බල්ලටයි පුසන් ටයි දෙන්නේ උදේටයි රෑ ටයි විතරය් බන්..:) දවල්ටත් කන්න දෙන්න අපේ බල්ලයි පූසයි වේල් තුනක් කනව අදනං ලොකු දෙයක් නෑ. ගෙදර තිබුණ සුලු දේවල් කීපෙකින් රෑ කෑම ලෑස්ති කරා... අපි ඔයාලගෙ ගෙදර ආව දවසෙ අපිට හොදට කන්න දුන්න :yes: (y)