Show off your PC and Spec.

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama

    PC Specs:

    i9-9900K Processor
    Gigabyte Z390 Aorus Gaming Master
    32GB G.Skill Trident Z RGB
    ZOTAC Gaming RTX2080 8GB
    BenQ XL2411P 144Hz Monitor
    Asus VX279 27" IPS Monitor

    Accessories:

    Razer Huntsman Elite Keyboard
    Razer Mamba Elite Mouse
    Razer Kraken Pro Tournament Edition Headset
    BenQ Zowie GS-R Mouse Pad
     
    Last edited:

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Ryzen 5600x
    MSI MAG B550 Motar
    8GB 3600MHZ COSAIR RGB PRO x 2
    XPG Defender Pro case
    Silverstone 240 ARGB AIO
    500GB Samsung Evo 970 SSD
    2+1 TB Seagate HDD
    RX580 8GB (Temporary card from my old PC, Will be upgrading to a 3070 or something within next 6 months)
    Samsung Odyssey G5 27" 144Hz 2K Curved
     
    • Like
    Reactions: Asmodeus and vito

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    Ryzen 3600 @ 4.4GHz @ 1.12V
    EK AIO 240
    Asus B550 Prime
    Corsair vengeance RGB PRO 16GB @ 3200
    Samsung 850Evo 250GB
    Seagate Barracuda 2TB
    Fractal design ion sfx 650G
    Zotac RTX 3070 OC none LHR
    LG 27GL850
    Seetseries Rival 310 PUBG
    steelseries apex 5
    Lian Li O11D MINI
     
    • Like
    Reactions: egs and vito

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මේ තියෙන්නේ අන්තිමට හදපු එක. 2021 හැදුවේ. හොඳ ෆොටෝ ටිකක් ගන්නවත් හදපු විඩියෝ එක edit කරලා ඉවර කරන්නත් බැරි උනා.

    මේ build එකේ ‌cable පවා අතින් හැදුවේ. Tubes frost කලෙත් අතින්. ඉතිං සෑහෙන කාලයක්, මහන්සියක් දරන්න උනා ඉවර කරන්න.

    20210801_124725.jpg

    20210809_105416.jpg

    20210801_105052.jpg

    20210801_103936.jpg

    20210801_104843.jpg

    20210801_104836.jpg

    20210801_104238.jpg

    20210801_104233.jpg

    IMG_2736_Edited.jpg

    20210707_123834.jpg

    Specification :
    # Motherboard : ASUS ROG CROSSHAIR VIII DARK HERO
    # Processor : AMD RYZEN 9 5950X
    # GPU : ASUS ROG STRIX RTX 3090 OC
    # RAM : CORSAIR VENGEANCE RGB PRO SL 32GB 3200Mhz
    # NVMe M.2 : Seagate FireCuda 520 1TB NVMe M.2
    # HDD : Seagate Barracuda Pro 4TB
    # Casing : Lian Li 011 Dynamic Mini
    # Fans : Lian Li Uni Fan SL120 RGB
    # PSU : SilverStone SX1000 (1000W)
    # Cables : Custom made with sleeving
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    මේ තියෙන්නේ අන්තිමට හදපු එක. 2021 හැදුවේ. හොඳ ෆොටෝ ටිකක් ගන්නවත් හදපු විඩියෝ එක edit කරලා ඉවර කරන්නත් බැරි උනා.

    මේ build එකේ ‌cable පවා අතින් හැදුවේ. Tubes frost කලෙත් අතින්. ඉතිං සෑහෙන කාලයක්, මහන්සියක් දරන්න උනා ඉවර කරන්න.

    View attachment 205165

    View attachment 205167

    View attachment 205168

    View attachment 205169

    View attachment 205170

    View attachment 205171

    View attachment 205172

    View attachment 205173

    View attachment 205174

    View attachment 205179

    Maata lassanai machan. Glass ekak thiyenawada? Dust eka ekathu wenne nadda?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349

    ado patta
     
    • Like
    Reactions: vpsupun

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,593
    1
    99,801
    113
    33
    Kalutara

    which country? 🙄
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Maata lassanai machan. Glass ekak thiyenawada? Dust eka ekathu wenne nadda?
    ස්තූතියි මචං. ඔවු ‌open වෙලා තියෙන පැති දෙකේ වීදුරු තියෙනවා. සමහර ෆොටෝ වල මම ඒවැ ගැලෙව්වා ෆොටෝ ගනිද්දි හෙවනැල්ල නැති වෙන්න.

    ado patta
    ස්තූතියි මචං

    which country? 🙄
    මේක හදනකො‌ට හිටියේ සිංගපූරුවේ.

    Casing eka kiyak unatha, kokentha ?
    ලංකාවේ නෙමේ මචං ගත්තේ. නමුත් මේවා ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. සමහර විට ගන්නත් ඇති.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Lian li walta api authorised disti lankawe. Api gawa meka dang tiyanawa casing eka 23,000
    මේක නම් සෑහෙන සතුටට කාරණයක්. Lian Li official site එකේ දාලා තියෙනවා ලංකාවේ dealer ගැන (https://lian-li.com/where-to-buy/?cn-reloaded=1). මම හිතන්නේ මේ කියන්නේ ඔය ගොල්ලො ගැන වෙන්න ඔන.

    • Like
    Reactions: egs