බ්ලෙන්ඩර් පලවෙනි පාඩම..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,571
    6,122
    113
    බ්ලෙන්ඩර් පලවෙනි පාඩම..

    3ඩී බෝලයක් හදන්න පුලුවන් නම් එල නේ... තව බොංක්ස් එකක්.. ඔය එකී මෙකී නොකී හැඩ වලින් තමා අපි බලන 3ඩී කා‍ටුන් හැදිලා තියෙන්නේ.. ඉතින් මොනව කරන්නත් බෝලයක් හරි පෙට්ටියක් හරි හදාගන්න පුලුවන් වෙන්න එපැයි... ඉතින් ඔය මොන ලබ්බ හදන්නත් බ්ලෙන්ඩර් සොෆ්ට්වෙයර් එක ඕනේ.. ගොඩාක් දේවල් හිතේ තියාගන්න එපා.. අද මම බෝලයක් හදනවා කියල විතරක් හිටාගෙන බ්ලෙන්ඩර් දාගන්න,,, ලස්සනට උබලව ඇඩ්වාන්ස් ලෙවල් එකට ගෙනියන්නම්.. පන්ඩිත නොවී කියන දේ දැන්වත් කරපල්ල...

    1.බ්ලෙන්ඩර් කියල ගූගල් කරල ,එන සයිට් එකෙන් අලුත්ම වර්ශන් එක ඉන්ස්ටෝල්ල් කරගන්න
    2.බෝලයක් හදන්නේ මෙහෙමයි,,,,,,,,,,, ඒක 2... ලග ලග පාඩම් දානවා.. ඉන්ස්ටෝල් කරල ස්කීන් ශොට් එකක් දාන එඋන්ට විතරයි කියල දෙන්නේ..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    එක පාරක් ගයිඩ් එකක් බලලා ඩෝනට් එකක් හැදුව හැදුවමයි ආයේ බ්ලෙන්ඩර් ඇල්ලුවේ නෑ 🥲
    දිගටම කරගෙන යමු බ්ලෙන්ඩර් කියන්නේ හයි ටිකට් නිෂ් එකක් 😍
     
    බප් නෙමේ කරපිය..
    ඉගෙන ගන්න ආසාවෙන් පසුවෙමි. මොකුත් නොදනිමි. දැන් අතේ ඇත්තේ දුරකථනය පමණි. ගෙදර ගිය පසු ඉන්ස්ටෝල් කරමි. පාඩම දමනු මැනවි.. 😌
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දන්නෙ එකෙක් මම මේක කියපන්, පොඩි එකෙක්ට ඉස්සරහට හොඳ වෙන්නෙ මේ සොට්ටෙයාර් දෙකෙන් කෝකද? කාටූන් හදන්න තමා ඕනෙ. 3ඩී 2ඩී ගැන තාම ලොකු අයිඩියා එකක් නෑ. මීවට වඩා ලර්නින් ලේසි, හොඳ ෆ්‍රී සොට්ටෙයාර් තියෙ නම් ඒවත් දාන්න. ස්තූතී!!
     
    • Like
    Reactions: NRTG and sakilla

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    එක පාරක් ගයිඩ් එකක් බලලා ඩෝනට් එකක් හැදුව හැදුවමයි ආයේ බ්ලෙන්ඩර් ඇල්ලුවේ නෑ 🥲
    දිගටම කරගෙන යමු බ්ලෙන්ඩර් කියන්නේ හයි ටිකට් නිෂ් එකක් 😍
    මාත් දැන් අවුරුද්දකට විතර කලින් 3D බෝලයක් පඩිපෙලක් දිගේ බම්පර් වෙවී පහලට එන animation එකක් හැදුව හැදුවමයි ආයෙ ඇල්ලුවේ නෑ🥲
     
    • Sad
    • Like
    Reactions: kasun_kbp and NRTG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,122
    113
    මාත් දැන් අවුරුද්දකට විතර කලින් 3D බෝලයක් පඩිපෙලක් දිගේ බම්පර් වෙවී පහලට එන animation එකක් හැදුව හැදුවමයි ආයෙ ඇල්ලුවේ නෑ🥲
    karume
     
    • Like
    • Love
    Reactions: NRTG and sakilla