IDM එකක් ගන්න

sajith1100

Well-known member
  • May 27, 2012
    457
    295
    63
    IDM එකක් Free ගන්න තැනක් නැද්ද මචෝ, Google Drive 9GB File එකක් තියෙනවා මොන විදියටවත්ම Download වෙන්නේ නෑ. 7GB වගේ ගිහින් Browser එකෙන් Fail වෙනවා. කිහිප පාරක්ම බැලුවා හරියන්නේ නෑ.
     
    • Like
    Reactions: lakshitha2011

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    30 days free trial eka damma eth file eka download wenne browser ekenne macho mokakda hethuwa
    :yes: IDM එක free දාගන්න.. 30days free trial use කරන්න දෙනව. ඒ දැම්මට විතරක් මදි.. ඊට පස්සෙ IDM Browser Extension එක දාගනින්.. ඊට පස්සෙ browser එක restart කරහන්... ඊටත් හොදයි pc එක restart කරල ගන්න පුලුවන්නම්... පහලින් දාන්නම් Browser Extension එක.. එතනින් ගනින් මචං.. ජය..!

    https://chrome.google.com/webstore/detail/idm-integration-module/ngpampappnmepgilojfohadhhmbhlaek
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    IDM එක free දාගන්න.. 30days free trial use කරන්න දෙනව. ඒ දැම්මට විතරක් මදි.. ඊට පස්සෙ IDM Browser Extension එක දාගනින්.. ඊට පස්සෙ browser එක restart කරහන්... ඊටත් හොදයි pc එක restart කරල ගන්න පුලුවන්නම්... පහලින් දාන්නම් Browser Extension එක.. එතනින් ගනින් මචං.. ජය..!
    Thank you macho
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,088
    4,192
    113
    Sri Lanka
    Original license එක මහ ගානක් වෙන්නෙ නෑ. මේක මම අතේ සතේ නැති කාලෙ ගත්තෙ සල්ලි එකතු කරල කරල.
    https://secure.internetdownloadmanager.com/buy_idm.html

    දැන් අවුරුදු 8 කට වැඩී තාම මේකෙ Updates එනව. Lifetime. Big Investment එකක් පොඩි ගානක් උනාට. IDM කියන්නෙ පට්ට වටින Software එකක්. Genuine License එකක් එක්ක පාවිච්චි කරන්න. කවදාවත් ලෙඩ නෑ. Blacklist කතා මොකුත් නෑ.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Original license එක මහ ගානක් වෙන්නෙ නෑ. මේක මම අතේ සතේ නැති කාලෙ ගත්තෙ සල්ලි එකතු කරල කරල.
    https://secure.internetdownloadmanager.com/buy_idm.html

    දැන් අවුරුදු 8 කට වැඩී තාම මේකෙ Updates එනව. Lifetime. Big Investment එකක් පොඩි ගානක් උනාට. IDM කියන්නෙ පට්ට වටින Software එකක්. Genuine License එකක් එක්ක පාවිච්චි කරන්න. කවදාවත් ලෙඩ නෑ. Blacklist කතා මොකුත් නෑ.
    Vena device ekakin aye log vennath puluvanda?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,088
    4,192
    113
    Sri Lanka
    Vena device ekakin aye log vennath puluvanda?
    be mama karanne mama regular use karana device ekata witharak install karan inne. device maru karaddi, kalin eken uninstall karala anik eke install karama awulakma ne. same time key eka device dekakin use unoth thamai case.

    1684035337947.png


    me langadi thamai meka format karala aluthen demme. Lap eke thibba IDM ain karala pc ekata demma. awulakma ne.

    7500 ta padu ne lifetime investment ekak widihata.
     
    • Like
    Reactions: batwise