Sweep Ticket-ස්වීප් ගන්න උන් වරෙල්ලා

Punchi Ogawa

Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ඉදලා ඉදල ගන්නේ. ජිවිත කාලෙම 20 ක්‌ විතර අරං ඇති උපරිම.

    හූරණ ටිකට් තුන හතරක්. අනික්වා මහජන සම්පත, ගොවිසෙත වගේ ඒවා.

    ගිය අවුරුද්දේ මණ්ඩලේ මුළු තෑගී බෙදා දීම මිලියන 300 යි කියලා තිබ්බේ
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    ඉදලා ඉදල ගන්නේ. ජිවිත කාලෙම 20 ක්‌ විතර අරං ඇති උපරිම.

    හූරණ ටිකට් තුන හතරක්. අනික්වා මහජන සම්පත, ගොවිසෙත වගේ ඒවා.

    ගිය අවුරුද්දේ මණ්ඩලේ මුළු තෑගී බෙදා දීම මිලියන 300 යි කියලා තිබ්බේ
    අඩුයිනේ බන් :-(

    1. 1000k aduna.
    2. 1000ma ticket gatta.
    3. 200k aduna.
    4. 200ma ticket gatta.
    5. 20k aduna.
    6. 20 ticket ekak gatta.
    7. eka adune na
    එහෙම වෙන වෙලාවල් තියෙනවා. ආපහු එහෙම ඇදුනොත් 1000 ම ටිකට් ගන්න එපා
    ------ Post added on May 19, 2023 at 2:58 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,691
    13,439
    113
    🤍
    adena labbak na ban . ape thatta gannawa man thamai online results tika liyala denne balanna . uparima rs20 k adei echchrai ... ita wada labai yako sweep wala result penannna website ekak arala adsense gattanm 💸💸

    mokada e website walata adsense aran thiyenne
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පෙරේදායි ඊයෙයි දෙකේම ගත්ත. ඊයෙ නම් වයසක අම්ම කෙනෙක් දැකල පවු කියල ගත්තෙ. පෙරේදා එකේ අකුරයි නම්බර්ස් තුනකුයි එක අංකෙන් මිස් වෙලා තිබ්බෙ :love2:

    දැනට උපටරිමය 100ක් තමයි ඇදිල තියෙන්නෙ :ROFLMAO:
     
    • Sad
    Reactions: craabeysinghe

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    adena labbak na ban . ape thatta gannawa man thamai online results tika liyala denne balanna . uparima rs20 k adei echchrai ... ita wada labai yako sweep wala result penannna website ekak arala adsense gattanm 💸💸

    mokada e website walata adsense aran thiyenne
    ඔය සයිට් වලට ට්‍රැෆික් තියනවද බන් ඔච්චර
     
    • Like
    Reactions: Psiko

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ලන්කාවේ පිරමීඩ නොවන හොදම ජාවරම.

    දැන් මලාට ලක්ශ 20න් එහා යන්නෙ නැහැ. ටිකට් ගහනව දවස ගානේ. බලපන් හොදට දවසටම යන දුනුම් ප්‍රමානය. 20 කෑලි නම් 10000 විතර දෙනවා.

    ඔතන උන් දැන් ජිල්මාට් එකක් දාන්නේ . මිනිස්සුන්ගේ සල්ලි උන් ගොඩගහගන්නවා

    kapruka witharai ganne. koti 32n godayanna
    :lol: ඔක දැන් අවුරුද්දක් තිස්සෙ දුන්නෙ නැහැ
    ------ Post added on May 19, 2023 at 6:09 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හඳහන, මහජන සම්පත, ලග්න වාසනාව ඔය තුනට තමයි තෑගි වැඩිම යන්නේ.....

    ටිකට් ගන්නවට වඩා හොඳයි බං හොර ටිකට් ගහලා විකුනුව නම්.. ආණ්ඩුවෙන් කරන්නෙත් එක නේ
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    හඳහන, මහජන සම්පත, ලග්න වාසනාව ඔය තුනට තමයි තෑගි වැඩිම යන්නේ.....

    ටිකට් ගන්නවට වඩා හොඳයි බං හොර ටිකට් ගහලා විකුනුව නම්.. ආණ්ඩුවෙන් කරන්නෙත් එක නේ
    හදහන එකට දිනුම් තියෙනවා කියලා මටත් කෙනෙක් කිව්වා
     
    • Like
    Reactions: scorpion MW