Aussie NT pre invite ekak awa

shenat

Well-known member
  • May 13, 2007
    57,857
    86,057
    113
    ආශ්චර්යමත් රටක
    man call kara yaluwek ta pora student inne..NT wala aboriginal un ekka poddak amarui lu ...mata kiyanawa recomend karanne na kiyala...uth ehe idan 481 ekak da gena yanna lu inne

    mona karanna da kiyala hitha ganna baruwa inne dan

    එහේ යන එකනං මාත් එච්චර recommend කරන්නෙ නෑ. සල්ලිත් පෙන්නලා abo උන්ගෙ පුකේ ලයින් බලන්න යන්න එපා. සුද්දො ඉන්න පැත්තකට පලයන්.

    කොහොම උනත්‍ ඔය වීසා එක අතෑර ගන්න එපා. උබට ඔස්ට්‍රේලියාවට එන්න තියෙන හොඳම සහ එකම කට්ට අඩු චාන්ස් එක ඕක වෙන්න පුලුවන්.

    උබට invitation ආව නිසා visa apply කරන්න මාස දෙකක් ලැබෙනවනේ. ඒ මාස දෙක ඉවර වෙන්න දවස් දෙකක් විතර ළංවෙන්න ඉඳල බලපන් PR එකකට හරි වෙන state එකක 491 හරි invitation එකක් එයිද කියලා. ඒ ආවෙ නැත්තං ඕක ඇප්ලයි කරපන්.

    මතක ඇතුව ඕක සම්පූර්ණයෙන්ම fill කරලා attach කරන්න ඕන documents ටිකත් එකතු කරගෙන scan කරලා රෙඩි කරන් ඉඳපන්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    man call kara yaluwek ta pora student inne..NT wala aboriginal un ekka poddak amarui lu ...mata kiyanawa recomend karanne na kiyala...uth ehe idan 481 ekak da gena yanna lu inne

    mona karanna da kiyala hitha ganna baruwa inne dan

    me ehe inna mage yaluwek...

    View attachment 204905
    ------ Post added on May 13, 2023 at 11:11 AM
    මෙහෙමයි මිට්ටො තෝ මහලොකු privileged position එකක ඉන්නව කියල හිතන්නත් එපා invitation ignore කරල බලන් ඉන්න තරම්. job එක demand තියන profession එකක වැඩි ලකුණු තියන එකෙක්ටනම් එහෙම risk අරන් invitation ignore කරන්න පුළුවන්. මට 190 වලට ලකුණු 95ක් තිබ්බ. මම invitation accept නොකර හිටියොත් කිසි ප්‍රශ්නයක් නෑ ඊළඟ හැම round එකේදිම 191/189 invitation එනව කියල කෝටියක් වුණත් ඔට්ටු අල්ලන්න පුළුවන් (මට වඩා ලකුණු තියන උන් 65 යි හිටියෙ ලෝකෙන්ම skillselect statistics බැලුවහම ). හැබැයි තෝ Accountant (Anatha job in aussi). Student visa දාල ගිය Accounting MSc අනාතයො අවුරුදු 10ක් 12ක් තිස්සෙ invitation නැතුව අනාත වෙලා nursing/chef කරන්න course මාරු වෙනව. තොට ඕකෙ අවුරුදු 3ක් 54000$ ගානෙ හොයල පෙන්නුවහම 191 එනව. අවුරුදු 4ක් විතර තමයි අල්ලන් ඉන්න තියන්නෙ. ඒකත් melbourne/brisbane වගේ පැති වලට වඩා චොර උනාට තෝ දැන් ඉන්න අනාත රටට වඩා පොඩ්ඩක් හරි හොඳ ඇති. ඒක නිසා දෙය්යො වෙන්න හිතන්න කලින් තමන්ට හම්බුනේ rare opportunity එකක්ද නැත්තන් 100% imminent chance එකක්ද කියල හිතල තීරණය කරපන්. තෝ ඕක නොගෙන වෙන වෙන ඒව එනකන් බලන් ඉඳල අන්තිමට මුකුත් නැති උනොත් එන depression එකට තව අවුරුදු 5කින් විතර පාලමකින් පනියි අයියෝ ඒ කාලෙ ගියානම් මේ වෙද්දි citizen නේද කියල හිතල
     
    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    meke ban assest confirm karana kiyala thiyanwa neh... valuation ekak ehema gannawa nan kohomada karanne

    You must provide a list of all your financial assets in Australian dollars. You must provide verifiable documents evidence of those assets. For example, clear colour copies of bank statements, share certificates, property valuations and jewellery evaluations.

    The table below gives you detail on the assets you need and the summary you have to provide.

    Family compositionMinimum value of net assets
    Individual applicantAU$35 000

    https://theterritory.com.au/migrate/migrate-to-work/northern-territory-government-visa-nomination/eligibility
    View attachment 204884
    ROI එක දාද්දි List of Financial Asset පෙන්නන්න ඕනි වුනේ නැද්ද? ROI දැම්මෙ කොහොමද කියන්න පුළුවන්ද, ඒකෙදි මොකක් හරි රචනාවක් වගේ එකක් ලියන්න ඕනිද NT ගැන?

    මම නම් කියන්නෙ ඔය chance එක ගන්න. හොරු, මංකොල්ල කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ පිරිච්ච ලංකාවේ ඉන්න අපිට NT ඉන්න එක ගේමක් නෑ. කියන තරම් යකා කළු නෑ කියල තමයි මම නම් අහල තියෙන්නෙ.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    එහේ යන එකනං මාත් එච්චර recommend කරන්නෙ නෑ. සල්ලිත් පෙන්නලා abo උන්ගෙ පුකේ ලයින් බලන්න යන්න එපා. සුද්දො ඉන්න පැත්තකට පලයන්.

    කොහොම උනත්‍ ඔය වීසා එක අතෑර ගන්න එපා. උබට ඔස්ට්‍රේලියාවට එන්න තියෙන හොඳම සහ එකම කට්ට අඩු චාන්ස් එක ඕක වෙන්න පුලුවන්.

    උබට invitation ආව නිසා visa apply කරන්න මාස දෙකක් ලැබෙනවනේ. ඒ මාස දෙක ඉවර වෙන්න දවස් දෙකක් විතර ළංවෙන්න ඉඳල බලපන් PR එකකට හරි වෙන state එකක 491 හරි invitation එකක් එයිද කියලා. ඒ ආවෙ නැත්තං ඕක ඇප්ලයි කරපන්.

    මතක ඇතුව ඕක සම්පූර්ණයෙන්ම fill කරලා attach කරන්න ඕන documents ටිකත් එකතු කරගෙන scan කරලා රෙඩි කරන් ඉඳපන්.
    Yes.. me advice eka math recommend karanwa.. :yes::D
    oya innagaman SA and rest of the states walatath apply karapan within this 60 days.
    Not so sure about NT but one my friends(couple) moved there and said not bad. Both found jobs from their fields and they hoping to get 190 invite I reckon.
    Good Luck Bro dinukamp .. :yes:
     
    Last edited:
    • Like
    Reactions: dinukamp and shenat

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    ROI එක දාද්දි List of Financial Asset පෙන්නන්න ඕනි වුනේ නැද්ද? ROI දැම්මෙ කොහොමද කියන්න පුළුවන්ද, ඒකෙදි මොකක් හරි රචනාවක් වගේ එකක් ලියන්න ඕනිද NT ගැන?

    මම නම් කියන්නෙ ඔය chance එක ගන්න. හොරු, මංකොල්ල කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ පිරිච්ච ලංකාවේ ඉන්න අපිට NT ඉන්න එක ගේමක් නෑ. කියන තරම් යකා කළු නෑ කියල තමයි මම නම් අහල තියෙන්නෙ.
    na ban mukukth damme na ...nikan skillselect eke damma witharai man
     
    • Like
    Reactions: MoneyHelper

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    වලි නැතුව යන ත්‍රෙඩ් එකක්. ඉතුරු තොරතුරුත් ඔහොම්ම කතාකරපල්ල ප්ලීස්... නැත්නම් වල්පල් අතාරින්නම හෙන වෙලාවක් යනව. keep it up... Wish all the best...
     
    • Like
    Reactions: Satan_at_Hell

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    Ow eeka wennathi rate thiyana least desired state eka lord pakeer wela settlement funds uth pennanna kiyagana awa NSW VIC sata pata gaala 190 deddi:rofl:
    1685081625659.png
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,257
    20,375
    113
    එහේ යන එකනං මාත් එච්චර recommend කරන්නෙ නෑ. සල්ලිත් පෙන්නලා abo උන්ගෙ පුකේ ලයින් බලන්න යන්න එපා. සුද්දො ඉන්න පැත්තකට පලයන්.

    කොහොම උනත්‍ ඔය වීසා එක අතෑර ගන්න එපා. උබට ඔස්ට්‍රේලියාවට එන්න තියෙන හොඳම සහ එකම කට්ට අඩු චාන්ස් එක ඕක වෙන්න පුලුවන්.

    උබට invitation ආව නිසා visa apply කරන්න මාස දෙකක් ලැබෙනවනේ. ඒ මාස දෙක ඉවර වෙන්න දවස් දෙකක් විතර ළංවෙන්න ඉඳල බලපන් PR එකකට හරි වෙන state එකක 491 හරි invitation එකක් එයිද කියලා. ඒ ආවෙ නැත්තං ඕක ඇප්ලයි කරපන්.

    මතක ඇතුව ඕක සම්පූර්ණයෙන්ම fill කරලා attach කරන්න ඕන documents ටිකත් එකතු කරගෙන scan කරලා රෙඩි කරන් ඉඳපන්.
    Ow chance eka ganin...

    Abos la racist okkotama wada..

    . Oya uneducated gon huttalwa ganan ganne nathuwa wena regional area ekakata move weyan....
     
    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    Nope

    ubata invite awa da?
    මම තාම EOI lodge කලේ නෑ මචං. PTE එකට ready වෙන ගමන් ඉන්නෙ. ගොඩක් අය try කරන්නෙ නැති නිසා NT පැත්ත ගැන උනන්දුයි. :D
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    මම තාම EOI lodge කලේ නෑ මචං. PTE එකට ready වෙන ගමන් ඉන්නෙ. ගොඩක් අය try කරන්නෙ නැති නිසා NT පැත්ත ගැන උනන්දුයි. :D
    PTE dagena possible hema state ekatama dapan. 189 th dapan.. mathaka athiwa separate EOI dapan state wise. same EOI dala all states select karanna epa. Good Luck Boyz.
     
    • Like
    Reactions: MoneyHelper