ලොකුවට බය වෙන්න දෙයක් නැහැ බං. අපේ නංගිත් ලක්ෂ 5ක් විතර හැන්ඩ් බෑග් එකේ තනියම අරං ඇවිත් තියෙනවා. නිතරම මැෂින් එකෙන් සල්ලිත් දානවා බය නැතුව. පිරිමි කවුරුත් නැතුව තනි පංගලමේ ලක්ෂ ගණන් ගේ ඇතුලේ තියාගෙන එයාගේ ගෙදරත් හදාගත්තා.උඹලා නිකං පොඩි උන් වගේනේ.

බය වෙලා දෙකට නැමෙන්න ගියාම තමා මිනිස්සු එන්නේ ඔළුවට අත හෝදන්න. කැරීයා වගේ ගිහිං සල්ලි අරං වරෙන්. අනික මේ අනිත් උන් දෙන උපදෙස් බලපන්කෝ. යාළුවෝ දෙන්නෙක් එක්ක යන්නලු. එකෙක් ඉස්සරහින් එකෙක් පස්සෙන් යන්නලු.

උන් දෙන්නා රෑ යාමේ උඹේ බෙල්ල කපලා සල්ලි ටික ගත්තාම හරි.