thermal paste මාරු කරාARCTIC MX-4 machan. yaluwekgen illagatta gennanna kal yana nisa.

https://valid.x86.fr/nbcyw2
thermal paste මාරු කරාARCTIC MX-4 machan. yaluwekgen illagatta gennanna kal yana nisa.

Maata lassanai machan. Glass ekak thiyenawada? Dust eka ekathu wenne nadda?මේ තියෙන්නේ අන්තිමට හදපු එක. 2021 හැදුවේ. හොඳ ෆොටෝ ටිකක් ගන්නවත් හදපු විඩියෝ එක edit කරලා ඉවර කරන්නත් බැරි උනා.
මේ build එකේ cable පවා අතින් හැදුවේ. Tubes frost කලෙත් අතින්. ඉතිං සෑහෙන කාලයක්, මහන්සියක් දරන්න උනා ඉවර කරන්න.
View attachment 205165
View attachment 205167
View attachment 205168
View attachment 205169
View attachment 205170
View attachment 205171
View attachment 205172
View attachment 205173
View attachment 205174
View attachment 205179
Specification :
# Motherboard : ASUS ROG CROSSHAIR VIII DARK HERO
# Processor : AMD RYZEN 9 5950X
# GPU : ASUS ROG STRIX RTX 3090 OC
# RAM : CORSAIR VENGEANCE RGB PRO SL 32GB 3200Mhz
# NVMe M.2 : Seagate FireCuda 520 1TB NVMe M.2
# HDD : Seagate Barracuda Pro 4TB
# Casing : Lian Li 011 Dynamic Mini
# Fans : Lian Li Uni Fan SL120 RGB
# PSU : SilverStone SX1000 (1000W)
# Cables : Custom made with sleeving
ado pattaමේ තියෙන්නේ අන්තිමට හදපු එක. 2021 හැදුවේ. හොඳ ෆොටෝ ටිකක් ගන්නවත් හදපු විඩියෝ එක edit කරලා ඉවර කරන්නත් බැරි උනා.
මේ build එකේ cable පවා අතින් හැදුවේ. Tubes frost කලෙත් අතින්. ඉතිං සෑහෙන කාලයක්, මහන්සියක් දරන්න උනා ඉවර කරන්න.
View attachment 205165
View attachment 205167
View attachment 205168
View attachment 205169
View attachment 205170
View attachment 205171
View attachment 205172
View attachment 205173
View attachment 205174
View attachment 205179
Specification :
# Motherboard : ASUS ROG CROSSHAIR VIII DARK HERO
# Processor : AMD RYZEN 9 5950X
# GPU : ASUS ROG STRIX RTX 3090 OC
# RAM : CORSAIR VENGEANCE RGB PRO SL 32GB 3200Mhz
# NVMe M.2 : Seagate FireCuda 520 1TB NVMe M.2
# HDD : Seagate Barracuda Pro 4TB
# Casing : Lian Li 011 Dynamic Mini
# Fans : Lian Li Uni Fan SL120 RGB
# PSU : SilverStone SX1000 (1000W)
# Cables : Custom made with sleeving
which country?මේ තියෙන්නේ අන්තිමට හදපු එක. 2021 හැදුවේ. හොඳ ෆොටෝ ටිකක් ගන්නවත් හදපු විඩියෝ එක edit කරලා ඉවර කරන්නත් බැරි උනා.
මේ build එකේ cable පවා අතින් හැදුවේ. Tubes frost කලෙත් අතින්. ඉතිං සෑහෙන කාලයක්, මහන්සියක් දරන්න උනා ඉවර කරන්න.
View attachment 205165
View attachment 205167
View attachment 205168
View attachment 205169
View attachment 205170
View attachment 205171
View attachment 205172
View attachment 205173
View attachment 205174
View attachment 205179
Specification :
# Motherboard : ASUS ROG CROSSHAIR VIII DARK HERO
# Processor : AMD RYZEN 9 5950X
# GPU : ASUS ROG STRIX RTX 3090 OC
# RAM : CORSAIR VENGEANCE RGB PRO SL 32GB 3200Mhz
# NVMe M.2 : Seagate FireCuda 520 1TB NVMe M.2
# HDD : Seagate Barracuda Pro 4TB
# Casing : Lian Li 011 Dynamic Mini
# Fans : Lian Li Uni Fan SL120 RGB
# PSU : SilverStone SX1000 (1000W)
# Cables : Custom made with sleeving
ස්තූතියි මචං. ඔවු open වෙලා තියෙන පැති දෙකේ වීදුරු තියෙනවා. සමහර ෆොටෝ වල මම ඒවැ ගැලෙව්වා ෆොටෝ ගනිද්දි හෙවනැල්ල නැති වෙන්න.Maata lassanai machan. Glass ekak thiyenawada? Dust eka ekathu wenne nadda?
ස්තූතියි මචංado patta
මේක හදනකොට හිටියේ සිංගපූරුවේ.which country?![]()
ලංකාවේ නෙමේ මචං ගත්තේ. නමුත් මේවා ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. සමහර විට ගන්නත් ඇති.Casing eka kiyak unatha, kokentha ?
mama casing eka gaththeth oyagen thamayiLian li walta api authorised disti lankawe. Api gawa meka dang tiyanawa casing eka 23,000

මේක නම් සෑහෙන සතුටට කාරණයක්. Lian Li official site එකේ දාලා තියෙනවා ලංකාවේ dealer ගැන (https://lian-li.com/where-to-buy/?cn-reloaded=1). මම හිතන්නේ මේ කියන්නේ ඔය ගොල්ලො ගැන වෙන්න ඔන.Lian li walta api authorised disti lankawe. Api gawa meka dang tiyanawa casing eka 23,000