How to handle large withdrawals

33000v

Well-known member
  • Aug 10, 2013
    2,896
    3,389
    113
    man nan online transfer karan na dan nathi unta loku ganan :no:. eka parak laksha 40 k genichcha. laptop pite enna bag ekak aran giya. shop ekata lagama branch ekata gihin atulen potha dila salli ara ganin. banke eka atuledima da gaththa. maaru una :lol: yaluwek ekka tamai man nan yanne
     
    • Like
    Reactions: siri_ayya and NRTG

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    uber ekak dagena yanna..

    Yaluwekuth ekkan yanna safety ekata

    Salli tika back pack ekaka dala, uba eka karee dagena,, yaluwata uba pitipassen enna kiyanna
     
    • Like
    Reactions: NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Safest widiya Pay order
    Mulin check karanna seller pay order eka dunnama badu denawada kiyala

    Bank eken eyalage account ekata pay order ekak ganna puluwan
    pay order eka dammama ape salli kapenawa
    pay order eka dunnama badu denawa
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    බෑන්ක් එකෙන් අදාළ ෂොප් එකට චෙක් එකක් ගන්න පුළුවන්
    ඒ දවස් මම car එක ගන්න යනකොට එහෙම කළා
    සම්පත් එකෙන් ඒ දවස් වල 200ක් වගේ ගත්තා චෙක් එකට
    අපි දෙන කෙනාගේ account එකට දාන්න පුළුවන් වෙන්න
    චෙක් එක දෙනවා
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,165
    6,700
    113
    puluwan hema welema bank transfer karanna. Cash eliyata ganna eka therumak ne. Reputed place ekakinne ganne. un aniwa business registered nam business eke namin bank account ekak athi.. Nanotek eke GTX1650 gpu ekak gatta ,bank transfer kale mn.

    shop eke unta count kara kara inna deyakuth ne. Transaction remark ekata invoice no or ube mobile number ekak dapan ungen ahala
     
    Last edited:
    • Like
    Reactions: NRTG and siri_ayya

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,165
    6,700
    113
    me tike hora salli ehemath market eke tiyenwa.. e nisa puluwan tharam bank transfer karana eka thama safest .. shop ekatath hondai, pay karana kenatath lesi.
     
    • Like
    Reactions: NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    2Osama මේකේ තාම නැත්තේ මොකද කියලා පුදුම වෙන උන් මේ කොනට 👈👉
    අද ලොක්කට මැදමුලනෙන් පඩි වැටිලා පාටියක් :lol:
     
    • Love
    Reactions: NaiRobi

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    Online transfer
    කොල 140ක් වගේ නිසා සාක්කුවේ දාන් උනත් යන්න පුලුවන් 😁
    naha machan sakkuwe nan dagena enna baha. eta wada bundle eka lokuwenawa. bank eka athulema idan bag ekakata wage dagena awama awulak naha ithin. Athule inna ekek note karan passen awoth thamai case. langama thiyena branch eken aran awama awulak naha. online transfer thamai safestma.
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    603
    737
    93
    Online transfer කරන්න. එහෙම විදිහක් නැත්නම් pay order එකකින් ගෙවන්න පුළුවන්ද කියලා කඩේන් අහන්න. සල්ලි නෝට්‍ටු විදිහටම ඕන නම් කොළ වලින් ඉල්ලන්න ගොඩක් පෝලිමක් නැති වෙලාවක. තනියෙන් යන්න එපා. පාරේ අරන් යනවා නම් හොඳ තද පොරක් වගේ තව එකෙක් එක්ක යන්න. පිටේ එල්ලන හයිය බෑග් එකක සල්ලි දාන් යන්න. ඒත් නැත්නම් සල්ලි ටික පොලිතින් එකක දාලා ඔයාගේ under ware එකේ දාගෙන යන්න. හැබැයි කඩේට ගිහින් එතන ඒක අදින්න එපා, Toilet එකට ගිහින් ගන්න.
     
    • Like
    • Love
    Reactions: NRTG and siri_ayya

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,937
    113
    ayyala mallila nadda ? innawa nam un ekek dennek ekkan yanna. nathnam hoda wiswasa nadayek/yaluwek wage ekkan yanna. mama kadawatha idan kiribathgodata laksha 30 bag eke dagena gihilla thiyenawa car eka ganiddi.
     
    • Like
    Reactions: NRTG