අනේ මන්දා බං.. මමත් MI eco system එකෙන් එලියට එන්නේ නෑ කියලා හිතන් හිටියේ. දැන්නම් එපා උනා. Reliable නෑ බං පොඩ්ඩක්වත්.https://www.po.co/global/product/poco-f5/specs
check this as well
View attachment 205753
හුත්තෝ poco x3 nfc 3 years no issues
------ Post added on May 22, 2023 at 2:13 PM
ඔව් බන්.. 14.02 තියෙන්නෙ... ගත්ත දවසෙ ඉදන් ඔහොම adds යන සීන් එකක්නම් වුනේ නෑ උබල කියනව වගේ..uba MIUI 14 da use karanne...

මගෙ එකේ යනවනෙ බන් ෆෝල්ඩර් එහෙම බ්‍රව්ස් කරද්දී![]()
![]()

අනේ මන්ද බන්... උබල කියනකම් ඔහොම සීන් එකක් මම දැනගෙනවත් හිටියෙ නෑ එහෙම වෙලා නැති නිසා...eka thama mage phone ekath patta smooth .. ada ra 14.2 update karanna one.. update is around 1.9GBඔව් බන්.. 14.02 තියෙන්නෙ... ගත්ත දවසෙ ඉදන් ඔහොම adds යන සීන් එකක්නම් වුනේ නෑ උබල කියනව වගේ..
![]()
අනේ මන්ද බන්... උබල කියනකම් ඔහොම සීන් එකක් මම දැනගෙනවත් හිටියෙ නෑ එහෙම වෙලා නැති නිසා...
Macho , Redmi note 10 pro eke Display eka and back glass eka daganna ona, thenak reccomond karanna puluwan da?
Display eka 28500, back glass eka 10,000/-GenXT ??
link plsපිස්සු නැතුව Smarthub එකෙන් ගනිං 99% condition තියෙන Used Flagship එකක් warrantyත් එක්ක. මට තිබ්බ නං මං S21 එකක් අරං
Knuckles නේmoken gaththada manda macro kiyalaa option ekak thiyanawaa..menna thawath ekak meika gadhdhee camera eka helawuna... ehema helawunoth habayi awul..
![]()
meke colors poddak wenas kalaa