Clothing Export HELP!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,358
    7,665
    113
    මචන්ලා, දන්න කෙනෙක් කියන්නකෝ කොහොමද ඇඳුම් EXPORT කරන්නේ ?? (GARMETNS) Buyer කෙනෙක් හොයා ගන්නේ කොහොමද ? මට අඩුවට ෆැක්ටරි ලොට් සෙට් වෙනවා.. කොහොමද මේවා හරි විදියට Export කරන්නේ ?

    international Market එක අල්ලන්න මා විසින් හදා ගන්න ඔනේ දේවල් මොනවද ටෙක්නිකලි අද කාලෙට ගැලපෙන්න?

    පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්නකෝ දන්න අය.
     
    • Like
    Reactions: CloudX64

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ගාමන්ට් එක හරි බයර් කෙනෙක්ගේ ඔර්ඩර් එකක් නම් කරන්නෙ .උන් ඔය කරන වැඩේ වැරදි නේ බන්
    අරුන් ඔක්කොම කොස්ටින් කරල හදලා. ගාමන්ට් එකෙ මහන්නෙ උන්ගෙ ඔර්ඩර් එක නේ.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Factory lot kiyanne export karanna hadala reject wenna lots neda?
    ewa hari nam eliye wikunanna bahane, godak welawata tags kapala local market eke wikunanawa

    ewa itin ayeth pitarata yawanna bahane
    anika mewa originally produce karala aththe order ekakata, ehema order ekak eddi thread wala color fabric okkoma define karala tamai orders enne

    mama hithanne naha kawurut quality check nokara loku orders dai kiyala
     
    • Like
    Reactions: dayt0na

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,805
    1
    49,892
    113
    ප*යාගල
    sorry.com

    muta me tika quality check karala rebrand karanna barida? Original brand eka nemei new brand ekak widiyat?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,536
    7,760
    113
    මෙන්න මෙතන...
    මචන්ලා, දන්න කෙනෙක් කියන්නකෝ කොහොමද ඇඳුම් EXPORT කරන්නේ ?? (GARMETNS) Buyer කෙනෙක් හොයා ගන්නේ කොහොමද ? මට අඩුවට ෆැක්ටරි ලොට් සෙට් වෙනවා.. කොහොමද මේවා හරි විදියට Export කරන්නේ ?

    international Market එක අල්ලන්න මා විසින් හදා ගන්න ඔනේ දේවල් මොනවද ටෙක්නිකලි අද කාලෙට ගැලපෙන්න?

    පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්නකෝ දන්න අය.
    Factory lot kiyanneth ban QA waladi fail una ewane..hodama wade local wikunana eka..mulin poddk customer base eka hadeakan profit margin aduwen denna..fb insta promotion parak damma nam loku wadak newei
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    e

    xport kranna Export quality ma thiynna oneda bn kauda chexk krnne owa

    තියෙන්න ඔනේ බන්,එක තමයි ඔය QC කරනව කියල කරන්නෙ. ඒතනින් ෆේල් වෙන ඒවා හරි නම් ආයිත් විකුනන්න තහනම්.
    මුලින්ම සාම්පල් කරනවා
    එවා පාස් උනාම තමයි එක්ස්පොර්ට් කරන්න පුලුවන්
    ඔය ඇදුමක් මහන නූල් වල ඝනකම් ඉදන්ම බයර්ගෙන් සාම්පල් යවල ඇපෘවල් ගන්න ඔනේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    muta me tika quality check karala rebrand karanna barida? Original brand eka nemei new brand ekak widiyat?

    puluwan eth kawuda e brand ekata orders danne?
    anika brand ekak hadala hit unoth original brand ekata notice unoth aniwa kokka danawane kohenda stocks enne kiyala
    passe karakila yanne mehema horata dapu lot reject una kiyala. antime ara garment ekatath kela wenawane
     
    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,805
    1
    49,892
    113
    ප*යාගල
    sorry.com
    puluwan eth kawuda e brand ekata orders danne?
    anika brand ekak hadala hit unoth original brand ekata notice unoth aniwa kokka danawane kohenda stocks enne kiyala
    passe karakila yanne mehema horata dapu lot reject una kiyala. antime ara garment ekatath kela wenawane
    ow eka hri .kohen hri mattu unoth polime gas yana wadak. Hodama de mehe sell karana eka. E unta ekath risky wage exposure eka wadi nisa. Me lagadi maharagamth panala alluwa crocodile da mnda lot ekak. News walatth giya eka. News walafa yankn danan hitiye na maharagama ewwa thiynawa kiyla

    Uba mchn export side eke da inne? Mehe garment walata one Textiles okkoma rata idala... mehta import karanne
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    muta me tika quality check karala rebrand karanna barida? Original brand eka nemei new brand ekak widiyat?
    අඩෝ එහෙම කරල වෙන රටකට නම් යවන්න බැ, කලු සිංහලුනටම තමා දෙන්න පුලුවන්. :sorry: ඕවා යවල අහූනොත් ඔකේ ඔර්ජිනල් කර ගාමන්ට් එකට බඩු:nerd:

    ඔය ඩිසයින් එකකට කොයිතරම් මහන්සි වෙනවද බන්..:yes:
    ඒකයි ඔය බ්‍රැන්ඩඩ් ඇදුමක මිල වැඩ්.:love:
    අපි මෙහෙ ටේලර් ගෙන් මැහුවම ඌ එක නුල් බොලෙන් මුලු ඇදුමම මහනව:lol:
    අර ඇදුම් එහෙම් නෑ. කොලර් එකට ඝනකම වැඩි නූලක්. අත් වලට තව එකක්..ඔහොම වැඩ ගොඩයි...සිප්ර්, බොත්තම් ඉදලම චෙක් කරල මැච් කරල තමා ඇදුම එන්නෙ.:cool:

    ඒ මොකුත් නතුව කොහෙවත් එකෙක් ටැග් එක කපල් රීබ්‍රැන්ඩ් කලාම මල පනින්නෙ නැද්ද කියපන්කො:angry::sorry::dull: