මාමණ්ඩිලා , නැන්දම්මලා, උබලට දාපු කේස්, ලොකු සීන් මොනවද?

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    මේක නම් තාත්තට ආව නඩුවකට උදව් කරන්න කියලා 2012 කාලේ වගේ. (තාත්තා උසාවි ඉන්න කාලේ නෑදෑ අක්කා කෙනෙක් ආවේ ඩිවෝර්ස් එකක් ගන්න ඕනේ කියලා)
    කොහොම හරි බැඳලා කොල්ලගේ මහගෙදර ඉඳලා තියෙන්නේ. නැන්දම්මයි, නෑනයි හැම මඟුලටම හොට දානවාලු, උන් දෙන්නට කිසිම ප්‍රයිවසි එකක් නෑලු. තනියෙන් ගමනක් ගියාම ගිය වෙලේ ඉඳලා අම්මා කෝල් කරනවාලු අරූට එන්න එන්න කියලා. කොහොම හරි කොල්ලා අම්මා කුක්කු පොරක් කියලා තමා කිව්වේ. ඌත් අම්මා කියන එකටම එහෙයියා කියන් ඉන්නවාලු. හම්බු කරන සල්ලි ගන්නෙත් අම්මාලු, අක්කා හම්බුකරන සල්ලි ගන්නෙත් ඒ ගෑණුකෙනාමලු. මුල් කාලේ ඉවසන් ඉඳලා. පස්සේ ඒ ගෙදර වොශින් මැශින් එකක් තියෙද්දි නැන්දම්මා කියනවාලු අතින් රෙදි හෝදන්න කියලා. වොශින් මැශින් පාවිච්චි කරන්න ඕනේ නම් එද්දි එකක් ගේන්න ඕනේලු දෑවැද්දට (මට අදටත් මේ තර්කේ මොකක්ද කියලා හිතා ගන්න බෑ ). මේ කියන අක්කා මේ අතපල්ලෙන් වැටිලා හිටි කෙනෙක් නෙමෙයි. හොඳ දෑවැදි එක්ක දීග දුන්න කෙනෙක්. හොඳ ගාණක් මාසෙට හම්බ කරන. එහෙම කෙල්ලෙක්ට නැන්දම්මලාගෙන් ඔහොමයි නම් හිතපන්කෝ නිකන් යන කෙල්ලෙක්ට කොහොම සලකයිද කියලා. දෙන්නවම ගෙන්නලා කතා කරවලා පිට තැනක පදිංචි කරවන්න හැදුවා. නමුත් පිරිමි කෙනාට අම්මා දාලා එන්න බෑ කියලා ඉඳියා කිව්වේ. ඊට මාස 3කට පස්සේ දික්කසාද නඩු දාලා තිබ්බා. මේක කියවන උඹලටත් කියන්නේ, අක්කලා නංගිලා ඉන්නවා නම් කවදාවත් මනුස්සයා හොඳ වුන පලියට දීග දෙන්න හදන්න එපා (වෙනම ඉන්නවා නම් අවුලක් නෑ) මහ ගෙදරක පදිංචි වෙන්න යනවා නම් ඒ පවුල් පරිසර නැන්දම්මලා මාමලාගේ ගති ගුණ එහෙමත් බලපල්ලා. අමන සක්කිලි වැඩි හරියක් ඉන්නේ. එහෙම පවුලකට බැඳුනොත් කොච්චර හොඳ මිනිහෙක් හිටියත් වැඩක් නෑ අපා දුක් විඳීන්න වෙනවා.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,358
    2,359

    https://elakiri.com/threads/අලුත-බඳින-උන්ට-උපදෙස්.2096116/page-4#post-28683214

    මේකට රිප්ලයි දාලා පැයක් ගියෙ නෑ බලපන්කෝ

    ජීවිතේට බැඳලා එක ගෙදර ඉන්න හොද නෑ. හොදම නෑ. උබ අපි මහ අය කවුරු කොහොම මොන හොඳ විදිහට හිටියත්

    no means no!!!
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,636
    5,942
    113
    @ගෙදර
    මම දවසක් ප්‍රොපෝසල් ඒකක් බැලුවා...ඒ අම්මා තාත්තා කියනවා .බැදලා ඒයාලගේ ගෙදර ඉන්න ඔනි ලු..මට පව් කියලා හිතුනා...ඒකම දුවයි...ඒයාලා දුවට තියන ආදරයට තමයි ඒහෙම කියන්නේ..පව්..ඒ්ත් ඒ් දුවගේ දියුනුවට ඒ්ක සෑහෙන්න බලපානවා
    පවුලේ එකම දරුවා ඒවා නම්
    සෙට් කරගන්න එපා...බඩුම තමයි
    සුලුතරයක් එහෙම නැතුව ඇති...ඒත් බහුතරේ එහෙමයි..

    මේක නම් තාත්තට ආව නඩුවකට උදව් කරන්න කියලා 2012 කාලේ වගේ. (තාත්තා උසාවි ඉන්න කාලේ නෑදෑ අක්කා කෙනෙක් ආවේ ඩිවෝර්ස් එකක් ගන්න ඕනේ කියලා)
    කොහොම හරි බැඳලා කොල්ලගේ මහගෙදර ඉඳලා තියෙන්නේ. නැන්දම්මයි, නෑනයි හැම මඟුලටම හොට දානවාලු, උන් දෙන්නට කිසිම ප්‍රයිවසි එකක් නෑලු. තනියෙන් ගමනක් ගියාම ගිය වෙලේ ඉඳලා අම්මා කෝල් කරනවාලු අරූට එන්න එන්න කියලා. කොහොම හරි කොල්ලා අම්මා කුක්කු පොරක් කියලා තමා කිව්වේ. ඌත් අම්මා කියන එකටම එහෙයියා කියන් ඉන්නවාලු. හම්බු කරන සල්ලි ගන්නෙත් අම්මාලු, අක්කා හම්බුකරන සල්ලි ගන්නෙත් ඒ ගෑණුකෙනාමලු. මුල් කාලේ ඉවසන් ඉඳලා. පස්සේ ඒ ගෙදර වොශින් මැශින් එකක් තියෙද්දි නැන්දම්මා කියනවාලු අතින් රෙදි හෝදන්න කියලා. වොශින් මැශින් පාවිච්චි කරන්න ඕනේ නම් එද්දි එකක් ගේන්න ඕනේලු දෑවැද්දට (මට අදටත් මේ තර්කේ මොකක්ද කියලා හිතා ගන්න බෑ ). මේ කියන අක්කා මේ අතපල්ලෙන් වැටිලා හිටි කෙනෙක් නෙමෙයි. හොඳ දෑවැදි එක්ක දීග දුන්න කෙනෙක්. හොඳ ගාණක් මාසෙට හම්බ කරන. එහෙම කෙල්ලෙක්ට නැන්දම්මලාගෙන් ඔහොමයි නම් හිතපන්කෝ නිකන් යන කෙල්ලෙක්ට කොහොම සලකයිද කියලා. දෙන්නවම ගෙන්නලා කතා කරවලා පිට තැනක පදිංචි කරවන්න හැදුවා. නමුත් පිරිමි කෙනාට අම්මා දාලා එන්න බෑ කියලා ඉඳියා කිව්වේ. ඊට මාස 3කට පස්සේ දික්කසාද නඩු දාලා තිබ්බා. මේක කියවන උඹලටත් කියන්නේ, අක්කලා නංගිලා ඉන්නවා නම් කවදාවත් මනුස්සයා හොඳ වුන පලියට දීග දෙන්න හදන්න එපා (වෙනම ඉන්නවා නම් අවුලක් නෑ) මහ ගෙදරක පදිංචි වෙන්න යනවා නම් ඒ පවුල් පරිසර නැන්දම්මලා මාමලාගේ ගති ගුණ එහෙමත් බලපල්ලා. අමන සක්කිලි වැඩි හරියක් ඉන්නේ. එහෙම පවුලකට බැඳුනොත් කොච්චර හොඳ මිනිහෙක් හිටියත් වැඩක් නෑ අපා දුක් විඳීන්න වෙනවා.
    බඩුම තමා
    මමත් දන්න එකෙක් ඉන්නවා...ඌත් divorce වෙන්න යන්නේ...අම්මායි ගැණියි දෙකම ඕනලු...ඌට තෙරුම් ගන්නත් බෑ..අපිට කරන්න දේකුත් නෑ :)
    ------ Post added on Mar 13, 2023 at 6:41 AM
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,034
    113
    Milagiriya
    ඕක මොකක්ද බං .වැඩ ටික කරලා මන් ගේම් ගහනකොට නැන්දම්මා ගෑනිට කියල තිබ්බෙ මන් උඩට වෙලා ගේම් ගහනවා කියලා.පොඩි එකාව නිදිකරවන්න මට දෙන්නෙත් නෑ.පැනලා ගන්නවා.ඊට පස්සෙ මන් ගෑනිට කිව්වා අම්මව යවන්න කියලා.

    දැන් මට වයිෆ් කියල තියෙන්නෙ දෙන්නා එක ගෙදර තියන්න බෑ.බබා හම්බුනහම එහේ යනවා කියලා.

    😁😁

    ගෙදර කිසි වැඩක් නොකර ගේම් ගැහුවා නම් කමක් නෑ උට්ට.

    මසුයි මාලුයි ගෙනාවම දෙකම එක පාර උයනවා.

    මාමන්ඩියා නස්ටික් එකේ මාලු බැදලා පිහියකින්.ඒක හූරලා.මන් පොල්කටු හැන්දකින් මොකක් හරි හදනකොට වයිෆ් ව එව්වා ෆයර් කරලා පෑන් එක හීරෙනවා කියලා.

    මන් සද්දෙන්ම කිව්වා උයන්න්න බැරි උනොත් මන් එකක් ගේනවා කියලා.ඊට පස්සෙ වැඩි කතාබහක් නෑ.
    Mage mamandiyanam mage jiwithema kawa bn mata okawa dan penna ba
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මුට නම් තියෙන්නේ මිනිස්සු එක්ක හොදින් ඉන්න බැරි සීන් එකක්. මේක තනිකර මුගේ පැත්තෙන් ලිව්ව කතාවක් වෙලත් මාමණ්ඩියාගේ වැරද්දක් පේන්නේ නෑ. පොර ලොරියක් හොයන්නත් ගිහිල්ල ඊලග දවසේ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    මාමාන්ඩි එක්ක සතියකට සැරයක් අඩියක් ගහන්න සෙට් wena එකා විතරයි සැපෙන් සනීපෙන් ඉන්නේ
     
    Last edited:
    • Love
    Reactions: deepaldas

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,741
    6,807
    113
    kellage ammai thaththai nam ahinsakai. Nana ta aluth kollek hambuna gaman poddak nalalata enawa eth tika dawaskin hariynawa. nandammai mamai ekka inna puluwan ape ammai thaththai ekka ganita neme matawath inna bahe hariyata a nisa wenama inne :lol:
     
    • Haha
    Reactions: deepaldas

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,200
    13,079
    113
    33
    ෆින්ලන්ඩ්
    බයත් හිතෙනවා.. මට මොකක් වෙයිද දන්නෑ.. ☹️
    උබ ට අවුලක් වෙන්නේ නැහැ. උබ රට කාපු ගැනී නේ. නැද්ද අම්මාගේ ක්නෙන් රිංගලා, මාමා ව උස්සලා පොලේ ගහයි උබ නම්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    මේක නම් තාත්තට ආව නඩුවකට උදව් කරන්න කියලා 2012 කාලේ වගේ. (තාත්තා උසාවි ඉන්න කාලේ නෑදෑ අක්කා කෙනෙක් ආවේ ඩිවෝර්ස් එකක් ගන්න ඕනේ කියලා)
    කොහොම හරි බැඳලා කොල්ලගේ මහගෙදර ඉඳලා තියෙන්නේ. නැන්දම්මයි, නෑනයි හැම මඟුලටම හොට දානවාලු, උන් දෙන්නට කිසිම ප්‍රයිවසි එකක් නෑලු. තනියෙන් ගමනක් ගියාම ගිය වෙලේ ඉඳලා අම්මා කෝල් කරනවාලු අරූට එන්න එන්න කියලා. කොහොම හරි කොල්ලා අම්මා කුක්කු පොරක් කියලා තමා කිව්වේ. ඌත් අම්මා කියන එකටම එහෙයියා කියන් ඉන්නවාලු. හම්බු කරන සල්ලි ගන්නෙත් අම්මාලු, අක්කා හම්බුකරන සල්ලි ගන්නෙත් ඒ ගෑණුකෙනාමලු. මුල් කාලේ ඉවසන් ඉඳලා. පස්සේ ඒ ගෙදර වොශින් මැශින් එකක් තියෙද්දි නැන්දම්මා කියනවාලු අතින් රෙදි හෝදන්න කියලා. වොශින් මැශින් පාවිච්චි කරන්න ඕනේ නම් එද්දි එකක් ගේන්න ඕනේලු දෑවැද්දට (මට අදටත් මේ තර්කේ මොකක්ද කියලා හිතා ගන්න බෑ ). මේ කියන අක්කා මේ අතපල්ලෙන් වැටිලා හිටි කෙනෙක් නෙමෙයි. හොඳ දෑවැදි එක්ක දීග දුන්න කෙනෙක්. හොඳ ගාණක් මාසෙට හම්බ කරන. එහෙම කෙල්ලෙක්ට නැන්දම්මලාගෙන් ඔහොමයි නම් හිතපන්කෝ නිකන් යන කෙල්ලෙක්ට කොහොම සලකයිද කියලා. දෙන්නවම ගෙන්නලා කතා කරවලා පිට තැනක පදිංචි කරවන්න හැදුවා. නමුත් පිරිමි කෙනාට අම්මා දාලා එන්න බෑ කියලා ඉඳියා කිව්වේ. ඊට මාස 3කට පස්සේ දික්කසාද නඩු දාලා තිබ්බා. මේක කියවන උඹලටත් කියන්නේ, අක්කලා නංගිලා ඉන්නවා නම් කවදාවත් මනුස්සයා හොඳ වුන පලියට දීග දෙන්න හදන්න එපා (වෙනම ඉන්නවා නම් අවුලක් නෑ) මහ ගෙදරක පදිංචි වෙන්න යනවා නම් ඒ පවුල් පරිසර නැන්දම්මලා මාමලාගේ ගති ගුණ එහෙමත් බලපල්ලා. අමන සක්කිලි වැඩි හරියක් ඉන්නේ. එහෙම පවුලකට බැඳුනොත් කොච්චර හොඳ මිනිහෙක් හිටියත් වැඩක් නෑ අපා දුක් විඳීන්න වෙනවා.
    Mom's boy ලා නම් බඳින්න එපා. ගෑනියෙක් ගත්තට පස්සේ... ගෑනිට life ඒකන් 80% වත් දෙන්න ඕන.. ඉතුරු 20% අම්මට.. අම්මා කියලා ලොකුවට පරිස්සම් කරන්න ඕන නෑ.. ලෙඩ උනහම බෙහෙත් දුන්නා, කන්න බොන්න දුන්නා.. එච්චරයි....
    පුළුවන් උන් බැන්දට පස්සේ වෙනම ජීවත් වේයන්.
    එහෙම බැරි උන්ට අම්ම්මත් එක්කම හැ•නි හැ,•නි ඉන්න කියලා කෙල්ලන්ට තියන්නේ හොඳ කෙනෙක් හොයාගන්න
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මාමා දුවගේ මහත්තයා ඒක්ක ඒකතු වෙලා වෙඩි තියන්න ප්ලෑණ් ඒකක් හැදුවා. ක‌ොන්ත්‍රාත් ඒක දීලා තියෙන්නේ මගේ යාලුවෙක්ට :lol: