Quality ekai, Blur wena ekai thamai.mokadda bro leaser printer walayi normal printer walayi wenasa?
Mata ekek kiwwa bun Blur nowenna gahannath puluwan kiyala samahara ink. Hariyatama seen eka danne na.Inkjet නම් ඉතින් වතුර ගෑවුනොත් බ්ලර් වෙනවා
Ammo. Echchara wenawada dan.home use walata color inkjet thama. laser printer 2lak paniy used ekak.
blur wenawa wathura watuname. inkjet papers thiyenawa. ewa use kalanam quality wadi kalpawathmath thiyenawa.Ammo. Echchara wenawada dan.
Inkjet blur wenne nadda?
ලේසර් කලර් ප්රින්ටර් එකක් හෝම් යූස් ගන්න එක අලි මෝඩ වැඩක්. පොඩි එකාට වතුර ගාගන්නේ නැතුව කොලේ අරන් යන්න පුරුදු කරපන්. ඉන්ක්ජෙට් CISS ප්රින්ටර් එකක් ගනින්. ලේසර් එකේ ටෝනර් 4 දාන්න ගියහම පුක ඉරෙයි උබට. බඩු හොයන්නත් නෑ. ප්රින්ටර් එකත් ගණන්. කැලිබරේට් වෙන්න ගියහම පට්ට වෙලාවක් යනවා.Home Use වලට වගේ මොනාද බං අඩුවට තියෙන Laser Printers Color?
පොඩි එකාට ඉස්කෝලෙ වැඩ වලට පින්තූර කොල ගන්න හැම වෙලේම දුවන්න වෙලාවක් නෑ. ප්රින්ට් කරලා අලවලා දන්න බැලුවෙ. වතුර ගෑවුනොත් Blur නොවෙන විදිහට Print ගහන්න පුලුවන් Inkjet නැද්ද?
ciss unit එකක් එක්ක ප්රින්ටර් එකක් ගනින්.Cartridge dana printernam maha salli galawana amana ugulak
Oke ink dala use nokara hitiyma gal wenne nedda?ciss unit එකක් එක්ක ප්රින්ටර් එකක් ගනින්.
Keeyak withara unada bun oka?Ink Tank printer ekak ganna. mage laga thiyenne meka. supiri bande
View attachment 203602
Printout ekaka ink cost eka 2 Rs wage yanne
------ Post added on Apr 27, 2023 at 4:00 PM
CANON 2010 තමා බං ස්කෑන් ෆොටෝකොපි මෝඩ් 3ම තියනවා. ඉස්සර නම් 35000ක් විතර උනේ. ඉන්ක් ටෑන්ක් සිස්ටම් නිසා ලොකු ප්රින්ට් වියදමකුත් යන්නේ නෑ. ඔපරේට් කරන්න්ත් එච්චර අමාරු නෑ.Home Use වලට වගේ මොනාද බං අඩුවට තියෙන Laser Printers Color?
පොඩි එකාට ඉස්කෝලෙ වැඩ වලට පින්තූර කොල ගන්න හැම වෙලේම දුවන්න වෙලාවක් නෑ. ප්රින්ට් කරලා අලවලා දන්න බැලුවෙ. වතුර ගෑවුනොත් Blur නොවෙන විදිහට Print ගහන්න පුලුවන් Inkjet නැද්ද?
------ Post added on Apr 27, 2023 at 7:34 PMCANON 2010 තමා බං ස්කෑන් ෆොටෝකොපි මෝඩ් 3ම තියනවා. ඉස්සර නම් 35000ක් විතර උනේ. ඉන්ක් ටෑන්ක් සිස්ටම් නිසා ලොකු ප්රින්ට් වියදමකුත් යන්නේ නෑ. ඔපරේට් කරන්න්ත් එච්චර අමාරු නෑ. දැන් 65000ක් ලු
https://printers.lk/product/canon-g...sBHCGm3Ki9WRHmx8ct-Fx0gf_clvkwXxoCQkoQAvD_BwE
mama ganiddi nam 70ta wage thibbe. dan Rs.107,100. thawa model thiyenawa. pahala link eka balannaKeeyak withara unada bun oka?
Canon wala nam ehema ona na. masekata wage ekak gaththath athi. printer ekema nozzle clean function ekak thiyanawaසතියකට print එකක්වත් අඩුම ගන්න වෙනවා
සතියකට ෆුල් කලර් ප්රින්ටවුට් 3ක් 4ක් දැම්මම ඇති. එහෙමවත් දැම්මේ නැත්නම් තමයි ගල් වෙන්නේ.Oke ink dala use nokara hitiyma gal wenne nedda?
Api godak prints ganne nane ban ehema
epson L130 epson l3110 Canon G2020මාත් ගන්න හොයනවා එකක්.. තාම හිතාගන්න බැරුව ඉන්නෙ.
Laser colour එකක් ගන්නනම් හෙන ගානක් යනවා. ඒ නිසා ඒක පාඩුයි වගේ..
Ink tank එකක් ගන්න එක තමයි මට පේන හොඳම විසඳුම. හැබැයි ink printer එකක් ගත්තොත් සතියකට print එකක්වත් අඩුම ගන්න වෙනවා. නැත්තන් nozzles වල ink වේලෙනවා.
HP Ink Tank 315 or 415 තමයි බැලුවේ. මොකක් ගන්නද කියලා හිතාගන්න බෑ