අකුණක් ගහල විදුලි පද්ධතියට අධි වෝල්ටීයතාවයක් ආවොත්

AnuradhaRa

Well-known member
  • එහෙම එන්නෙ මුඵ අකුණෙන් උපරිම සීයට කොච්චරක් විතරද?

    මුළු අකුණෙන් සීයට 5 කට වඩා ආවොතින් නම් මොන surge protector එක දාලවත් බේරෙන්න බැරි වෙයි...
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    එහෙම එන්නෙ මුඵ අකුණෙන් උපරිම සීයට කොච්චරක් විතරද?

    මුළු අකුණෙන් සීයට 5 කට වඩා ආවොතින් නම් මොන surge protector එක දාලවත් බේරෙන්න බැරි වෙයි...
    wlak medde bim kotapan eeta passe kanak ahila inn puluwn
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    එහෙම එන්නෙ මුඵ අකුණෙන් උපරිම සීයට කොච්චරක් විතරද?

    මුළු අකුණෙන් සීයට 5 කට වඩා ආවොතින් නම් මොන surge protector එක දාලවත් බේරෙන්න බැරි වෙයි...
    Danne ne, ilanga paara akunu gahaddi earth wire ekak pukey gahan eliyata bahala hitapan hingana ponnayooo
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,876
    2
    15,628
    113
    එහෙම එන්නෙ මුඵ අකුණෙන් උපරිම සීයට කොච්චරක් විතරද?

    මුළු අකුණෙන් සීයට 5 කට වඩා ආවොතින් නම් මොන surge protector එක දාලවත් බේරෙන්න බැරි වෙයි...
    5% ක්? 😂😂😂😂😂

    යකෝ උඹෙ ගෙදර වළාකුළේ ගෑවෙන්ඩ හැදුවත් 0.5% වත් එන් නෑ. උඹට කොයිල්ද? අකුණෙන් 5% ක් අ‍ාවොත් ගෙදර නෙවෙයි ගමම ඉවරයි.

    උඹට දඩෝරියන් ගාලා අ‍ැහෙන සද්දෙ තියෙනවා නේද? පළාතම ලයිට් දැම්මා වගේ එන එළිය තියෙනවා නේද? එ‍්කටයි ශක්තියෙන් 99.99% ම වැය වෙන්නෙ. (නිකමට හිතපන් එ‍් තරම් සද්දයක් එන්න speaker දාලා, එ‍් සයිස් එළියක් එන්න ලයිට් හයි කරා නම් ඕන energy එක)

    අකුණෙ සම්පූර්ණ ශක්තියෙන් 0.01% විතර එයි ඕන නම් ගහන තැනට. හැබැයි එ‍් තඩි උස බිල්ඩිමකට වගේ. ගෙදරකට කරුමයක් තිබිලා ගැහුවොත් 0.001 එයි උපරිම. ගොඩක් වෙලාවට ඊටත් වඩා පට්ට අඩුයි.

    හැබැයි heart එක හරහා 5mA ගැලුවත් මනුස්සයෙක් සෙත්තපෝච්චි. ඉතින් පොඩි ශක්තියක් තිබුණත් වැරදි විදිහට හිටියොත් මැරෙන එක මැරෙනවා. වාඩි වෙලා දණිස් නිකටෙ තියාගෙන ඉන්න ක්‍රමය නම් පට්ට අ‍ාරක්ෂිතයි.

    Surge protector එකක් අකුණකින් උපකරණ බේර ගන්න ඉතාම සාර්ථක වෙන්නෙ energy එක අදාළ නැති තත්ත්වයක‍ට පත් කරන නිසා. Volt බලලා cut off කරන නිසා. ධාරාවක් නෑ කියන්නෙ energy එක 0 යි. ඉතින් අකුණෙ ශක්තිය අදාළම නෑ. 😊⚡
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    එහෙම එන්න ඩිරෙක්ට් හිට් වෙන්න ඕනනේ
    එතකොට තමයි අළු වෙලා යන්නේ
    ගොඩක් වෙලාවට අකුණු ගහල විදුලිපද්දතියට අදික වෝල්ටීයතාවක් එනවා කියන්නේ අකුණු වැදිලා නෙවි
    ලග පාත අකුණු ගහද්දි ඇතිවෙන EM ෆීල්ඩ් එඅට පාරේ පව ලයින් වල විසාල වෝල්ටේජ් එකක් ජෙනරේට් වෙනවා එක තමා ගෙදෙට්ට එන්නේ සර්ජ් කියල හිටං
    ඕක ඉතිං සර්ජ් ප්රෝටෙක්ටර් එකෙන් භූගත කරලා දානවා

    පාරේ පව ලයින් වලට අකුණක් වැදුනොත් දරුණුවට සර්ජ් එකක් එනවා ගෙදෙට්ට
    හැබැයි මේකෙදිත් ඉහත අවස්ථාවේදීත් පාරේ පව ලයින් වල අර්ත් වලිනුත් සර්ජ් එකෙන් ලොකු ප්‍රමාණයක් භූගත වෙනවා
    ට්‍රාන්ස්ෆොර්මර් වල හයිවෝල්ටේජ් සයිඩ් එකේ එනවා අරෙස්ටර් කියල සර්ජ් එකක් අවොත් භූගත කරන කෑලි
    ස්පාර්ක් ගැප් තීනවා ඒවගෙනුත් භූගත කරනවා

    ගෙවල් ගාවම ලයිට් කනුවකට අකුණක් ගැහුවොත් හෝ ගෙදරින් එලියට දාල තීන වයර් හරහා ආවොත් වගේ තමයි ලොකු දමේජ් එකක් වෙන්නේ ඒ වෙලාවට නම් බිත්ති හිටං පුපුරලා යනවා
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    හැබැයි heart එක හරහා 5mA ගැලුවත් මනුස්සයෙක් සෙත්තපෝච්චි. ඉතින් පොඩි ශක්තියක් තිබුණත් වැරදි විදිහට හිටියොත් මැරෙන එක මැරෙනවා. වාඩි වෙලා දණිස් නිකටෙ තියාගෙන ඉන්න ක්‍රමය නම් පට්ට අ‍ාරක්ෂිතයි.
    නෑ 30mA හෝ ඊටවඩා ගියොත් තමයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එහෙම එන්නෙ මුඵ අකුණෙන් උපරිම සීයට කොච්චරක් විතරද?

    මුළු අකුණෙන් සීයට 5 කට වඩා ආවොතින් නම් මොන surge protector එක දාලවත් බේරෙන්න බැරි වෙයි...
    හරි සනීපයි
     
    • Angry
    Reactions: AnuradhaRa