මම අලුතෙන් ෆෝන් එකක් ගන්න හොයනවා...මේක තම මගේ බජට් එකට සෙට් උනේ..එළකිරියේ මේක පාවිච්චි කරන අයගේ අදහස් උදහස් දැනගන්න කැමති...
මගේ මුලික අවශ්‍යතාවය හොද කැමරාවක් තියෙන එක, එලියට ගියාම ටිකක් ක්ලියර් ෆොටෝස් ගන්න.. (දැනට පාවිච්චි කරන්නේ හුවවෙයි Y7 එකක්)
ගේම් ගහන්නේ නෑ , MS teams , අවුට්ලුක් වගේ ඒවා නිතරම පාවිච්චි වෙනවා, ගුගල් සපෝර්ට් නැති නිසා හුවවෙයි අලුත් එකක් ගන්න අදහසක් නෑ...
මේක මෙහෙ 1lak වගේ ගන්න පුළුවන්... ගුණදොස්, අඩුපාඩු කොටගෙන යන්න...

.menna thawath ekak meika gadhdhee camera eka helawuna... ehema helawunoth habayi awul..