මචන්ලා, insurance ප්‍රශ්නයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,417
    75,096
    113
    මම දැන් වැඩ කරන්නේ yearly renew වෙන contract එකක් උඩ. ඉතින් ඉස්සර වගෙ මෙඩිකල් insurance නෑ. මට දැන් ඕනේ මෙන්න මේ ටික cover වෙන insurance එකක් ගන්න.

    indoor මෙඩිකල් - 500,000 per year වගේ
    මමයි, වයිෆ් සහ පොඩි එක්කෙනා (අවු: 3 කවර් වෙන්න ඕනා)

    මේක ගන්න හොද company/policy මොනාද බන්?
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    හප්පා උඹ දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක්ද? මං හිතුව හැසිරෙන විදියට තාම 20 ක්වත් නෑ කියල
    ඉතින් උබත් මේකේ හැසිරින්නේ උබේ වයසට ගැලපෙන විදියට නෙමෙයිනේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    මම දැන් වැඩ කරන්නේ yearly renew වෙන contract එකක් උඩ. ඉතින් ඉස්සර වගෙ මෙඩිකල් insurance නෑ. මට දැන් ඕනේ මෙන්න මේ ටික cover වෙන insurance එකක් ගන්න.

    indoor මෙඩිකල් - 500,000 per year වගේ
    මමයි, වයිෆ් සහ පොඩි එක්කෙනා (අවු: 3 කවර් වෙන්න ඕනා)

    මේක ගන්න හොද company/policy මොනාද බන්?
    සෑම රක්ෂණ ආයතනයකටම පොදුවේ බලපාන රක්ෂණ ඔප්පුව කියලා එකක් තියෙනවා .. අන්න ඒක ඉල්ලගෙන අකුරක් නෑර කියවපන්.. ඒකේ තියෙනවා ගෙවීම් කරන්නේ කොහොමද.. කොයි වගේ අවස්තාවන් වලදීද කියලා සේරම..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,096
    113
    මූට වයිෆ් කෙනෙක් ඉන්නව කිව්වම, මතක් වුණේ මට කියපු කැරි කතාවක්
    අපි කවුරුත් මැරෙන මිනිස්සු කියල මතක් වෙලා වගේ
    Ponnayo, hamoma marenawa tama. Eth inna kaaley umba wage karumayak wela inna balaporothuwak ne.
    Anika meka danne mata kela unoth eyalata backup ekak tiyenna.

    Umba wage boru gagaha, pinata kaka bibi karumayak wenna ona ne ban apita
     
    AnuradhaRa

    Well-known member
  • Ponnayo, hamoma marenawa tama. Eth inna kaaley umba wage karumayak wela inna balaporothuwak ne.
    Anika meka danne mata kela unoth eyalata backup ekak tiyenna.

    Umba wage boru gagaha, pinata kaka bibi karumayak wenna ona ne ban apita
    ඒක හොදයි. එතකොට මට පුලුවන් වැඩක් නොකර ඉන්ෂුවරන්ස් එකෙන් ගෑනිවයි ලමයවයි බලාගන්න
    ඊට පස්සෙ ගෑනි හිතනවලු කලින් හිටපු එකා පිරිමියෙක්ද කියල 😅
     
    • Haha
    Reactions: Giant

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    ඒක හොදයි. එතකොට මට පුලුවන් වැඩක් නොකර ඉන්ෂුවරන්ස් එකෙන් ගෑනිවයි ලමයවයි බලාගන්න
    ඊට පස්සෙ ගෑනි හිතනවලු කලින් හිටපු එකා පිරිමියෙක්ද කියල 😅
    මොනවද බං මේ කියන කතා

    කෝ ?
    ------ Post added on Apr 8, 2023 at 7:04 PM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඒක හොදයි. එතකොට මට පුලුවන් වැඩක් නොකර ඉන්ෂුවරන්ස් එකෙන් ගෑනිවයි ලමයවයි බලාගන්න
    ඊට පස්සෙ ගෑනි හිතනවලු කලින් හිටපු එකා පිරිමියෙක්ද කියල 😅
    ගෑනියක් මුට කියල ඇරගෙන මූව ඩම්ප් කරාලු 🤭🤭🤭
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    උඹ දන්නෙ නෑනෙ
    ඕක මට කියල තියෙන කැරි කතා ටික
    උඹ ළගදිනෙ ආවෙ
    ඒ උගේ මානසික මට්ටම වෙන්න ඇති ඉතිං.
    මොනවද කිවේ ?
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    මොනවද ඕක මට නොකිව්වෙ කියල අහපං කිරියෙ එවුන්ගෙන්

    මොනවද ඕක මට නොකිව්වෙ කියල අහපං කිරියෙ එවුන්ගෙන්
    ------ Post added on Apr 8, 2023 at 7:08 PM
    හ්ම්ම්.