Math oya field eke thama. Freelance karanawanam hama region ekakama map sets ehema tiyenna ona.
Ehema map sets hoyaganna widihak naddaMath oya field eke thama. Freelance karanawanam hama region ekakama map sets ehema tiyenna ona.
උඹ ආසයි නම් කැපවීමක් කරන්න පුලුවන් නම් ඩිමාන්ඩ් එක, සල්ලි එව්වා මෙව්වා හොයන්න එපා කරපන්. දෙයක් කරන්න වැදගත්ම දේ තමයි ආසාව. එතකොට පුලුවන් කරන වැඩක් ආසාවෙන් කරන්න.මම ටිකක් Subject එකට ආස නිසා Freelance කරන්න කියලා හිතුවේ.
Pay karala ganna ona ithn. ewa kohomada buyer gen charge karanne? onn oka thama mata apu prashne fiverr karanna hadaddiEhema map sets hoyaganna widihak nadda
Thanks you broh! <3උඹ ආසයි නම් කැපවීමක් කරන්න පුලුවන් නම් ඩිමාන්ඩ් එක, සල්ලි එව්වා මෙව්වා හොයන්න එපා කරපන්. දෙයක් කරන්න වැදගත්ම දේ තමයි ආසාව. එතකොට පුලුවන් කරන වැඩක් ආසාවෙන් කරන්න.
GIS ෆීලිඩ් එක කාලෙකට කලින් නැගගෙන ආවත් මේ වෙනකොට පොඩ්ඩක් ට්රෙන්ඩින්ග් අඩු වෙලා තියෙන්නෙ. ඒත් ඉතින් කරා කියලා වැඩක් නැති වෙන්නෙ නෑ.
ALL the best!
mchn dan oya work karanne kohomada? lankaweda GIS walin job ekk karanne? Freelance secure na wage neda balan giyama GIS walin?Pay karala ganna ona ithn. ewa kohomada buyer gen charge karanne? onn oka thama mata apu prashne fiverr karanna hadaddi
Aussie wala demand eka kohomada machan?
ausi godak mining, envrmntal scene godak tiynwane, eka nisa aniwa ehe jobs ati godak.. canada, ausi, wage ewage athi loku ratawal nehMama hoyala na machan. Jobs nathi wenna nam ba
up
ausi godak mining, envrmntal scene godak tiynwane, eka nisa aniwa ehe jobs ati godak.. canada, ausi, wage ewage athi loku ratawal neh
------ Post added on May 1, 2023 at 12:20 PM