    කොහේ හරි අවුලක් නෑ බං. අපේ ගෙවල් වලින් එහෙම කියනව ඕවට මැදිහත් වෙන්න එපා කියල. ඒ උනාට ඌ මචං රචනා ලියල text දානකොට පව් හිතෙනව ඌම දන්නව ඌට අවුලක් තියෙනව කියල ☹️. හොඳට හිටිය හොඳ potential එකක් තියෙන පොඩි උං අපරාදෙ ජීවිත
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,740
    39,506
    113
    Homagama
    දන්න එකෙක් මේක කියපං මම දන්න මල්ලිකෙනෙක් ඉන්නව ඌට හැම මගූලම සැකයි කොටින්ම හැම එකම මූට කන්ස්පිරිසි. මුගේ ෆෝන් එක හැක්කරා කියනව. උංගෙ අම්ම වෙන මිනිහෙක් එක්ක ඉන්නව දැක්ක කියනව. දැං මූ දෙපාරක් සියදිවි හානිකරගන්න හැදුව. මූට මොකක්ද බං තියෙන අවුල. මේකව හොඳකරගන්න දාන්න පුළුවන් තැනක් කියපංකෝ. පව් බං.
    වහාම දොස්තර කෙනෙක් ලගට ගෙනියන්න වෙනවා. ඔය ලක්ෂණ කියන්නේ ඩිලුෂන්ස්. ස්කිට්න් වගේ කොල්ලට.

    රුමිරුබන් හොදයි.
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    දන්න එකෙක් මේක කියපං මම දන්න මල්ලිකෙනෙක් ඉන්නව ඌට හැම මගූලම සැකයි කොටින්ම හැම එකම මූට කන්ස්පිරිසි. මුගේ ෆෝන් එක හැක්කරා කියනව. උංගෙ අම්ම වෙන මිනිහෙක් එක්ක ඉන්නව දැක්ක කියනව. දැං මූ දෙපාරක් සියදිවි හානිකරගන්න හැදුව. මූට මොකක්ද බං තියෙන අවුල. මේකව හොඳකරගන්න දාන්න පුළුවන් තැනක් කියපංකෝ. පව් බං.
    Apoi ow.. oka beheth walin puluwan
    Dr Ruben hambenna.. nattam ee wage hoda dr kenek