How to handle large withdrawals

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,431
    2
    53,926
    113
    300k ට වඩා එකපාර ගෙවල නෑ මෙච්චර කල්
    happata ehmd

    kelinma bank transfer ekak danna, app eken karanawa nam private bank ekak use karanna, mama 10th peoples bank eken (peoples wave) karapu transfer ekak process wune 11th. Mala keliyak wenne shop ekakadi ohoma wunoth
     
    • Wow
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    happata ehmd

    kelinma bank transfer ekak danna, app eken karanawa nam private bank ekak use karanna, mama 10th peoples bank eken (peoples wave) karapu transfer ekak process wune 11th. Mala keliyak wenne shop ekakadi ohoma wunoth
    Sampath nan 2M dala tianwa eka para. E wele ma yanawa
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,091
    71,554
    113
    මචන් ලා,

    mac එකක් ගන්න බැලුවා ..7යි ගානක් වෙනවා බාන්ඩේ..මේක ගන්නවා නම් මට bank එකෙන් withdraw කරන්න ඕන..මොකද ඔච්චර ගානක් card payment කරන්නත් බෑ ..කරත් මුන් උන්ගේ fee එකත් මගෙන්ම කපාගන්නවා නේ ..උබල සාමාන්යෙන් මෙහෙම ලොකු ගානක් withdraw කරලා කොහොමද safely අරන් යන්නේ කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද? අද කාලේ ඉතින් දන්නවනේ සත පහකට sure කරන්න බෑ..

    TIA
    Never take money on the road ban. loku ganan komath dangerous.

    Bank transfer karapan, mulinma unta call karala balapan mokakda bank eka kiyala. itapse umbey bank eken balapan online transfer limit eka komada kiyala.

    bank to bank 2M tiyena ewath tiyenawa combank wage. mama maasa 2 3kata kalin transfer kala.

    Oldschool salli aran yannama asanam yaluwek ekka pala.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,431
    2
    53,926
    113
    na ne bro..BoC app eken 7 lakh yawanna puluwan athi neh..godak loku ganakuth neweyi ne..

    mn danna widihata BoC => other banks wltath transfer krnna puluwan app eken..

    Mata nam govt banks sure nah
    HNB nam 5 million puluwan HNB---> Other banks

    T2AIddGh.jpg
     
    • Like
    Reactions: NRTG and Max_r

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,091
    71,554
    113
    oo :cry:


    BoC nm 2M yawanna dawasak dekak yayi kiwwa..7 Lakh nm awulk nathuwa athi..man ahala balannm bro..thanks..
    ------ Post added on Apr 20, 2023 at 8:30 AM
    Online banking ungen chekc karapan. dan godak banks wala CEFT puluwan. realtime yanne. nathan itin 700K kiyanne 5000 nottu 140kneh. echara amaruwakuth ne aran yanna. Mama eka paarak 1.5mil paarey aran giya wena bank ekaka danna (purchase ekata proof on wela tibba nisa). Eth itin ikmanin kohewath nawatinne natuwa payin giye.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    7ක් ඒ ටී එම් එකෙන් ගන්නත් බෑ, උබ විත්ඩ්‍රො ලිමිට් වැඩි කරල තිබ්බෙ නැත්නන්. එ කියන්නෙ කවුන්ටරෙන් ගන්න වෙන්නෙ.


    5000 කොල වලින්ම ඉල්ල ගනින්, ඩෙනිම් සාක්කුවෙ දාගෙන යන්න පුලුවන්.

    සේෆ්ම ඉතින් ඔන්ලයින් තමයි.

    --

    M2, 16GB , 512 , 16 inch da spec eka?
     
    • Love
    Reactions: NRTG and siri_ayya

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,533
    1
    15,140
    113
    credit note කියලා මොකක් හරි සීන් එකක් තියෙනවා නේද බන්???
    (වැඩි ව්ස්තර නොදනි,)
    (මම බයික් එකක් ගන්න ගිහින් එතනදි කිව්වෙ බයික් එකෙ අයිතිකරු, බැංකුවක ඩයල් එකක්)
     
    • Like
    Reactions: NRTG

    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    අපෝ ඔක මොකද්ද බන්? මම ලක්ෂ 2 ක් සාක්කුවේ දාගෙන හැම ඉරිදම පොලේ යනව. කඩේට බඩු ගන්න. හැබැයි බස් වල යනව නම් සුවර් නෑ. ලක්ෂ 20-30 වගේ නම් කවුන්ටර් එකෙන් අරන් තියෙනව. කවුන්ටර් එකෙන් ගත්තා. බෑග් එකේ දාගත්තා. නෝමල් එකේ ගියා. බයයි වගේ නම් තව යාළුවෝ දෙතුන් දෙනකේ එක්ක යන්න.
     
    • Like
    • Love
    Reactions: Mr.Sawyer and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,816
    31,604
    113
    මචන් ලා,

    mac එකක් ගන්න බැලුවා ..7යි ගානක් වෙනවා බාන්ඩේ..මේක ගන්නවා නම් මට bank එකෙන් withdraw කරන්න ඕන..මොකද ඔච්චර ගානක් card payment කරන්නත් බෑ ..කරත් මුන් උන්ගේ fee එකත් මගෙන්ම කපාගන්නවා නේ ..උබල සාමාන්යෙන් මෙහෙම ලොකු ගානක් withdraw කරලා කොහොමද safely අරන් යන්නේ කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද? අද කාලේ ඉතින් දන්නවනේ සත පහකට sure කරන්න බෑ..

    TIA
    3.5 gedara kage hari athata dipan, ithiri tika umba ganin, dennama palayan