බ්ලෙන්ඩර් පලවෙනි පාඩම..
3ඩී බෝලයක් හදන්න පුලුවන් නම් එල නේ... තව බොංක්ස් එකක්.. ඔය එකී මෙකී නොකී හැඩ වලින් තමා අපි බලන 3ඩී කාටුන් හැදිලා තියෙන්නේ.. ඉතින් මොනව කරන්නත් බෝලයක් හරි පෙට්ටියක් හරි හදාගන්න පුලුවන් වෙන්න එපැයි... ඉතින් ඔය මොන ලබ්බ හදන්නත් බ්ලෙන්ඩර් සොෆ්ට්වෙයර් එක ඕනේ.. ගොඩාක් දේවල් හිතේ තියාගන්න එපා.. අද මම බෝලයක් හදනවා කියල විතරක් හිටාගෙන බ්ලෙන්ඩර් දාගන්න,,, ලස්සනට උබලව ඇඩ්වාන්ස් ලෙවල් එකට ගෙනියන්නම්.. පන්ඩිත නොවී කියන දේ දැන්වත් කරපල්ල...
1.බ්ලෙන්ඩර් කියල ගූගල් කරල ,එන සයිට් එකෙන් අලුත්ම වර්ශන් එක ඉන්ස්ටෝල්ල් කරගන්න
2.බෝලයක් හදන්නේ මෙහෙමයි,,,,,,,,,,, ඒක 2... ලග ලග පාඩම් දානවා.. ඉන්ස්ටෝල් කරල ස්කීන් ශොට් එකක් දාන එඋන්ට විතරයි කියල දෙන්නේ..