2023 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය 01

Team බල්ලා ද? Team පූසා ද?

  • බල්ලා team dog

  • පූසා team cat

  • දෙන්නම Team cat & dog

Results are only viewable after voting.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,357
    100,224
    113
    කෝ, මම කියුවේ කොල්ලන්ව බිලී බාන්න එපා කියලා නේ :eek:
    ඔව්මයි. ශිට් මම වැරදියට දැකල තියෙන්නෙ. :baffled: :baffled: :baffled:
    මේ මොහොතේ සිට බව්වන් දිනවීම සදහා කැපවෙමි...

    triple h wrestling GIF by WWE

    මෙව්ව @Solo Rider ගෙ කුමන්ත්‍රණ. අපිට සපොට් කරන්න ආපු අයව අල්ලස් දීල බිලීබාගෙන
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඔව්මයි. ශිට් මම වැරදියට දැකල තියෙන්නෙ. :baffled: :baffled: :baffled:

    මෙව්ව @Solo Rider ගෙ කුමන්ත්‍රණ. අපිට සපොට් කරන්න ආපු අයව අල්ලස් දීල බිලීබාගෙන
    That @Solo Rider Guy, I Don't Trust that guy. he's up to something...

    1681386612114.png
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    බිය වැද්දීම් පහරදීම් හා මරණ තර්ජන ඇතුළු ප්‍රචණ්ඩකාරී හැසිරීම් හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර @SSR@ අත්අඩංගුවට.

    ( P.s. කොහොම හරි phone එක හොරෙන් ළඟ තියාගෙනලු. පව් කියලා අල්ලලා දුන්නේ නෑ. දැන් මනුස්සයා මේකේ reply එහෙම දැම්මොත් හිරේ ඉඳන් තමයි දාන්නේ )
     
    • Haha
    Reactions: Solo Rider and SSR@

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    බිය වැද්දීම් පහරදීම් හා මරණ තර්ජන ඇතුළු ප්‍රචණ්ඩකාරී හැසිරීම් හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර @SSR@ අත්අඩංගුවට.

    ( P.s. කොහොම හරි phone එක හොරෙන් ළඟ තියාගෙනලු. පව් කියලා අල්ලලා දුන්නේ නෑ. දැන් මනුස්සයා මේකේ reply එහෙම දැම්මොත් හිරේ ඉඳන් තමයි දාන්නේ )
    1681409425551.png

    :growl::growl::growl::growl:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    තව තියෙනවා කියන්නෙ ?හිස තෙල් ගානකන් මේක අදිනවද? නැත්නම් තව තරගද?
    මේක ගැන කිව්වේ. අදින් ඉවර වෙන්න ඕනි set කරපු විදියට 😁
     
    • Like
    Reactions: Solo Rider

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    ඕයි, මේ රෙද්ද ඉවරවෙන්නෙ නැද්ද? අපි නිදාගන්නකන් ඉදලා හොර චන්ද දාන්නද යන්නේ?
    දවස් ගාන set කරා මතකයි හරියට 😁😅 පොතේ හැටියට අද 11:59 ට ඉවර වෙන්න ඕන. මොකක් හරි වරදක් වුනා දෝ සැකයකුත් එනවා දැන් නම් 😅 හ්ම්ම්ම් බලමු 12 වෙනකන්