man siriwa quote karala thiyenne, uba as penne naththan kannadi dekak daganinඋඹට ඕක ඇති මම කොහෙදිද උඹට ඔහොම කීවෙ උඹමනෙ කීවෙ මම රහල් නෙවේ කියල. අනික අමල්ශ කියන්නෙ මොකාද මම ඌව දන්නෙත් නෑ නෙ.![]()
බලපං මුළු කිරියම දන්නවා උබ මානසික ලෙඩෙක් කියලාman siriwa quote karala thiyenne, uba as penne naththan kannadi dekak daganin
මෙයාට නම් පෙන්නන්න එපා.rumi rooban - karapitiya

ara moko ube mind1 stimulate kalla ganna beri unada porata or gura wage talnted madida ? mage yaluwekge ayia kenek rehabilitate kala me manussaya.මෙයාට නම් පෙන්නන්න එපා.![]()
මගෙ මොනවත් ස්ටිමියුලේට් කරගත්තෙ නෑ. මං හොදට දන්න කෙනෙක් පවුලෙ සමාජිකයෙක්ට ඔහොම මානසික ලෙඩක් ඇවිල්ලා මෙයාට තමයි සෑහෙන කාලයක් පෙන්නුවෙ. ලෙඩ්ඩු එක්ක කතාබහ කරන්නෙ ගන්නෙ බොහොම අඩු කාලයක්, talk therepies වලට වඩා බෙහෙතෙන්ම ගොඩ දාන්න තමයි ට්රයි එක දාන්නෙ. ලෙඩා ගැන සැලකිල්ලක් දක්වනවට වඩා සල්ලි පස්සෙම දුවන ගතියක් තියෙන්නෙ ඔය ඩොකටර්ගෙ. අන්තිමට අඩුවුන් නැති තැන ECT කරන්න කියලා කිව්වට ඒක ගැන විශ්වාසයක් තිබ්බෙ නැති නිසා කළේ නෑ. ඒ පාර වෙන psychiatrist කෙනෙක් පෙන්නන්න ගත්තට පස්සෙ තමයි සෑහෙන්න දුරට සුවයක් ලැබුණෙ.ara moko ube mind1 stimulate kalla ganna beri unada porata or gura wage talnted madida ? mage yaluwekge ayia kenek rehabilitate kala me manussaya.
ඒ මොකද බංමෙයාට නම් පෙන්නන්න එපා.![]()
මං උඩ රිප්ලයි එකේ දාලා තියෙන්නෙ සහෝ හේතුව. ඔයාලගෙ ගෙවල් කොහෙ ද?ඕ
ඒ මොකද බං
නුවර මචංමං උඩ රිප්ලයි එකේ දාලා තියෙන්නෙ සහෝ හේතුව. ඔයාලගෙ ගෙවල් කොහෙ ද?
ගාල්ලෙ වගේ හිටියනම් හොද ඩොක්ටර් කෙනෙක්ව රෙකමෙන්ඩ් කරන්න තිබ්බා. නුවර නම් කොහොමද දන්නෙ නෑ, සහෝ.නුවර මචං

කොහේ හරි අවුලක් නෑ බං. අපේ ගෙවල් වලින් එහෙම කියනව ඕවට මැදිහත් වෙන්න එපා කියල. ඒ උනාට ඌ මචං රචනා ලියල text දානකොට පව් හිතෙනව ඌම දන්නව ඌට අවුලක් තියෙනව කියලගාල්ලෙ වගේ හිටියනම් හොද ඩොක්ටර් කෙනෙක්ව රෙකමෙන්ඩ් කරන්න තිබ්බා. නුවර නම් කොහොමද දන්නෙ නෑ, සහෝ.![]()
වහාම දොස්තර කෙනෙක් ලගට ගෙනියන්න වෙනවා. ඔය ලක්ෂණ කියන්නේ ඩිලුෂන්ස්. ස්කිට්න් වගේ කොල්ලට.දන්න එකෙක් මේක කියපං මම දන්න මල්ලිකෙනෙක් ඉන්නව ඌට හැම මගූලම සැකයි කොටින්ම හැම එකම මූට කන්ස්පිරිසි. මුගේ ෆෝන් එක හැක්කරා කියනව. උංගෙ අම්ම වෙන මිනිහෙක් එක්ක ඉන්නව දැක්ක කියනව. දැං මූ දෙපාරක් සියදිවි හානිකරගන්න හැදුව. මූට මොකක්ද බං තියෙන අවුල. මේකව හොඳකරගන්න දාන්න පුළුවන් තැනක් කියපංකෝ. පව් බං.
Apoi ow.. oka beheth walin puluwanදන්න එකෙක් මේක කියපං මම දන්න මල්ලිකෙනෙක් ඉන්නව ඌට හැම මගූලම සැකයි කොටින්ම හැම එකම මූට කන්ස්පිරිසි. මුගේ ෆෝන් එක හැක්කරා කියනව. උංගෙ අම්ම වෙන මිනිහෙක් එක්ක ඉන්නව දැක්ක කියනව. දැං මූ දෙපාරක් සියදිවි හානිකරගන්න හැදුව. මූට මොකක්ද බං තියෙන අවුල. මේකව හොඳකරගන්න දාන්න පුළුවන් තැනක් කියපංකෝ. පව් බං.