හුත්..තව ඩිංගෙන් බියර් එක පිට උගුරේ යනව බොල..ඌ ටත් ඕනෙම අම්මල නේ
බොරු කියන්න එප බන්.හදන්න පුළුවන් අපි දෙන්නගෙම recipe හදල තියනව. ඒ කියන විදිහට බඩු ටික දාල හැදුවම රසයි. මම කියන්නෙ cooking ඒව. කම්මැලි උන්ට නං හදන්න බෑ ටිකක් වෙලා යන නිසා.අපේ අම්මගෙයි අනෝමයි දෙන්නම එකයි කතාවට තමයි අහුවෙන්නේ. රෙසිපි හදන්න බෑ..අමාරැවෙන් හැදුවත් කන්නත් බෑ.. අමාරැවෙන් හරි කෑවොත් බඩ රිදෙන එක නවත්තගන්නත් බෑ.. මම නම් follow කරන්නේ chef shani. අන්න රෙසිපි නම් රෙසිපි වැඩි වැල්වටාරම් නෑ.. වීඩියෝ ටිකක් දිග උනාට travel with chef ගෙත් වීඩියෝ හොදයි
mr kitchen pattaඅපේ අම්මගෙයි අනෝමයි දෙන්නම එකයි කතාවට තමයි අහුවෙන්නේ. රෙසිපි හදන්න බෑ..අමාරැවෙන් හැදුවත් කන්නත් බෑ.. අමාරැවෙන් හරි කෑවොත් බඩ රිදෙන එක නවත්තගන්නත් බෑ.. මම නම් follow කරන්නේ chef shani. අන්න රෙසිපි නම් රෙසිපි වැඩි වැල්වටාරම් නෑ.. වීඩියෝ ටිකක් දිග උනාට travel with chef ගෙත් වීඩියෝ හොදයි
display ads welin enewa madi hindane course keranneමම නිකමට video එක බැලුව.. ඇත්තක් තියනව අරූට කියන දේවල් වල. ඌ චැනල් එක පෙන්නල බොරු ගණන් කියලා ළමයින්ගෙන් සල්ලි ගන්නවා.

. BTW chanux veradi permission nethuwa name use karala.
අපේ අම්මට ජයමීට ගාමිණි
ඌ ඒකට බයේ තමා වෙනම චැනල් එකක් පටන් අරන් මේක ගැන කියලා තියෙන්නෙoya chanux ponnaya ta kauru hri memes hadana ekek uta meme video heduwa kiyala hadapu ekata copyright strike ekk dila tibbe . me pagayatath denn one ape amma copyright strike ekk besikaya . oka boru ban kiynne 2005 n passe podi un nam balai okage video .
ඌ ඒකට බයේ තමා වෙනම චැනල් එකක් පටන් අරන් මේක ගැන කියලා තියෙන්නෙ