IDM එකක් Free ගන්න තැනක් නැද්ද මචෝ, Google Drive 9GB File එකක් තියෙනවා මොන විදියටවත්ම Download වෙන්නේ නෑ. 7GB වගේ ගිහින් Browser එකෙන් Fail වෙනවා. කිහිප පාරක්ම බැලුවා හරියන්නේ නෑ.
7GB වගේ ගිහින් Browser එකෙන් Fail වෙනවා. කිහිප පාරක්ම බැලුවා හරියන්නේ නෑ.
Browser eka restart karala IDM addon/Extension eka enable karanna30 days free trial eka damma eth file eka download wenne browser ekenne macho mokakda hethuwa
30 days free trial eka damma eth file eka download wenne browser ekenne macho mokakda hethuwa
IDM එක free දාගන්න.. 30days free trial use කරන්න දෙනව. ඒ දැම්මට විතරක් මදි.. ඊට පස්සෙ IDM Browser Extension එක දාගනින්.. ඊට පස්සෙ browser එක restart කරහන්... ඊටත් හොදයි pc එක restart කරල ගන්න පුලුවන්නම්... පහලින් දාන්නම් Browser Extension එක.. එතනින් ගනින් මචං.. ජය..!Thank you machoIDM එක free දාගන්න.. 30days free trial use කරන්න දෙනව. ඒ දැම්මට විතරක් මදි.. ඊට පස්සෙ IDM Browser Extension එක දාගනින්.. ඊට පස්සෙ browser එක restart කරහන්... ඊටත් හොදයි pc එක restart කරල ගන්න පුලුවන්නම්... පහලින් දාන්නම් Browser Extension එක.. එතනින් ගනින් මචං.. ජය..!
Vena device ekakin aye log vennath puluvanda?Original license එක මහ ගානක් වෙන්නෙ නෑ. මේක මම අතේ සතේ නැති කාලෙ ගත්තෙ සල්ලි එකතු කරල කරල.
https://secure.internetdownloadmanager.com/buy_idm.html
දැන් අවුරුදු 8 කට වැඩී තාම මේකෙ Updates එනව. Lifetime. Big Investment එකක් පොඩි ගානක් උනාට. IDM කියන්නෙ පට්ට වටින Software එකක්. Genuine License එකක් එක්ක පාවිච්චි කරන්න. කවදාවත් ලෙඩ නෑ. Blacklist කතා මොකුත් නෑ.
be mama karanne mama regular use karana device ekata witharak install karan inne. device maru karaddi, kalin eken uninstall karala anik eke install karama awulakma ne. same time key eka device dekakin use unoth thamai case.Vena device ekakin aye log vennath puluvanda?