මේ ගැන ත්රේඩ් දෙක තුනක්ම දැම්මා ඒත් තාම හරි තීරනයක් නැති නිසා ආයෙ ත්රේඩ් එකක් දැම්මා
මට ජොබ් එකක් කරොත් මසෙට වැඩිම ලක්ශ එකහමරක් ගන්න පුලුවන්වෙයි තව මාස හත අටකින්. ඒත් ඒගාන මදි බන්
ගෙදරක්ම වෙයි කෝටි හතරක්වත් අඩුම.
තව මාසෙට ලක්ශ අටකවත් ඉන්කම් එකක් එන්න ඕන
පහුගිය දවස් හතරෙ පහේ නිදානයක් ගොඩදාන්න ප්ලැන් කරා ඒක හරිගියෙත් නෑ. මට හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා. මේ අවුරුද්දෙ ඔක්තොබර් වලට කලින් හොද තැනකට එන්න ඕන