සිංහලු, is GIS worth learning?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මම ටිකක් Subject එකට ආස නිසා Freelance කරන්න කියලා හිතුවේ.
    උඹ ආසයි නම් කැපවීමක් කරන්න පුලුවන් නම් ඩිමාන්ඩ් එක, සල්ලි එව්වා මෙව්වා හොයන්න එපා කරපන්. දෙයක් කරන්න වැදගත්ම දේ තමයි ආසාව. එතකොට පුලුවන් කරන වැඩක් ආසාවෙන් කරන්න.

    GIS ෆීලිඩ් එක කාලෙකට කලින් නැගගෙන ආවත් මේ වෙනකොට පොඩ්ඩක් ට්‍රෙන්ඩින්ග් අඩු වෙලා තියෙන්නෙ. ඒත් ඉතින් කරා කියලා වැඩක් නැති වෙන්නෙ නෑ.

    ALL the best!
     
    • Like
    Reactions: usa_nihaal

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    උඹ ආසයි නම් කැපවීමක් කරන්න පුලුවන් නම් ඩිමාන්ඩ් එක, සල්ලි එව්වා මෙව්වා හොයන්න එපා කරපන්. දෙයක් කරන්න වැදගත්ම දේ තමයි ආසාව. එතකොට පුලුවන් කරන වැඩක් ආසාවෙන් කරන්න.

    GIS ෆීලිඩ් එක කාලෙකට කලින් නැගගෙන ආවත් මේ වෙනකොට පොඩ්ඩක් ට්‍රෙන්ඩින්ග් අඩු වෙලා තියෙන්නෙ. ඒත් ඉතින් කරා කියලා වැඩක් නැති වෙන්නෙ නෑ.

    ALL the best!
    Thanks you broh! <3
    Pay karala ganna ona ithn. ewa kohomada buyer gen charge karanne? onn oka thama mata apu prashne fiverr karanna hadaddi
    mchn dan oya work karanne kohomada? lankaweda GIS walin job ekk karanne? Freelance secure na wage neda balan giyama GIS walin?