අයියෝ බෑ අනේ මට ලැජ්ජයි - 2023

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,412
    13,001
    113
    🤍
    උබලට ඕනම තැනකින් ඉල්ලන්න අපහසුම , නිකන් ලැජ්ජයි වගේ දැනෙන දේවල් මොනවද?

    ෆාමසියෙන් ගන්න ඒව විතරක් නෙමෙයි හැම එකක්ම

    Ex - Condom🥒
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,879
    113
    ලැජ්ජා?? ඒ මොකද්ද ඒ? අපිනම් එහෙම දෙයක් ගැන අහලවත් නෑනෙ?

    sri-lanka-religion-buddhism-procession.jpg
    2201623211339936285647.jpg
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,868
    1
    9,113
    113
    කොන්දාගෙන් ඉතුරු සල්ලි ඉල්ලන්න ලැජ්ජයි.
    බස් එකෙන් බහින තැන බහිනවා කියල කෑගහන්න ලැජ්ජයි.
    දීපු ණයක් ආයෙ ඉල්ලන්න ලැජ්ජයි.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    කොන්දාගෙන් ඉතුරු සල්ලි ඉල්ලන්න ලැජ්ජයි.
    බස් එකෙන් බහින තැන බහිනවා කියල කෑගහන්න ලැජ්ජයි.

    මම ඉතුරු සල්ලිනම් ඉල්ලගන්නවා. බහිනවා කියලා කෑගහන්න ලැජ්ජයි තමා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    තාත්තට ගල් බෝතලේ ගන්න යන්නෙ මම
    ටිකක් චාටර් වගේ. බෑග් එකක් ඇතුලට අරන් යන්න දෙන්නෙ නෑනෙ
     
    • Sad
    • Wow
    Reactions: Ryan08 and Psiko

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,586
    113
    Somewhere in this world
    තාත්තට ගල් බෝතලේ ගන්න යන්නෙ මම
    ටිකක් චාටර් වගේ. බෑග් එකක් ඇතුලට අරන් යන්න දෙන්නෙ නෑනෙ
    දෙමව්පියනට බොන්න දෙන්න හොදනෑ අරං බොන එක වෙනම එකක්