දාපු පොස්ට් හොයාගන්නේ කොහොමද?

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    දැන් පෝස්ට් එකක් දැම්ම LK ඩොමේන් 50% off අවුරුදු ඔෆර් එකක් ගැන. (ෆේස්බුක් එකේ දැකපු උන්ගේ ඔෆීෂියල් ඔෆර් එකක්)

    Publish උනා, එත් homepage එකේ නැහැනේ ?? දාල තප්පරයක් උනේ නැහැනේ? auto flag වෙනවද? :oops::oops::oops:

    Browser history link: https://elakiri.com/threads/lk-domains-get-50-off-rs-2000.2101074/
     
    Last edited:

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    search eke oyage nama daala balanna puluwan :rolleyes:
    ඒ ලිස්ට් එකේ නැහැ බන්, ඒකයි අවුල.
    මට ෂුවර් පබ්ලිෂ් උනා කියල. මොඩ් කෙනෙක්ට ඩිලීට් කරන්න කියවන්නවත් වෙලාව මදි. මාර සීන් එක.
    අපරාදේ වෙලාව.

    ආපහු දාන්න කම්මැලි, මෙන්න LK domain promo එකේ ලින්ක් එක. 50% ක ඔෆර් එකක් හෙට.
    https://domains.lk/index.php/about-us/news-events/item/123-lk-avurudu-offer
    ------ Post added on Apr 13, 2023 at 7:15 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    wadak naha
    • Valid for New registrations (Not applicable for renewals)
    • in Standard and Economy category domains only.
    • 1-year registrations only, no long term
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    wadak naha
    • Valid for New registrations (Not applicable for renewals)
    • in Standard and Economy category domains only.
    • 1-year registrations only, no long term

    ඔව් මුල් අවුරුද්ද ඉතින් .com එකකට වඩා අඩුවට ගන්න පුළුවන්. 2000/- යි නේ 50% ආවම.
    LK ඒවා ඉතින් ඔන්ලයින් ස්ටෝර් වගේ එකකට තමයි. වෙන සයිට් ගහල වැඩක් නෑ කොහොමත් ඕවයින්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    ඔව් මුල් අවුරුද්ද ඉතින් .com එකකට වඩා අඩුවට ගන්න පුළුවන්. 2000/- යි නේ 50% ආවම.
    LK ඒවා ඉතින් ඔන්ලයින් ස්ටෝර් වගේ එකකට තමයි. වෙන සයිට් ගහල වැඩක් නෑ කොහොමත් ඕවයින්.
    .com first year $1 ekatath thiyanawa..