https://elakiri.com/threads/අලුත-බඳින-උන්ට-උපදෙස්.2096116/page-4#post-28683214මේක නම් තාත්තට ආව නඩුවකට උදව් කරන්න කියලා 2012 කාලේ වගේ. (තාත්තා උසාවි ඉන්න කාලේ නෑදෑ අක්කා කෙනෙක් ආවේ ඩිවෝර්ස් එකක් ගන්න ඕනේ කියලා)
කොහොම හරි බැඳලා කොල්ලගේ මහගෙදර ඉඳලා තියෙන්නේ. නැන්දම්මයි, නෑනයි හැම මඟුලටම හොට දානවාලු, උන් දෙන්නට කිසිම ප්‍රයිවසි එකක් නෑලු. තනියෙන් ගමනක් ගියාම ගිය වෙලේ ඉඳලා අම්මා කෝල් කරනවාලු අරූට එන්න එන්න කියලා. කොහොම හරි කොල්ලා අම්මා කුක්කු පොරක් කියලා තමා කිව්වේ. ඌත් අම්මා කියන එකටම එහෙයියා කියන් ඉන්නවාලු. හම්බු කරන සල්ලි ගන්නෙත් අම්මාලු, අක්කා හම්බුකරන සල්ලි ගන්නෙත් ඒ ගෑණුකෙනාමලු. මුල් කාලේ ඉවසන් ඉඳලා. පස්සේ ඒ ගෙදර වොශින් මැශින් එකක් තියෙද්දි නැන්දම්මා කියනවාලු අතින් රෙදි හෝදන්න කියලා. වොශින් මැශින් පාවිච්චි කරන්න ඕනේ නම් එද්දි එකක් ගේන්න ඕනේලු දෑවැද්දට (මට අදටත් මේ තර්කේ මොකක්ද කියලා හිතා ගන්න බෑ ). මේ කියන අක්කා මේ අතපල්ලෙන් වැටිලා හිටි කෙනෙක් නෙමෙයි. හොඳ දෑවැදි එක්ක දීග දුන්න කෙනෙක්. හොඳ ගාණක් මාසෙට හම්බ කරන. එහෙම කෙල්ලෙක්ට නැන්දම්මලාගෙන් ඔහොමයි නම් හිතපන්කෝ නිකන් යන කෙල්ලෙක්ට කොහොම සලකයිද කියලා. දෙන්නවම ගෙන්නලා කතා කරවලා පිට තැනක පදිංචි කරවන්න හැදුවා. නමුත් පිරිමි කෙනාට අම්මා දාලා එන්න බෑ කියලා ඉඳියා කිව්වේ. ඊට මාස 3කට පස්සේ දික්කසාද නඩු දාලා තිබ්බා. මේක කියවන උඹලටත් කියන්නේ, අක්කලා නංගිලා ඉන්නවා නම් කවදාවත් මනුස්සයා හොඳ වුන පලියට දීග දෙන්න හදන්න එපා (වෙනම ඉන්නවා නම් අවුලක් නෑ) මහ ගෙදරක පදිංචි වෙන්න යනවා නම් ඒ පවුල් පරිසර නැන්දම්මලා මාමලාගේ ගති ගුණ එහෙමත් බලපල්ලා. අමන සක්කිලි වැඩි හරියක් ඉන්නේ. එහෙම පවුලකට බැඳුනොත් කොච්චර හොඳ මිනිහෙක් හිටියත් වැඩක් නෑ අපා දුක් විඳීන්න වෙනවා.
පවුලේ එකම දරුවා ඒවා නම්මම දවසක් ප්‍රොපෝසල් ඒකක් බැලුවා...ඒ අම්මා තාත්තා කියනවා .බැදලා ඒයාලගේ ගෙදර ඉන්න ඔනි ලු..මට පව් කියලා හිතුනා...ඒකම දුවයි...ඒයාලා දුවට තියන ආදරයට තමයි ඒහෙම කියන්නේ..පව්..ඒ්ත් ඒ් දුවගේ දියුනුවට ඒ්ක සෑහෙන්න බලපානවා
බඩුම තමාමේක නම් තාත්තට ආව නඩුවකට උදව් කරන්න කියලා 2012 කාලේ වගේ. (තාත්තා උසාවි ඉන්න කාලේ නෑදෑ අක්කා කෙනෙක් ආවේ ඩිවෝර්ස් එකක් ගන්න ඕනේ කියලා)
කොහොම හරි බැඳලා කොල්ලගේ මහගෙදර ඉඳලා තියෙන්නේ. නැන්දම්මයි, නෑනයි හැම මඟුලටම හොට දානවාලු, උන් දෙන්නට කිසිම ප්‍රයිවසි එකක් නෑලු. තනියෙන් ගමනක් ගියාම ගිය වෙලේ ඉඳලා අම්මා කෝල් කරනවාලු අරූට එන්න එන්න කියලා. කොහොම හරි කොල්ලා අම්මා කුක්කු පොරක් කියලා තමා කිව්වේ. ඌත් අම්මා කියන එකටම එහෙයියා කියන් ඉන්නවාලු. හම්බු කරන සල්ලි ගන්නෙත් අම්මාලු, අක්කා හම්බුකරන සල්ලි ගන්නෙත් ඒ ගෑණුකෙනාමලු. මුල් කාලේ ඉවසන් ඉඳලා. පස්සේ ඒ ගෙදර වොශින් මැශින් එකක් තියෙද්දි නැන්දම්මා කියනවාලු අතින් රෙදි හෝදන්න කියලා. වොශින් මැශින් පාවිච්චි කරන්න ඕනේ නම් එද්දි එකක් ගේන්න ඕනේලු දෑවැද්දට (මට අදටත් මේ තර්කේ මොකක්ද කියලා හිතා ගන්න බෑ ). මේ කියන අක්කා මේ අතපල්ලෙන් වැටිලා හිටි කෙනෙක් නෙමෙයි. හොඳ දෑවැදි එක්ක දීග දුන්න කෙනෙක්. හොඳ ගාණක් මාසෙට හම්බ කරන. එහෙම කෙල්ලෙක්ට නැන්දම්මලාගෙන් ඔහොමයි නම් හිතපන්කෝ නිකන් යන කෙල්ලෙක්ට කොහොම සලකයිද කියලා. දෙන්නවම ගෙන්නලා කතා කරවලා පිට තැනක පදිංචි කරවන්න හැදුවා. නමුත් පිරිමි කෙනාට අම්මා දාලා එන්න බෑ කියලා ඉඳියා කිව්වේ. ඊට මාස 3කට පස්සේ දික්කසාද නඩු දාලා තිබ්බා. මේක කියවන උඹලටත් කියන්නේ, අක්කලා නංගිලා ඉන්නවා නම් කවදාවත් මනුස්සයා හොඳ වුන පලියට දීග දෙන්න හදන්න එපා (වෙනම ඉන්නවා නම් අවුලක් නෑ) මහ ගෙදරක පදිංචි වෙන්න යනවා නම් ඒ පවුල් පරිසර නැන්දම්මලා මාමලාගේ ගති ගුණ එහෙමත් බලපල්ලා. අමන සක්කිලි වැඩි හරියක් ඉන්නේ. එහෙම පවුලකට බැඳුනොත් කොච්චර හොඳ මිනිහෙක් හිටියත් වැඩක් නෑ අපා දුක් විඳීන්න වෙනවා.

Mage mamandiyanam mage jiwithema kawa bn mata okawa dan penna baඕක මොකක්ද බං .වැඩ ටික කරලා මන් ගේම් ගහනකොට නැන්දම්මා ගෑනිට කියල තිබ්බෙ මන් උඩට වෙලා ගේම් ගහනවා කියලා.පොඩි එකාව නිදිකරවන්න මට දෙන්නෙත් නෑ.පැනලා ගන්නවා.ඊට පස්සෙ මන් ගෑනිට කිව්වා අම්මව යවන්න කියලා.
දැන් මට වයිෆ් කියල තියෙන්නෙ දෙන්නා එක ගෙදර තියන්න බෑ.බබා හම්බුනහම එහේ යනවා කියලා.
ගෙදර කිසි වැඩක් නොකර ගේම් ගැහුවා නම් කමක් නෑ උට්ට.
මසුයි මාලුයි ගෙනාවම දෙකම එක පාර උයනවා.
මාමන්ඩියා නස්ටික් එකේ මාලු බැදලා පිහියකින්.ඒක හූරලා.මන් පොල්කටු හැන්දකින් මොකක් හරි හදනකොට වයිෆ් ව එව්වා ෆයර් කරලා පෑන් එක හීරෙනවා කියලා.
මන් සද්දෙන්ම කිව්වා උයන්න්න බැරි උනොත් මන් එකක් ගේනවා කියලා.ඊට පස්සෙ වැඩි කතාබහක් නෑ.
මෙහෙම පකයි නම් සාපයක්.නමුත් පිරිමි කෙනාට අම්මා දාලා එන්න බෑ කියලා ඉඳියා කිව්වේ
උබ ට අවුලක් වෙන්නේ නැහැ. උබ රට කාපු ගැනී නේ. නැද්ද අම්මාගේ ක්නෙන් රිංගලා, මාමා ව උස්සලා පොලේ ගහයි උබ නම්.බයත් හිතෙනවා.. මට මොකක් වෙයිද දන්නෑ..![]()
Mom's boy ලා නම් බඳින්න එපා. ගෑනියෙක් ගත්තට පස්සේ... ගෑනිට life ඒකන් 80% වත් දෙන්න ඕන.. ඉතුරු 20% අම්මට.. අම්මා කියලා ලොකුවට පරිස්සම් කරන්න ඕන නෑ.. ලෙඩ උනහම බෙහෙත් දුන්නා, කන්න බොන්න දුන්නා.. එච්චරයි....මේක නම් තාත්තට ආව නඩුවකට උදව් කරන්න කියලා 2012 කාලේ වගේ. (තාත්තා උසාවි ඉන්න කාලේ නෑදෑ අක්කා කෙනෙක් ආවේ ඩිවෝර්ස් එකක් ගන්න ඕනේ කියලා)