අඩුයිනේ බන්ඉදලා ඉදල ගන්නේ. ජිවිත කාලෙම 20 ක් විතර අරං ඇති උපරිම.
හූරණ ටිකට් තුන හතරක්. අනික්වා මහජන සම්පත, ගොවිසෙත වගේ ඒවා.
ගිය අවුරුද්දේ මණ්ඩලේ මුළු තෑගී බෙදා දීම මිලියන 300 යි කියලා තිබ්බේ
එහෙම වෙන වෙලාවල් තියෙනවා. ආපහු එහෙම ඇදුනොත් 1000 ම ටිකට් ගන්න එපා1. 1000k aduna.
2. 1000ma ticket gatta.
3. 200k aduna.
4. 200ma ticket gatta.
5. 20k aduna.
6. 20 ticket ekak gatta.
7. eka adune na
ඔය සයිට් වලට ට්රැෆික් තියනවද බන් ඔච්චරadena labbak na ban . ape thatta gannawa man thamai online results tika liyala denne balanna . uparima rs20 k adei echchrai ... ita wada labai yako sweep wala result penannna website ekak arala adsense gattanm
mokada e website walata adsense aran thiyenne
kapruka witharai ganne. koti 32n godayanna
ඔක දැන් අවුරුද්දක් තිස්සෙ දුන්නෙ නැහැhttps://results.govdoc.lk/govi-setha-18-05-2023-3360ඔය සයිට් වලට ට්රැෆික් තියනවද බන් ඔච්චර
adey oka ubedahttps://results.govdoc.lk/govi-setha-18-05-2023-3360
thawa thynw website . mekenuth ithn dan backlink ekak wadinwne![]()
හදහන එකට දිනුම් තියෙනවා කියලා මටත් කෙනෙක් කිව්වාහඳහන, මහජන සම්පත, ලග්න වාසනාව ඔය තුනට තමයි තෑගි වැඩිම යන්නේ.....
ටිකට් ගන්නවට වඩා හොඳයි බං හොර ටිකට් ගහලා විකුනුව නම්.. ආණ්ඩුවෙන් කරන්නෙත් එක නේ
මේ වෙලාවේ පොඩ්ඩක් වාසනාව උරගාලා බලන්න හිතුණාOwa ganna epa