man call kara yaluwek ta pora student inne..NT wala aboriginal un ekka poddak amarui lu ...mata kiyanawa recomend karanne na kiyala...uth ehe idan 481 ekak da gena yanna lu inne
mona karanna da kiyala hitha ganna baruwa inne dan
එහේ යන එකනං මාත් එච්චර recommend කරන්නෙ නෑ. සල්ලිත් පෙන්නලා abo උන්ගෙ පුකේ ලයින් බලන්න යන්න එපා. සුද්දො ඉන්න පැත්තකට පලයන්.
කොහොම උනත් ඔය වීසා එක අතෑර ගන්න එපා. උබට ඔස්ට්‍රේලියාවට එන්න තියෙන හොඳම සහ එකම කට්ට අඩු චාන්ස් එක ඕක වෙන්න පුලුවන්.
උබට invitation ආව නිසා visa apply කරන්න මාස දෙකක් ලැබෙනවනේ. ඒ මාස දෙක ඉවර වෙන්න දවස් දෙකක් විතර ළංවෙන්න ඉඳල බලපන් PR එකකට හරි වෙන state එකක 491 හරි invitation එකක් එයිද කියලා. ඒ ආවෙ නැත්තං ඕක ඇප්ලයි කරපන්.
මතක ඇතුව ඕක සම්පූර්ණයෙන්ම fill කරලා attach කරන්න ඕන documents ටිකත් එකතු කරගෙන scan කරලා රෙඩි කරන් ඉඳපන්.


