Colour Laser Printer

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    Home Use වලට වගේ මොනාද බං අඩුවට තියෙන Laser Printers Color?

    පොඩි එකාට ඉස්කෝලෙ වැඩ වලට පින්තූර කොල ගන්න හැම වෙලේම දුවන්න වෙලාවක් නෑ. ප්‍රින්ට් කරලා අලවලා දන්න බැලුවෙ. වතුර ගෑවුනොත් Blur නොවෙන විදිහට Print ගහන්න පුලුවන් Inkjet නැද්ද?
     
    • Like
    Reactions: kinkon

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    mokadda bro leaser printer walayi normal printer walayi wenasa?
    Quality ekai, Blur wena ekai thamai.
    Inkjet නම් ඉතින් වතුර ගෑවුනොත් බ්ලර් වෙනවා
    Mata ekek kiwwa bun Blur nowenna gahannath puluwan kiyala samahara ink. Hariyatama seen eka danne na.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,045
    1,010
    113
    Home Use වලට වගේ මොනාද බං අඩුවට තියෙන Laser Printers Color?

    පොඩි එකාට ඉස්කෝලෙ වැඩ වලට පින්තූර කොල ගන්න හැම වෙලේම දුවන්න වෙලාවක් නෑ. ප්‍රින්ට් කරලා අලවලා දන්න බැලුවෙ. වතුර ගෑවුනොත් Blur නොවෙන විදිහට Print ගහන්න පුලුවන් Inkjet නැද්ද?
    ලේසර් කලර් ප්‍රින්ටර් එකක් හෝම් යූස් ගන්න එක අලි මෝඩ වැඩක්. පොඩි එකාට වතුර ගාගන්නේ නැතුව කොලේ අරන් යන්න පුරුදු කරපන්. ඉන්ක්ජෙට් CISS ප්‍රින්ටර් එකක් ගනින්. ලේසර් එකේ ටෝනර් 4 දාන්න ගියහම පුක ඉරෙයි උබට. බඩු හොයන්නත් නෑ. ප්‍රින්ටර් එකත් ගණන්. කැලිබරේට් වෙන්න ගියහම පට්ට වෙලාවක් යනවා.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ලේසර් ප්‍රින්ටර් එකක් ගන්නවට වැඩිය ලාබයි ඉන්ක්ජෙට් ප්‍රින්ටර් එකකුයි ලැමිනේටින් මැශින් එකකුයි ගන්න එක... :yes: :yes:
     
    • Like
    Reactions: reddit

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    Ink Tank printer ekak ganna. mage laga thiyenne meka. supiri bande

    1682591041373.png

    Printout ekaka ink cost eka 2 Rs wage yanne
    ------ Post added on Apr 27, 2023 at 4:00 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,627
    3,499
    113
    Home Use වලට වගේ මොනාද බං අඩුවට තියෙන Laser Printers Color?

    පොඩි එකාට ඉස්කෝලෙ වැඩ වලට පින්තූර කොල ගන්න හැම වෙලේම දුවන්න වෙලාවක් නෑ. ප්‍රින්ට් කරලා අලවලා දන්න බැලුවෙ. වතුර ගෑවුනොත් Blur නොවෙන විදිහට Print ගහන්න පුලුවන් Inkjet නැද්ද?
    CANON 2010 තමා බං ස්කෑන් ෆොටෝකොපි මෝඩ් 3ම තියනවා. ඉස්සර නම් 35000ක් විතර උනේ. ඉන්ක් ටෑන්ක් සිස්ටම් නිසා ලොකු ප්‍රින්ට් වියදමකුත් යන්නේ නෑ. ඔපරේට් කරන්න්ත් එච්චර අමාරු නෑ.

    https://printers.lk/product/canon-g...sBHCGm3Ki9WRHmx8ct-Fx0gf_clvkwXxoCQkoQAvD_BwE

    CANON 2010 තමා බං ස්කෑන් ෆොටෝකොපි මෝඩ් 3ම තියනවා. ඉස්සර නම් 35000ක් විතර උනේ. ඉන්ක් ටෑන්ක් සිස්ටම් නිසා ලොකු ප්‍රින්ට් වියදමකුත් යන්නේ නෑ. ඔපරේට් කරන්න්ත් එච්චර අමාරු නෑ. දැන් 65000ක් ලු

    https://printers.lk/product/canon-g...sBHCGm3Ki9WRHmx8ct-Fx0gf_clvkwXxoCQkoQAvD_BwE
    ------ Post added on Apr 27, 2023 at 7:34 PM
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මාත් ගන්න හොයනවා එකක්.. තාම හිතාගන්න බැරුව ඉන්නෙ.

    Laser colour එකක් ගන්නනම් හෙන ගානක් යනවා. ඒ නිසා ඒක පාඩුයි වගේ..

    Ink tank එකක් ගන්න එක තමයි මට පේන හොඳම විසඳුම. හැබැයි ink printer එකක් ගත්තොත් සතියකට print එකක්වත් අඩුම ගන්න වෙනවා. නැත්තන් nozzles වල ink වේලෙනවා.

    HP Ink Tank 315 or 415 තමයි බැලුවේ. මොකක් ගන්නද කියලා හිතාගන්න බෑ
     
    • Like
    Reactions: dilshan87

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    Keeyak withara unada bun oka?
    mama ganiddi nam 70ta wage thibbe. dan Rs.107,100. thawa model thiyenawa. pahala link eka balanna
    https://www.singersl.com/canon-inkjet-printer-pixma-g1010

    සතියකට print එකක්වත් අඩුම ගන්න වෙනවා
    Canon wala nam ehema ona na. masekata wage ekak gaththath athi. printer ekema nozzle clean function ekak thiyanawa
    ------ Post added on Apr 28, 2023 at 2:50 AM
     
    Last edited:
    • Love
    Reactions: dilshan87

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,045
    1,010
    113
    Oke ink dala use nokara hitiyma gal wenne nedda?
    Api godak prints ganne nane ban ehema
    සතියකට ෆුල් කලර් ප්‍රින්ටවුට්‌ 3ක් 4ක් දැම්මම ඇති. එහෙමවත් දැම්මේ නැත්නම් තමයි ගල් වෙන්නේ.

    මාත් ගන්න හොයනවා එකක්.. තාම හිතාගන්න බැරුව ඉන්නෙ.

    Laser colour එකක් ගන්නනම් හෙන ගානක් යනවා. ඒ නිසා ඒක පාඩුයි වගේ..

    Ink tank එකක් ගන්න එක තමයි මට පේන හොඳම විසඳුම. හැබැයි ink printer එකක් ගත්තොත් සතියකට print එකක්වත් අඩුම ගන්න වෙනවා. නැත්තන් nozzles වල ink වේලෙනවා.

    HP Ink Tank 315 or 415 තමයි බැලුවේ. මොකක් ගන්නද කියලා හිතාගන්න බෑ
    epson L130 epson l3110 Canon G2020
    ------ Post added on Apr 28, 2023 at 9:31 AM