ඔව්මයි. ශිට් මම වැරදියට දැකල තියෙන්නෙ.කෝ, මම කියුවේ කොල්ලන්ව බිලී බාන්න එපා කියලා නේ![]()

මේ මොහොතේ සිට බව්වන් දිනවීම සදහා කැපවෙමි...
![]()
මෙව්ව @Solo Rider ගෙ කුමන්ත්‍රණ. අපිට සපොට් කරන්න ආපු අයව අල්ලස් දීල බිලීබාගෙන
ඔව්මයි. ශිට් මම වැරදියට දැකල තියෙන්නෙ.කෝ, මම කියුවේ කොල්ලන්ව බිලී බාන්න එපා කියලා නේ![]()

මේ මොහොතේ සිට බව්වන් දිනවීම සදහා කැපවෙමි...
![]()
That @Solo Rider Guy, I Don't Trust that guy. he's up to something...ඔව්මයි. ශිට් මම වැරදියට දැකල තියෙන්නෙ.![]()
![]()
මෙව්ව @Solo Rider ගෙ කුමන්ත්‍රණ. අපිට සපොට් කරන්න ආපු අයව අල්ලස් දීල බිලීබාගෙන
ඔව් 14 වෙනිදාට ඉවර වෙන්න set කරේබව්වන් දිනනවා. ඉරහද වගේ සුවර්. හෙට නේද ඉවරවෙන්නේ ?
![]()
Cats can go & fuck themselves
Heil to the dogs.
ඉර බහින්නේ නැ පූස් අප්පචිච්
බත ඉදෙන්නේ නෑ පූස් අප්පච්චි
කක්කි යන්නේ නෑ පූස් අප්පච්චි...
![]()
බිය වැද්දීම් පහරදීම් හා මරණ තර්ජන ඇතුළු ප්‍රචණ්ඩකාරී හැසිරීම් හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර @SSR@ අත්අඩංගුවට.
බිය වැද්දීම් පහරදීම් හා මරණ තර්ජන ඇතුළු ප්‍රචණ්ඩකාරී හැසිරීම් හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර @SSR@ අත්අඩංගුවට.
( P.s. කොහොම හරි phone එක හොරෙන් ළඟ තියාගෙනලු. පව් කියලා අල්ලලා දුන්නේ නෑ. දැන් මනුස්සයා මේකේ reply එහෙම දැම්මොත් හිරේ ඉඳන් තමයි දාන්නේ )

තව තියෙනවා කියන්නෙ ?හිස තෙල් ගානකන් මේක අදිනවද? නැත්නම් තව තරගද?ඉවර නෑ ......තව තියෙනවා
මේක ගැන කිව්වේ. අදින් ඉවර වෙන්න ඕනි set කරපු විදියටතව තියෙනවා කියන්නෙ ?හිස තෙල් ගානකන් මේක අදිනවද? නැත්නම් තව තරගද?
දවස් ගාන set කරා මතකයි හරියටඕයි, මේ රෙද්ද ඉවරවෙන්නෙ නැද්ද? අපි නිදාගන්නකන් ඉදලා හොර චන්ද දාන්නද යන්නේ?