ගෙදර පාවිච්චිය ට නේ බංඇයි බන් උබ ඔක ඩිෆෙන්ඩ් කරන්නෙ, ලන්කාවෙන් යුස් සැම්සුන්ග් එකක් ගන්නෙ නැතිව චින බඩ කඩිත්තුවක් උඩ දාන්නෙ, ටෙස්ට් කොරපම් අවුලක් නැහැ, චින එවායෙ වෙයා ලෙවල් කවුන්ට් එක හෙනම අඩුයි, ටෙරාබයිට් 12-20 ක් තියෙන්නෙ, බ්‍රැන්ඩඩ් එවායෙ වෙයාලෙවල් කවුන්ට් එක 1% බස්සන්න ටෙරාබයිට් 4-5ක් ලියන්න වෙනවා,, මම 2014 ඉදන් එස් එස් ඩි විකුනනවා, චින බ්‍රැන්ඩ් ලොවෙත් කරන්නෙ නැහැ, පට්ටම ස්ලොව් - කින්ග් ස්පෙක් 2ක් අරන් එපා උනා,, ඉයා,
