There's a similar effect Globally. With the Covid shut-down and the preventive measures like masks & sanitizers, it's not only the Covid infections fell - but all others too.මේ දවස් වල ටික ටික පැතිරෙන කැස්ස , උන ඉස්සර හැදෙන කැස්සක් උන වගේ නෙවෙයි.. මට හැදුනේ ගිය සතියේ.. දැන් දෙපාරක් බේත් ගත්තා.. තාම අඩුවක් නෑ.. කැස්ස එන්න එන්නම වැඩි වෙනවා..අද උදේ ගියා අපහු බේත් ගන්න.. වෙනදා ලෙඩ්ඩු 10ක් 20ක් ඉන්න තැන අද 150ක් විතර පෝලිමේ. වැඩිපුරම හිටියේ පොඩි ළමයි.. පොඩි උන් බිම වාඩි වෙලා කහිනවා හතර වටේ..
ඒ මදිවට බේත් ගන්න එද්දීවත් මෝඩ කළුවො මාස්ක් එකක් වත් දාල නෑ.. ඇවිල්ලා ඔහේ උඩ බිම බල බල මුණ අත ගගා ඉන්නවා..
මේ දවස් ටිකේ එලියට බහිනවා නම් අනිවා මාස්ක් එකක් දාගෙන යන්න.. sanitizer පාවිච්චි කරන්න ..විශේෂයෙන් පොඩි ළමයි පරිස්සම් කරගන්න.. කොරෝනා දවස් වල පරිස්සම් උනා වගේම ඒ දේවල් කරලා පරිස්සම් වෙන්න වෙයි..
හැදුනොත් ඉතින් සිරිලක පිරි අවුරුදු සිරි තමයි.. හිකවෙලාම යනවා..මුළු ගෙදරටම ..![]()

Doc ලා උණ ට මොකද බං කරන්නේ..?මී හරකෝ, ලෙඩේට බේත් නැති තැන් වලින් බේත් ගත්තාම ඔහොම වෙනව තමයි කියල හිතෙන්නෙම නැද්ද ?
සැලෝන් එකෙන් සිල්ලර බඩු අරන් හරියනවද ?
ඩොක්කු ලඟ උණට බේත් නෑ.![]()
10g ganna pethi 20 withara kanna epai bun. Honda nathuwa athi ochchara kanna.මං නම් විටමින් c බොන්නේ බන්.
දවසට 10g විතර බොනවා අසනීප උනාම
Matath haduna bun dan sathi 2 withara. Thama ra wenakota kassak enawa. Mala karumayak.මගුල් කැස්ස හොද වෙන්නේ නෑ බන්. දැන් මාසෙකට වඩා වැඩි![]()

Antibiotic ekak nehKokatath Thaile Azee 500 mg
ado..hadigena enne boys inna ba nida ganna ona dan

Mokakda me vaccine eka? Kohenda ganne? Dokek hambenna onada machan? Wisthara tikak kiyapankolankawe Influenza vaccine eka gennanne na. Issaranam annually oka gahagannawa. Ihen bahina ledak na. Uparima awuruddakata deparak hemba eyi. Dan ehema na.
------ Post added on Apr 10, 2023 at 6:37 PM
Dan gennane nalu bun. Covid walata kalin thibba. Vaxigrip kiyala ekak.Mokakda me vaccine eka? Kohenda ganne? Dokek hambenna onada machan? Wisthara tikak kiyapanko
Dan gennane nalu bun. Covid walata kalin thibba. Vaxigrip kiyala ekak.
Podi untath thibba Vaxigrip P kiyala. 2019 wage Rs. 2000 wage da koheda une.
![]()
dokek through da gehuwe? nethnam private hospital ekakata direct gihinda? gahapu gaman complications enawada covid vaccine ekata wage?Dan gennane nalu bun. Covid walata kalin thibba. Vaxigrip kiyala ekak.
Podi untath thibba Vaxigrip P kiyala. 2019 wage Rs. 2000 wage da koheda une.
![]()
I trust this flu shot is well tested than COVID vaccine. Thinking of getting it can’t feel sick this often.dokek through da gehuwe? nethnam private hospital ekakata direct gihinda? gahapu gaman complications enawada covid vaccine ekata wage?