Rajiv vs nonis

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    Attama scene eka anunge sinduwak thamange ytb eke dana eka waradi.
    oya sinduwa dan aithiya tiyenne company ekakata. Wikunala aththe oka.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    රජීව් හරි මට හිතෙන විදියට. රජීව් සින්දුවේ අයිතිය වෙන කම්පැනි එකකට පවරලා තියෙන නිසයි ඕක වෙලා තියෙන්නේ. හැබැයි නදීරගෙ දුවත් හොඳ හැකියාවක් තියෙන ළමයෙක්.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,027
    4,626
    113
    රජීව් හරි මට හිතෙන විදියට. රජීව් සින්දුවේ අයිතිය වෙන කම්පැනි එකකට පවරලා තියෙන නිසයි ඕක වෙලා තියෙන්නේ. හැබැයි නදීරගෙ දුවත් හොඳ හැකියාවක් තියෙන ළමයෙක්.
    exactly
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,596
    47,888
    113
    Nonis kiyannth ecchara hoda ekenek newi flash back walin ain kaleth ekai
    ඌ හිතන් ඉන්නේ පරණ සිංදුවක් දුව එක්ක කිව්වහම ඌට ඒක නිකන්ම අයිති වෙනවා කියලා..copyrights ගැන මෙලෝ හසරක් දන්නේ නැති ගොඩයෙක්.. :lol: